Pre Shoot Locations

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙ ගියත් උදෙන්ම පල.. අව්ව සෙට් වුනොත් සොරිම තමයි...
    ගෝල්ෆේස්
    දියත උයන
    ඩච් හොස්පිට්ල්
    නිදහස් චතුරශ්‍රය
    දියවන්නාව
    මානෙල් මල් විහාරය
    රාජගිරිය බර්ඩ් පාර්ක් (කුරැළු උයන)
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    කොහෙ ගියත් උදෙන්ම පල.. අව්ව සෙට් වුනොත් සොරිම තමයි...
    ගෝල්ෆේස්
    දියත උයන
    ඩච් හොස්පිට්ල්
    නිදහස් චතුරශ්‍රය
    දියවන්නාව
    මානෙල් මල් විහාරය
    රාජගිරිය බර්ඩ් පාර්ක් (කුරැළු උයන)

    thks bn thks.....:):):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mokakda bn preshoot kiyanne?

    ඒ කියන්නෙ වෙඩින් එකකට කලින් කරන ෂොටෝ / වීඩියෝ ෂූට් එකක්..

    දැන් සාමාන්‍යෙයන් හැමෝම වගේ මෙහෙම ෂූට් කරනවා.. ඒක කපල් එක කැමරාවට තියෙන බය නැති වෙන්නත්, කැමරාමන් එක්ක ඇති සම්බන්ධතාවය වැඩි කරගන්නත්, වෙඩින් එක දවසට ආධුනික ගතියක් ඇති නොවෙන්නයි, අනිත් අයට ඊරිසියා හිතෙන්නයි, කරන ෂූට් එකක්.. :)
     
    • Like
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඒ කියන්නෙ වෙඩින් එකකට කලින් කරන ෂොටෝ / වීඩියෝ ෂූට් එකක්..

    දැන් සාමාන්‍යෙයන් හැමෝම වගේ මෙහෙම ෂූට් කරනවා.. ඒක කපල් එක කැමරාවට තියෙන බය නැති වෙන්නත්, කැමරාමන් එක්ක ඇති සම්බන්ධතාවය වැඩි කරගන්නත්, වෙඩින් එක දවසට ආධුනික ගතියක් ඇති නොවෙන්නයි, අනිත් අයට ඊරිසියා හිතෙන්නයි, කරන ෂූට් එකක්.. :)

    ah , ehema seen ekakda, thank you bro. mama denan hitiye ne mokakda kiyala :oo: . den maara dewal thamai tiyenne.:)