Pray for India අනේ උබල පොඩ්ඩක් ප්‍රේ කරපල්ලා ඉන්දියාව දිනන්න කියල.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    3c88bcf89eaa0f2c4b49f49810377baa.png



    කොල්ලනේ ඉන්දියාව දිනන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න. මම ඔන්ලයින් ඔට්ටුවක් ඇල්ලුවා ඩොලර් 250 ක . ඉන්දියාව දිනුවොත් මට තුන් ගුණයක් මුදල් ලැබෙනවා. ලංකාවටත් ඩොලර් ලැබෙනවා පොඩි ගානකින් හරි. ඉන්දියාව පරද උනොත් ඩොලර් 250 ට බඩු හරි.

    අනේ උබල පොඩ්ඩක් ප්‍රේ කරපල්ලා ඉන්දියාව දිනන්න කියල. ඔන්න බලපල්ලා ලංකාව ගහන්නේ ලකුණු 50 යි.
     
    Last edited:
    • Like
    Reactions: hulk24

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මං ප්‍රේ කරපු බලයට තමා ලංකාව පැරදෙන්නේ