PrayForParis is ok BUT PrayForEveryone is even BETTER

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    We had a civil war for more than 30 years, no one prayed for us, yeah i know social media didn't exit by then, but imagine how much better we would have felt knowing the whole world cares about us. :)

    Now here comes the best Part :baffled: 24 ex-LTTEres were released yesterday so guys PRAY4SRI-LANKA :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    baffled5wh.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හම්බයො අල්ලට ප්‍රේ කර කර මිනී මරනව..
    ඊට පස්සෙ මරුන උන්ට ප්‍රේ කරන්න කිය කිය ජීවත් වෙලා ඉන්න උන් මැරෙන්න හදනව..
    මරුන උන් වෙනුවෙන් දුක් වෙන එක වෙනම කාරනාවක්..
    ලෝකෙට පෙන්න profile image වෙනස් කරන්නයි ප්‍රේ ප්‍රේ කිය කිය මැරෙන්න හදන එකේ තේරුමක් තියනවද ?
    අනික ප්‍රේ කරා කියල මොනා හරි වෙනස් වෙනවද ?
    මැරිච්ච උන්ට පන එනව වගේ ?
    ගොන් ආතල්..
    මේක ඉතින් මගේ අදහස..
    වෙන උන්ට අදාළ නෑ කෝට් කරල මැරෙන්න හදන්න එපා..

    :baffled:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    :baffled:

    :baffled:

    :baffled:

    හම්බයො අල්ලට ප්‍රේ කර කර මිනී මරනව..
    ඊට පස්සෙ මරුන උන්ට ප්‍රේ කරන්න කිය කිය ජීවත් වෙලා ඉන්න උන් මැරෙන්න හදනව..
    මරුන උන් වෙනුවෙන් දුක් වෙන එක වෙනම කාරනාවක්..
    ලෝකෙට පෙන්න profile image වෙනස් කරන්නයි ප්‍රේ ප්‍රේ කිය කිය මැරෙන්න හදන එකේ තේරුමක් තියනවද ?
    අනික ප්‍රේ කරා කියල මොනා හරි වෙනස් වෙනවද ?
    මැරිච්ච උන්ට පන එනව වගේ ?
    ගොන් ආතල්..
    මේක ඉතින් මගේ අදහස..
    වෙන උන්ට අදාළ නෑ කෝට් කරල මැරෙන්න හදන්න එපා..

    :baffled:

    Niyama gon athal wade kiyanne ape un FB pro pic ekata France Flag eka dagena inna eka :lol::lol: un ekek lankawata help kare ne, human rights waladith apita wiriddawa vote kare.... ape un nikan boruwata (_|_) denawa :baffled:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa math dekka fb eke mulu homepage ekema profile pics payforparis ara mokaada color scene ekak karala.athal wede tiyena hodama pic eka color change karala:lol:
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Lankawe Tsunamiya una welawe keedenek lankawata wishes pray kalada ban. Umba me ada iye ipaduna choo kollek.
    Anika umba kiyanne lankawe pipiriccha bomba ganata pipiren hama ekatama aurudu 30 thisse loke minissu pray karai kiyala da :lol::lol::lol::lol::lol:

    Umba wage moda harakek. Computere deepan Lamayekuta.:lol::lol::lol::lol:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Lankawe Tsunamiya una welawe keedenek lankawata wishes pray kalada ban. Umba me ada iye ipaduna choo kollek.
    Anika umba kiyanne lankawe pipiriccha bomba ganata pipiren hama ekatama aurudu 30 thisse loke minissu pray karai kiyala da :lol::lol::lol::lol::lol:

    Umba wage moda harakek. Computere deepan Lamayekuta.:lol::lol::lol::lol:

    Issallama man kiyala thiyana eka kiyola hariyata therum ganin nikan gon kama pradarshanaya nokara :baffled: anunge salaries ui arakai mekai opadupa hoyana umbata, therum ganna molayak athi kiyala hithannath amarui :baffled: :lol: