#PRAY FOR SRI LANKA

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    1. කොටි නිදහස් කළා
    2. ඊළාම් සංවිධාන තහනම් ඉවත් කළා
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා
    5. රණ විරුවෝ පාවා දෙනවා
    6. රට ෆෙඩරල් කරන්න යනවා
    7. සිපා අත්සන් කරන්න යනවා

    සිංහල ලේ තමයි හු#තො දුවන්නෙ අපෙ ඇඟේ
    ආමි එකේ කොල්ලො නිසයි ඉන්නෙ අපි රටේ
    උන්ව අරන් හිරේ දාලා ඇරිය නේද පු#
    කොටි ටික දැන් එළියෙ නේද තේරෙයි තොට රඟේ...

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    මහින්ද මාමි හොඳයි බන් දැන් බලනකොට... :(

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    1. කොටි නිදහස් කළා
    2. ඊළාම් සංවිධාන තහනම් ඉවත් කළා
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා
    5. රණ විරුවෝ පාවා දෙනවා
    6. රට ෆෙඩරල් කරන්න යනවා
    7. සිපා අත්සන් කරන්න යනවා

    සිංහල ලේ තමයි හු#තො දුවන්නෙ අපෙ ඇඟේ
    ආමි එකේ කොල්ලො නිසයි ඉන්නෙ අපි රටේ
    උන්ව අරන් හිරේ දාලා ඇරිය නේද පු#
    කොටි ටික දැන් එළියෙ නේද තේරෙයි තොට රඟේ...

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL

    :(:(:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol:

    ඕව කිව්වට ගානක් නෑ බං..
    කන්න ඕන කියල යහපාලනේට පුක දීල..
    දැන් ප*යින්ට හරියට කන්නත් නෑ..
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
    මීහරක් බං.. අප්පිරියයි.
    TNA එක එක්ක ඩීල් ගහල කිව්වාම චාර්ට් ඇදල මැරෙන්න හැදුව..
    දැන් උන්ම කියනව ගහපු ඩීල්..
    වෙනසක් නෙ ඕන ඕනෙ..
    හම්බයයි දෙමලයි සිංහලුන්ගෙ කරට නැග්ග එක තමයි උන් එකම වෙනස..
    ආඩම්බරයි හිටං..
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye and LalaJ

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මහින්ද මාමි හොඳයි බන් දැන් බලනකොට... :(

    avatar482203_30.gif
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    :lol::lol::lol:

    ඕව කිව්වට ගානක් නෑ බං..
    කන්න ඕන කියල යහපාලනේට පුක දීල..
    දැන් ප*යින්ට හරියට කන්නත් නෑ..
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
    මීහරක් බං.. අප්පිරියයි.
    TNA එක එක්ක ඩීල් ගහල කිව්වාම චාර්ට් ඇදල මැරෙන්න හැදුව..
    දැන් උන්ම කියනව ගහපු ඩීල්..
    වෙනසක් නෙ ඕන ඕනෙ..
    හම්බයයි දෙමලයි සිංහලුන්ගෙ කරට නැග්ග එක තමයි උන් එකම වෙනස..
    ආඩම්බරයි හිටං..
    :(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    ඕව කිව්වට ගානක් නෑ බං..
    කන්න ඕන කියල යහපාලනේට පුක දීල..
    දැන් ප*යින්ට හරියට කන්නත් නෑ..
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
    මීහරක් බං.. අප්පිරියයි.
    TNA එක එක්ක ඩීල් ගහල කිව්වාම චාර්ට් ඇදල මැරෙන්න හැදුව..
    දැන් උන්ම කියනව ගහපු ඩීල්..
    වෙනසක් නෙ ඕන ඕනෙ..
    හම්බයයි දෙමලයි සිංහලුන්ගෙ කරට නැග්ග එක තමයි උන් එකම වෙනස..
    ආඩම්බරයි හිටං..

    :yes::yes::yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    :lol::lol::lol:

    ඕව කිව්වට ගානක් නෑ බං..
    කන්න ඕන කියල යහපාලනේට පුක දීල..
    දැන් ප*යින්ට හරියට කන්නත් නෑ..
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
    මීහරක් බං.. අප්පිරියයි.
    TNA එක එක්ක ඩීල් ගහල කිව්වාම චාර්ට් ඇදල මැරෙන්න හැදුව..
    දැන් උන්ම කියනව ගහපු ඩීල්..
    වෙනසක් නෙ ඕන ඕනෙ..
    හම්බයයි දෙමලයි සිංහලුන්ගෙ කරට නැග්ග එක තමයි උන් එකම වෙනස..
    ආඩම්බරයි හිටං..

    වැඩක් නෑ බන් කතා කරලා :growl: , දැන් යහපාලනයට ජන්දේ දීපු එකෙක් හොයා ගන්න නැහැ :lol:
     
    • Like
    Reactions: dilshanjvc

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    දැන් ඉතිං අවුරුදු පහක් ඉවසා වදාරපං..:cool:

    :lol::lol::lol:

    ඕව කිව්වට ගානක් නෑ බං..
    කන්න ඕන කියල යහපාලනේට පුක දීල..
    දැන් ප*යින්ට හරියට කන්නත් නෑ..
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
    මීහරක් බං.. අප්පිරියයි.
    TNA එක එක්ක ඩීල් ගහල කිව්වාම චාර්ට් ඇදල මැරෙන්න හැදුව..
    දැන් උන්ම කියනව ගහපු ඩීල්..
    වෙනසක් නෙ ඕන ඕනෙ..
    හම්බයයි දෙමලයි සිංහලුන්ගෙ කරට නැග්ග එක තමයි උන් එකම වෙනස..
    ආඩම්බරයි හිටං..
    siraawata :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    වැඩක් නෑ බන් කතා කරලා :growl: , දැන් යහපාලනයට ජන්දේ දීපු එකෙක් හොයා ගන්න නැහැ :lol:

    මේ ඉන්නේ :cool::D

    මේ ත්‍රෙඩ් එකේ මු කියල තියෙන එකක්වත් මට නං ඔය කියන තරම් මහා ලොකු බය වෙන්න ප්‍රශ්න නෙවෙයි :cool: බදු වලින් ඇරපු ඒකට නං දුකයි. ඒකත් ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියල :baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ ඉන්නේ :cool::D

    මේ ත්‍රෙඩ් එකේ මු කියල තියෙන එකක්වත් මට නං ඔය කියන තරම් මහා ලොකු බය වෙන්න ප්‍රශ්න නෙවෙයි :cool: බදු වලින් ඇරපු ඒකට නං දුකයි. ඒකත් ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියල :baffled:

    ube wayasa kiyada ban