Pre Shoot Help - Solved

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මම thread එකක් දැම්මා pre shoot location වල විස්තර ටිකක් දැනගන්න. ඇත්තටම මට ඕනේ වුනේ කඩවත walking path එක ගැන දැනගන්න.


    මේ තියෙන්නේ ඒ thread එක



    කට්ටිය උදව් කළා ගොඩක්. එහෙම තියෙද්දී මමයි මගේ යාළුවෙකුයි ඉරිදා කඩවත walking path එකයි දියත උයනයි පැත්තේ ගියා විස්තර අහලම දැනගන්න.


    කඩවත walking path එකේ සුවත උයන ලඟ මුදල් අයකරන්නේ නැ pre shoot වලට. එතන ඉන්නවා චන්දන කියලා කෙනෙක්. කලින් පොඩි දැනුම්දීමක් කරලා තිබුනම ඇති. එතන එයාගේ පොතක් තියෙනවා. එකේ අපි වැඩේට එන දිනය ලියල අවම හරි. පාන්දර 6ට එතනට ගිහින් වැඩේ පටන් ගන්න පුළුවන්.


    රාජගිරිය දියත උයනත් පාන්දර 6 ඉඳලා අපිට shoot එකට ගන්න පුළුවන්. Wedding pre shoot එකක් කියලා prove කරන්න නිසා wedding invitation card, Registration letter වගේ අයිටම් එකක් අරන් යන්න ඕනේ. එතකොට නොමිලේ කරගන්න පුළුවන් වැඩේ.



    බෙල්ලන්විල පාර්ක් එකත් එහෙමයි.



    කට්ටියට මොන හරි දැනගන්න ඕනේ නම් PM කරන්න.
    උදව්වක් වුන කියලා හිතනවා නම් REP දීලා යන්න.


    ජය වේවා..!! ;););)
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Diyatha Uyana scene eka sure da umbata?
    Kalin approval ekak aran ehema karanna oni nadda?

    Btw, Gd Luck bro! :)


    Ow machan. Api yana dawasa kalin kiyala thiyenawa nam lesi, eth eka must ekak newei. Prove karanna deyak aran giyama hari meka commercial purpose ekak newei, wedding scene ekak kiyala. :lol: