Predator 21X gaming laptop

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0

Predator%2B21%2BX%2BGaming%2BLaptop%2Bby%2BAcer%2B.jpg

පරිගණක ඉතිහාසයම වෙනස් කරමින් සුපිරිම [FONT=&quot]Gaming [/FONT]ලැප්ටොප් පරිගණකයක් ඉදිරියේදී වෙළෙදපොළට පැමිණීමට
නියමිතව තියෙනවා. ගොඩ දෙනෙක් අතර පරිගණක ක්‍රීඩාකරන්න ප්‍රචලිත වී තිබෙන්නේ [FONT=&quot]Desktop [/FONT]පරිගණක වුවත් නවීන තාක්ෂණයේ අාගමනයත් සමග එ් අදහස වෙනස් වෙමින් පවතිනවා.
මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ ලොව සුපිරිම පරිගණක නිෂ්පාදනය කරන සමාගමක් වන [FONT=&quot]Acer [/FONT]සමාගම විසින්. මෙය නම් කර තියෙන්නේ [FONT=&quot]Predator 21 X [/FONT]ලෙසයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් [FONT=&quot]$9,000[/FONT] ක් ( රු.1,350,000 ) බවටයි වාර්තා වෙන්නේ. මේ ලැප්ටොප් පරිගණකය ලබන මාසයේ දී උතුරු ඇමෙරිකාවේදි වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතව තියෙනවා.
මේ ලැප්ටොප් එකෙන් ලොව හොදම පරිගණක ක්‍රීඩාවන් [FONT=&quot]45[/FONT]ක් පමණ පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා.


මෙය හඳුන්වාදීමේ නිල වීඩියෝව පහතින් බලන්න.



මෙහි ඇතුලත් අ‍ංග හදුන්වාදෙන [FONT=&quot]Review [/FONT]වීඩියෝවක් බලන්න.



මෙහි අැති විශේෂාංග,

  • [FONT=&quot]21-inch screen, 21:9 aspect ratio, 2,560x1,080-pixel resolution[/FONT]
  • [FONT=&quot]120Hz refresh rate[/FONT]
  • [FONT=&quot]2000R curved screen[/FONT]
  • [FONT=&quot]Nvidia G-Sync[/FONT]
  • [FONT=&quot]Tobii Eye Tracking[/FONT]
  • [FONT=&quot]Two Nvidia GeForce GTX 1080 GPUs[/FONT]
  • [FONT=&quot]Seventh-gen Intel Core i7-7820HK (overclockable) CPU[/FONT]
  • [FONT=&quot]Can store up to five storage drives at a time[/FONT]
  • [FONT=&quot]Two power supplies to run[/FONT]
  • [FONT=&quot]Five system fans[/FONT]
  • [FONT=&quot]Nine heat pipes to stay cool[/FONT]
  • [FONT=&quot]HDMI port and two DisplayPorts[/FONT]
  • [FONT=&quot]Four speakers and two subwoofers[/FONT]
  • [FONT=&quot]Mechanical keyboard uses Cherry [/FONT]
  • [FONT=&quot]MX switches and has an RGB LED under every key[/FONT]
  • [FONT=&quot]SD card reader[/FONT]
  • [FONT=&quot]19.4 pounds (8.8 kg)[/FONT]
ඡායාරූප.

Predator%2B21%2BX%2BGaming%2BLaptop%2Bby%2BAcer%2B.jpg

Predator%2B21%2BX%2BGaming%2BLaptop%2Bby%2BAcer%2B02.jpg

Predator%2B21%2BX%2BGaming%2BLaptop%2Bby%2BAcer%2BAluth.com%2B.jpg

 

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    yako 13 laks walata Playstation 4 ewa 25k withara gattahaki, nethannath supiri gaming room ekak haduwahaki,
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අසාර්ථකයි වගේ නේද bag එකක ගෙන යන්නත් බැරි තරම් ,වහනයක් ඕන ඕක අරන් යන්න. 8.8 kg :lol:
    1080 desktop GPU එන ලැප්ටොප් තිනවා ඕකට වඩා practical.