ලංකාවට ගැලපෙන්නේ මොන දේශපාලණේද?
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Jul 26, 2022 #1 ලංකාවට ගැලපෙන්නේ මොන දේශපාලණේද?
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Jul 26, 2022 #2 Prepaid+reload Loan ප්රභේදය
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 26, 2022 #3 2TesticleSpectreTrespass said: ලංකාවට ගැලපෙන්නේ මොන දේශපාලණේද? Click to expand... මොකද්ද දෙකේ වෙනස? මුලින් හොරාකාලා පස්සෙ දේශපාලනේට එන එකයි, මුලින් දේශපාලනේට ඇවිල්ලා පස්සෙ හොරාකන එකයිද? Reactions: 2TesticleSpectreTrespass
2TesticleSpectreTrespass said: ලංකාවට ගැලපෙන්නේ මොන දේශපාලණේද? Click to expand... මොකද්ද දෙකේ වෙනස? මුලින් හොරාකාලා පස්සෙ දේශපාලනේට එන එකයි, මුලින් දේශපාලනේට ඇවිල්ලා පස්සෙ හොරාකන එකයිද?
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Jul 26, 2022 #4 hasithayad said: මොකද්ද දෙකේ වෙනස? මුලින් හොරාකාලා පස්සෙ දේශපාලනේට එන එකයි, මුලින් දේශපාලනේට ඇවිල්ලා පස්සෙ හොරාකන එකයිද? Click to expand... ප්‍රී පේඩ් කියන්නේ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න කලින් වැඩ පෙන්නන්න ඕනේ, පොහොට්ටුවේ ඉන්නේ එහෙම එවුන් නෙවෙයි. ප්‍රී පේඩ් කියන්නේ කලින් ගෙවනවා කියලා. අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පස්සේ ගෙවන්න වෙලා තියෙන්නේ .
hasithayad said: මොකද්ද දෙකේ වෙනස? මුලින් හොරාකාලා පස්සෙ දේශපාලනේට එන එකයි, මුලින් දේශපාලනේට ඇවිල්ලා පස්සෙ හොරාකන එකයිද? Click to expand... ප්‍රී පේඩ් කියන්නේ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න කලින් වැඩ පෙන්නන්න ඕනේ, පොහොට්ටුවේ ඉන්නේ එහෙම එවුන් නෙවෙයි. ප්‍රී පේඩ් කියන්නේ කලින් ගෙවනවා කියලා. අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පස්සේ ගෙවන්න වෙලා තියෙන්නේ .
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 26, 2022 #5 2TesticleSpectreTrespass said: ප්‍රී පේඩ් කියන්නේ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න කලින් වැඩ පෙන්නන්න ඕනේ, පොහොට්ටුවේ ඉන්නේ එහෙම එවුන් නෙවෙයි. ප්‍රී පේඩ් කියන්නේ කලින් ගෙවනවා කියලා. අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පස්සේ ගෙවන්න වෙලා තියෙන්නේ . Click to expand... බලේ තියෙන්න එපායෙ බන් වැඩ කරන්න. බලේ නැතුව කොහොමද වැඩ කරන්නෙ?
2TesticleSpectreTrespass said: ප්‍රී පේඩ් කියන්නේ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න කලින් වැඩ පෙන්නන්න ඕනේ, පොහොට්ටුවේ ඉන්නේ එහෙම එවුන් නෙවෙයි. ප්‍රී පේඩ් කියන්නේ කලින් ගෙවනවා කියලා. අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පස්සේ ගෙවන්න වෙලා තියෙන්නේ . Click to expand... බලේ තියෙන්න එපායෙ බන් වැඩ කරන්න. බලේ නැතුව කොහොමද වැඩ කරන්නෙ?
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Jul 26, 2022 #6 hasithayad said: බලේ තියෙන්න එපායෙ බන් වැඩ කරන්න. බලේ නැතුව කොහොමද වැඩ කරන්නෙ? Click to expand... Good point, 2TesticleSpectreTrespass said: Good point, Click to expand... ඒත් ජෙප්පන්ට ඕක අදාල වෙන්නේ නෑ ------ Post added on Aug 21, 2022 at 4:45 PM
hasithayad said: බලේ තියෙන්න එපායෙ බන් වැඩ කරන්න. බලේ නැතුව කොහොමද වැඩ කරන්නෙ? Click to expand... Good point, 2TesticleSpectreTrespass said: Good point, Click to expand... ඒත් ජෙප්පන්ට ඕක අදාල වෙන්නේ නෑ ------ Post added on Aug 21, 2022 at 4:45 PM