Pre shoot....

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
peradeniya campus eka issarahin thiyena pare (campus hostal thiyena pare) tika durak giyama maru place ekak thiyenawa, ලස්සන කලුගල් පාලමක්, ලතාවට ගලාගෙන යන ඔයක්, ඔයට බහින්න පුලුවන්, වතුර එච්චර නැහැ, කලුගල් තමයි වැඩි.. එතන ලස්සනයි.. පර්මිෂන් මුකුත් ඕනි නැහැ. හැබැයි ඒක ඉස්සරහ තියෙන පල්ලියෙනන් පින්තූර ගන්න එපා... පල්ලිය ලස්සනයි පඩි පෙළත් එක්ක. ඒත් පින්තූර ගන්න තහනම්...

Thnaks machan... :yes:

Palliyen awasara ganna berida machan...
 

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    කැම්පස් එක ඇතුලේ ෆොටෝ ගහනවට සල්ලි ගන්නවා.
    සරසවිගම පැත්ත නම් ලස්සනයි . කදු දර්ශන එහෙම තියෙනවා. ඉස්සෙල්ලා නිකං වෙලාවක රව්මක් දාලා බලපන් හිතට අල්ලනවද කියලා.

    ගන්නෝරුව වී.ටී.ඒ එකයි කෑම්ප් එකයි අතර ඇවිදින මංතීරුවක් තියෙනවා ඒකත් නියමයි. එතනට උදෙන්ම ගියොත් හොද ෆොටෝ ටිකක් ගහත හැකි. යන්නත් ලගයි. තේ වතු තියෙන නුවර එලි පරිසරයක් ඕනි නමි ගම්පොල කිට්ටුව තැන් තියෙනවා නැත්තම් ගලහා සයිඩ් එක නියමයි
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thnaks machan... :yes:

    Palliyen awasara ganna berida machan...

    එපා බන්.. ආගමික තැන් ඔය වගේ ප්‍රීෂූට් වලට ගන්න එපා බන්. උඹලටත් හොද නැහැ. මමත් ෆොටෝග්‍රැපර් කෙනෙක් විදිහට කියන්නෙ. ලස්සනනන් තමයි. ඒත් එපා බන්.