Predestination චිත්‍රපටය බැලුවා ඔලුව අවුල් වගේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Predestination චිත්‍රපටය බැලුවා ඔලුව අවුල් වගේ

    චිත්‍රපටය බැලුවා ඔලුව අවුල් වගේ , කවුරු හරි පැහැදිළි කිරීමක් කරන්න පුලුවන්ද?

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ඕක නම් ටිකක් අඋල් වගේ තමා.මට නම් තේරුන්නේ සේරම එකෙක් කියල.girl ඇන්ඩ් boy දෙන්නම එක්කෙනෙක්.ආ වගේම loop එකක් යන්නේ ඔතන...
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    යකෝ ඒක මාරයිනෙ.මාත් මේ දැන් බලලා ඉවර උනා විතරයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Predestination_timeline.bmp
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් බැලුව :D :D
    බටර්ෆ්ලයි ඉෆෙක්ට් බලනකං මං ආසම ටයිම් ට්‍රැවලිං පිල්ම් එක වෙලා තිබ්බෙ ඕක :yes: :yes:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    patta ah ! therene nethi un sinhala sub dan balapallo ( biscope ake thibba)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    butterfly effect wage newei mcn me kathawe awlak thiyenawa. me wage loop ekak nikanma athi wenna bane. patan ganna mokak hari thiyenna one. ethakota palaweni wathawe hari aththa ganu lamayek anatha niwaseta deela patan gena me ipadena lamayawa switch karanna one. ehema nathnam kathawa therumak na.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    butterfly effect wage newei mcn me kathawe awlak thiyenawa. me wage loop ekak nikanma athi wenna bane. patan ganna mokak hari thiyenna one. ethakota palaweni wathawe hari aththa ganu lamayek anatha niwaseta deela patan gena me ipadena lamayawa switch karanna one. ehema nathnam kathawa therumak na.

    meka un mula apita kiyanne na ekai loop wenne mata hithenne:rolleyes: