Prathiba Hettiarachchi - PICS

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    meya apita tutes ehema kara instructor wela innakota apith ekka batch trip ekath aawa.... :cool:
    maara hondai oluwa idimichcha scn mukuth naa :yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගාමිණි හෙට්ටිආරච්චිගේ දුව නේද? ලඟදි සිරසේ කතා කරා තාත්තා ගැන කියලා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    1.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලින් දැකලා නම් නෑ.. ෆේස් කට් එකේ හැටියට නම් කියන්න පුළුවන් ක්ෂණිකව කෝප වෙන කෙල්ලෙක් කියලා..:rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කලින් දැකලා නම් නෑ.. ෆේස් කට් එකේ හැටියට නම් කියන්න පුළුවන් ක්ෂණිකව කෝප වෙන කෙල්ලෙක් කියලා..:rofl:

    ඒ වගෙ:P

    ඒත් පට්ට සිම්පල් ලුක් එක්ක තියෙනවා:love: ටිකක් මේ වගෙම නංගි කෙනෙක් අපෙ ගෙවල් ලග ඉන්නවා:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වගෙ:P

    ඒත් පට්ට සිම්පල් ලුක් එක්ක තියෙනවා:love: ටිකක් මේ වගෙම නංගි කෙනෙක් අපෙ ගෙවල් ලග ඉන්නවා:P
    :dull::dull::dull:
    ඒ වුණාට ඔය වගේ එවුන්ට මල පනිනවා කියන්නෙ භයානකයි..
    හරිම පරිස්සමින් ආශ්‍රය කරන්න ඕන..
    :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull::dull::dull:
    ඒ වුණාට ඔය වගේ එවුන්ට මල පනිනවා කියන්නෙ භයානකයි..
    හරිම පරිස්සමින් ආශ්‍රය කරන්න ඕන..
    :rofl:

    මල පනින කෙල්ලො මරු බන්:P ඔව් යක්ශනියො වගෙ


    මම කිව්වෙ ගෙවල් ලග ඉන්නවා කියලා ඔය වගේම කෙලෙක් මේකිගෙම් නංගි කෙනෙක් වගෙ
    ගිය අවුරුද්දෙ පොයට පසල් ගිහින් බෝදි පුජාව වෙලාවෙත් ලග ඉන්න යාලුවා එක්ක කියවන කියවනවා ඉවරයක් නැ මගෙ ඉස්සර හිටියෙ පුජාව මතකත් නැ,අරකිගෙ කට දැකලා බලන් ඉන්න ආස හිතෙනවා :yes:කොහොම හරි ඔහොම ඉන්න ගමන් මගෙ යාල්වො ටික පොඩි පොඩි ටොක්ස් දුන්නා අරකිට මමත් පැත්තක හිටියෙ නැ:P අන්තිමට මම කිව්වා මාර කටක්නෙ ලස්සන වොයිස් එක අහන් ඉන්න අස හිතෙනවා රිදෙන්නෙ නැද්ද ඇහුවා ඔච්ච්ර කතාකරලා කියලා :) මේකි මට බැන්න නෙ බන් ඔයාට ප්‍රශ්නයක් නැ නෙ මගෙ නෙ කට:angry::angry::angry::angry::angry::angry::angry:
    පස්සෙ
    මමත් කොහෙන්ද එක පාරට ඔලුවට ඇවිල්ල කිව්ව ඔයාගෙ කට උනාට මගෙ කන්දෙක නෙ කියලා:rofl: මගෙ වගේම ඒකිගෙ යාලුවොන්ටත් හිනා ගියා අරකිට නම් මල පැන්නා:( තව මොනවද කියව කියව අක්කාගෙ ලගට ගියා ගිහිල්ලත් අපෙ පැත්ත බල බල මොනවද කියෙව්වා ඒවා නම් මට ඇහුනෙ නැ:(ඒත් ඒ මගෙ ගැන තමයි කියෙව්වෙ:baffled:
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    නම නං පොඩ්ඩක් හුරුයි වගේ, ඒත් මූණ නං එච්චර meter නෑ . . .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ල ලස්සන නෑ...නමුත් ස්මාර්ට්.....
    ලස්සන කෙල්ලෝ හොයන්න පුළුවන් නමුත් ස්මාර්ට් කෙල්ලො හොයන්න අමාරුයි