Pre-Shoot Location Help

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Hi,

    මට හොද pre-shoot location ටිකක් කොටගෙන යන්න පුලුවන්ද? තියෙනවනම් photo එකක් share කරන්න.

    ඒක දවසින් වැඩේ ගොඩ දා ගන්න ඕනා.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Sithawaka.
    oyage theme ekakthiynwa nam ekata hari yanna location eka select kara ganna

    සීතාවක තමයි ගොඩක් කට්ටිය කියන්නේ. Theme එකක් නම් නෑ.වෙන location මොනාද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    Hi,

    මට හොද pre-shoot location ටිකක් කොටගෙන යන්න පුලුවන්ද? තියෙනවනම් photo එකක් share කරන්න.

    ඒක දවසින් වැඩේ ගොඩ දා ගන්න ඕනා.

    Sembuwatta, Pinnawala New Zoo,Nuwaraeliya, Edition Banglow, Demodara Bridge,