"Pray for Myanmar" කියලා කොහේවත් පෝස්ට් share වෙන රැල්ලක් නැහැ නේද? කව්රුවත් මියන්මාරයේ කොඩිය ප්‍රොෆයිල් ෆොටෝ එකට දාලත් නැහැ නේද?
මියන්මාරය ඉතින් පොෂ් නැහැනේ නේද?
මට මතක් වුණේ කාලේකට කලින් පැරීසියේ වුණු වෙඩි තැබීම. ඊට පස්සේ රැල්ලක් වගේ කට්ටිය ප්‍රොෆයිල් ෆොටෝ එකට ප්‍රංශ කොඩිය දැම්මා(ලොව පුරා). වැඩියෙන්ම share වුණේ " Pray for Paris" or "Pray for France" පොස්ටු
ඊට ටික කලකට පසු ඉන්දුනීසියාවේ බොහොම දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වුණා. හැබැයි ඉන්දුනීසියාවට කොඩි වැටුණෙත් නැහැ, 'ප්‍රේ' කළේත් නැහැ.
ඉන්දුනීසියාවත් පොශ් මදි වෙන්න ඇති
නිකන් කිව්වේ.