Pray for France

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපි එල්ටිටිය වෙනුවෙනුත් ප්‍රේ කරමු බන්
    මොනව වුනත් ප්‍රංශය ප්‍රභා වෙනුවෙන් මුද්දරයක් ගැහුව නේ

    අනිවා, බන් ..!! එහෙමයි වෙන්න ඕනේ :yes::yes:
    දැන්ම බුකියට ලොග් වෙලා ප්රෝෆියිල් පික් එක මාරු කරන්න ඕනේ බන් ..!!
    :yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avankavama Maruna ahinsaka Minisun gana kanagatu venava. France samakami country ekak vage penunata, Norway vage , venath country valata heen nuley naraka vada karana country ekak. AKAI NEWS VALATA KIWWE, SIRIYAN PRECEDENT ASADH KIWWE* FRANCE ATHULU SAMAHARA WESTERN COUNTRY TERRORISM VALATA SIDE SUPPORT KARANA EKA DANVATH NATHARA KARANNA KIYALA. * ANTHIMATA OBALATA OHUN CONTROL KARA GANNA BARI VENA NISA.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    oya profile picture eka eka change karana unn rallata ahu wela inne unn danne na adutharame isis kiyanne mokak d kiyalawath

    boru pada posh danna enawa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් පික් එක වෙනස් කරාට බෝම්බෙට අහුවෙලා තුවාල වෙච්ච අයට වත් මැරුන අයටවත් වෙන සෙතක් නැහැ. ශෝව් අප් එකට හොදයි. පුළුවන්නම් පන්සලකට පල්ලියට කෝවිලකට ගිහින් ඒ ඒ ආගමික කටයුතුවල නිරත වෙයන්.

    මේ රතුපාට කරපු ටිකනම් අන්තිමයි ඈ. කොහෙ මැරුනත් මැරෙන්නේ අහිංසක මිනිස්සු නම් අපි ඒක වගේම කම්පා වෙන්න ඕනේ. අහින්සක ජීවිත කුකුල් කරමල් වලට සමාන කරන්න එපා මචන්.

    :):) මන් නම් කියන්නෙ පඩමක් ඉගන ගත්ත එක හොඩයි
    එත් හම එකාම දැනගන්න ඔනි යුද්ද්යක් ඇති උනොත් බොම්බයක් පිපිරුවොත් මැරෙන්න් ගොඩක් සමානය මිනිසුන් කියල
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :):) මන් නම් කියන්නෙ පඩමක් ඉගන ගත්ත එක හොඩයි
    එත් හම එකාම දැනගන්න ඔනි යුද්ද්යක් ඇති උනොත් බොම්බයක් පිපිරුවොත් මැරෙන්න් ගොඩක් සමානය මිනිසුන් කියල

    :yes::yes::yes:
    ප්‍රන්ශේ සාමාන්‍ය මිනිස්සුයි ලන්කාවේ සිරියාවේ වියට්නාමේ සාමාන්‍ය මිනිස්සුයි කියලා වෙනසක් නෑ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනිවා, බන් ..!! එහෙමයි වෙන්න ඕනේ :yes::yes:
    දැන්ම බුකියට ලොග් වෙලා ප්රෝෆියිල් පික් එක මාරු කරන්න ඕනේ බන් ..!!
    :yes::yes::yes::yes:

    මොකටද බන් අහවල් කොඩියක් දාගන්නේ . දාන එක ඊලමේ කොඩියක් හරි ප්‍රභාගේ මූන හරි දගත්ත නම් හරි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබත් පැපරාසි හුත්තෙක්නේ එක්තරා මේකේ ඉන්න :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රභාකරන් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරපු ප්‍රංශයට ප්‍රේ ෆොර් ෆ්‍රාන්ස්

    http://indiatoday.intoday.in/story/slain-ltte-chief-turns-up-on-french-postal-stamps/1/166737.html

    ltte-stamp-colombotelegraph.jpg

    උබ ටිව් එකේ එකේ දැක්කේ ප්‍රංසේ මිනිස්සු මැරෙන එකද ප්‍රංස ආණ්ඩුවේ /කැබිනට් එකේ උන් මැරුණු එකක්ද