කොල්ලනේ ඉන්දියාව දිනන්න කියල ප්රාර්ථනාවක් කරන් යන්න. මම ඔන්ලයින් ඔට්ටුවක් ඇල්ලුවා ඩොලර් 250 ක . ඉන්දියාව දිනුවොත් මට තුන් ගුණයක් මුදල් ලැබෙනවා. ලංකාවටත් ඩොලර් ලැබෙනවා පොඩි ගානකින් හරි. ඉන්දියාව පරද උනොත් ඩොලර් 250 ට බඩු හරි.
අනේ උබල පොඩ්ඩක් ප්රේ කරපල්ලා ඉන්දියාව දිනන්න කියල. ඔන්න බලපල්ලා ලංකාව ගහන්නේ ලකුණු 50 යි.
Last edited: