Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    අනේ යකෝ ලන්කාවේ ඉන්න උන්ට Pray for Paris කියන්න පුලුවන්:growl::growl:.. ඉස්සර ලන්කාවේ බෝම්බ පුපුරනකොට ඒවා නවත්තපු රණවිරුවො දැන් මරන්න හදන්නකොට ඒවට කතාකරන්න බැහැ තොපිට.. මහලොකුවට කියන්නේ සීයට සීයක් සිOහල කියලා.. පැරිස් වලට බෝම්බ ගහපු එක හොදයි කියල නෙමේ කියන්නේ.. අපි වෙනුවෙන් ජිවිත පුදපු, ලේ හලපු රණ්විරුවො වෙනුවෙනුත් ඔහොම කතා කරලා මේ අපිට නැති වෙන්න යන රට බේරගනිල්ලා.. මේ සිOහල අපේ රට...:):)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ප්‍රෙ කරපුවම මැරිච්ච උන් නැගිටලා එයිද?මාත් දැක්කා ෆේස්බුක් එක පිරෙන්න ප්‍රොෆයිල් පික්චර් එක පාට කරගේන ඉන්නවා.සමහරු මෙලො දෙයක් නොදැන ඔහේ දගෙන ඉන්නවා.කලින් අර ගේ කුරුල්ලන්ගෙ කොඩිය දගෙන උන්නා වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ මැරෙන ගංකබරයෝ වගේද බන් පැරීසියේ උන්නන්සේලගේ ජීවිත මිල කරන්න පුලුවන්ද :eek:. ඒ වගේද ලෝකෙට වෙන පාඩුව. ලස්සන සුදු නෝන කෙනෙක්ගේ බොඩියක් දකිද්දී දැනෙන වේදනාව දැනෙනවද බං මෙහෙ ඉන්න කලු කැත ගෑනු දැක්කම. මෙහෙ උන් නං බෝම්බෙකින් මරුනේ නැතත් අනිත් දවසේ ඩෙංගු හැදිලා හරි මැරෙන එකනේ. අනික බං "pray for paris" කියනකොට තියෙන ගතිය බලපංකො කිසි ලැජ්ජාවක් නැතුව like එකක් වුනත් දාන්න පුළුවන්. colombo කිවම නිකං ගොඩේ වගේනෙ. ඊයා.. :baffled::baffled:.
     
    • Like
    Reactions: rukey184 and hawk24

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,554
    2
    115,382
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙ මැරෙන ගංකබරයෝ වගේද බන් පැරීසියේ උන්නන්සේලගේ ජීවිත මිල කරන්න පුලුවන්ද :eek:. ඒ වගේද ලෝකෙට වෙන පාඩුව. ලස්සන සුදු නෝන කෙනෙක්ගේ බොඩියක් දකිද්දී දැනෙන වේදනාව දැනෙනවද බං මෙහෙ ඉන්න කලු කැත ගෑනු දැක්කම. මෙහෙ උන් නං බෝම්බෙකින් මරුනේ නැතත් අනිත් දවසේ ඩෙංගු හැදිලා හරි මැරෙන එකනේ. අනික බං "pray for paris" කියනකොට තියෙන ගතිය බලපංකො කිසි ලැජ්ජාවක් නැතුව like එකක් වුනත් දාන්න පුළුවන්. colombo කිවම නිකං ගොඩේ වගේනෙ. ඊයා.. :baffled::baffled:.

    c0449e1a8ff71f2e52ac0361fd33e71f.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :rofl: