"Pray for Myanmar" කියලා කොහේවත් පෝස්ට් share වෙන රැල්ලක් නැහැ නේද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    "Pray for Myanmar" කියලා කොහේවත් පෝස්ට් share වෙන රැල්ලක් නැහැ නේද? කව්රුවත් මියන්මාරයේ කොඩිය ප්‍රොෆයිල් ෆොටෝ එකට දාලත් නැහැ නේද?
    මියන්මාරය ඉතින් පොෂ් නැහැනේ නේද?
    මට මතක් වුණේ කාලේකට කලින් පැරීසියේ වුණු වෙඩි තැබීම. ඊට පස්සේ රැල්ලක් වගේ කට්ටිය ප්‍රොෆයිල් ෆොටෝ එකට ප්‍රංශ කොඩිය දැම්මා(ලොව පුරා). වැඩියෙන්ම share වුණේ " Pray for Paris" or "Pray for France" පොස්ටු
    ඊට ටික කලකට පසු ඉන්දුනීසියාවේ බොහොම දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වුණා. හැබැයි ඉන්දුනීසියාවට කොඩි වැටුණෙත් නැහැ, 'ප්‍රේ' කළේත් නැහැ.
    ඉන්දුනීසියාවත් පොශ් මදි වෙන්න ඇති
    නිකන් කිව්වේ.

    487747096_992767186285956_7171966636518570328_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    ube profile pic ekawat wenas karapan ban,,
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,718
    2,607
    113
    නිධානයක් උඩ
    ලංකාවෙන් මුකුත් යවල නැද්ද? මියන්මාර් වලින් අපිට අලි ඇත්තුත් දීලා තියනවා නේද?
    අට පිරිකර ටිකක්වත් එකතු කරලා පන්සල් හරහා යව්වනම් හොඳයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    "Pray for Myanmar" කියලා කොහේවත් පෝස්ට් share වෙන රැල්ලක් නැහැ නේද? කව්රුවත් මියන්මාරයේ කොඩිය ප්‍රොෆයිල් ෆොටෝ එකට දාලත් නැහැ නේද?
    මියන්මාරය ඉතින් පොෂ් නැහැනේ නේද?
    මට මතක් වුණේ කාලේකට කලින් පැරීසියේ වුණු වෙඩි තැබීම. ඊට පස්සේ රැල්ලක් වගේ කට්ටිය ප්‍රොෆයිල් ෆොටෝ එකට ප්‍රංශ කොඩිය දැම්මා(ලොව පුරා). වැඩියෙන්ම share වුණේ " Pray for Paris" or "Pray for France" පොස්ටු
    ඊට ටික කලකට පසු ඉන්දුනීසියාවේ බොහොම දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වුණා. හැබැයි ඉන්දුනීසියාවට කොඩි වැටුණෙත් නැහැ, 'ප්‍රේ' කළේත් නැහැ.
    ඉන්දුනීසියාවත් පොශ් මදි වෙන්න ඇති
    නිකන් කිව්වේ.

    487747096_992767186285956_7171966636518570328_n.jpg

    බෞද්ධයෝ කර්මයට බාර කරලා ඉන්නවා.
    යදින්නේ නැ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    අනුරට
    කෙලෙහෙ ගුණයක් නැති කම ද?
    අත්දැකීම් නැති කමද?
    පච ටොන් ගනන් කෙලපු එකෙක් කොහොමද ජනාධිපති පුටුවේ වාඩිකෙරෙව්වේ කියලා කොටා තාම කල්පනා කරනවා🤣🤣
    උබලා මේ ආදාර යවන මගුලක් කියනවා
    මාස 6 ට රිලව් ටිකම ගැනපු එක මදිද උබලට😂
     
    • Haha
    Reactions: dinuksha_asela

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පහත්තැනින් වතුර ගලනවා කියන්නේ ඕකට තමයි.