Prashnayak!!

Chandi_Bandi

Well-known member
  • May 28, 2016
    264
    277
    63
    Machanla, mama job ekak karanne naha, freelancing, ekath local clients la witharai, project thiyanawa eth wadak karanna hithenne naha, pattama kammali, kisima motivation ekak naha. athe sallith naha wada complete kaloth thama enne. eth wada kranna kammali, payen payata cigaratte ghanawa, coffe bonawa ochchra thama. meken goda yanna guide ekak dihallko kauru hari................ 🙏
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    Okata Tricks mokuth na. Udema nagitala mokakhari wadak patan ganin iwara wenakan karala misak nagitinna epa. Eka karanakan phone eka allanna epa YouTube arawa mewa use karanna epa cigarette gahanna epa wade witharak karapan. Ohoma karala misak oken goda enna ba.

    Motivation eka kiyanne cause ekak newei result ekak. Motivation enna wada karapan. Motivation awama wada karanna hitiyoth anathai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Machanla, mama job ekak karanne naha, freelancing, ekath local clients la witharai, project thiyanawa eth wadak karanna hithenne naha, pattama kammali, kisima motivation ekak naha. athe sallith naha wada complete kaloth thama enne. eth wada kranna kammali, payen payata cigaratte ghanawa, coffe bonawa ochchra thama. meken goda yanna guide ekak dihallko kauru hari................ 🙏
    උබ පොඩ්ඩක් එලි පහලියට බැහැල අව්වට වෙලා ඉදපන් කෝ ශර්ට් ගලවලා . ඕක හරියනවා උබේ විටමින් D නෑ එකයි උදාසීන වෙන්නේ. මල්ටි විටමින් එකක් අරන් දිනපතා බීපන්. ටෙස්ටෙස්ටරෝන් අප් වෙන්න හවසට ජිම් එක්කට පලයන් .

    සිගා ගහන එක නවත්තපන් කොපි වෙනුවට ජූස් බීපන් . උබේ එක වැඩක ටාස්ක් කඩාගනින් කඩලා එකේ ටාස්ක් දෙක තුනක් කරාම ඉස්සලම සිගා එකක් ගහපන් සිගා අත අරින්න කලින් පස්සේ උබ ට්‍රැක් එකට වැටුනම සිගා ගහන එක අත අරී . මොකද සිගා එකපාර අයින් කරන්න බෑරි නිසා. Habits කියලා Andriod ඇප් එකක් තියේ එක දාගෙන ගෝල්ස් හදාගෙන රෑට ඒකේ උබ කරපුව නොකරපුවට yes no දාපන් අවංකව . මාසේ අන්තිමට බලපන් උබේ ප්‍රෝග්‍රස් එක

    ලැබෙන සල්ලි වලින් හෑම මාස 3 වරක්ම ටවුමෙන් පිට කොහේ හරි ගිහින් හොටේල් එක්ක ඉදලා කාල බීලා ඇවිදලා වරෙන් ඒකේ ගිහින් වැඩ නම් කරන්න එපා පිස්සෙක් වගේ ඉබගාතේ ඇවිදපන්