Pre shoot location

AmalWeer

Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    Guys, මට Pre shoot එකක් ගන්න ආසයි නිකන් කදු අවට වගේ vibe එකක් එක්ක..

    ඒකට සුදුසු location එකක් suggest කරන්නකෝ..

    නුවරඑළිය, බෙල්වුඩ් වගේ දුරතැන් ඇරුනම
    ...
    කොළඹට ළග බදුරලිය, මතුගම, ඇහැලියගොඩ වගේ පැත්තකුත් අවුලක් නෑ. එහෙම නම් වඩා හොදයි...

    Paid / Unpaid location ගැන විස්තරයක් දාන්නකෝ .
     
    • Like
    Reactions: Nidarshana_k