Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
preethi wesak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

USA curfew එකයි ලංකාවේ curfew එකයි සමාන වෙන්නේ කොහොමද? එකත් අර පොසොන් / වෙසක් පෝය day එක සමරන විදිහයි මළගෙවල් සමරන විදිහයි සමාන කරා වගේ desperate තර්කයක්. උබලගේ ඔක්කොම තර්ක ගොඩ නගන්නේ පොල් කටු අත්තිවාරම් උඩනේ. චප්ප වෙලා කඩා වැටෙන්නේ කොයි වෙලේ ද උබලවත් දන්නේ නැ. ඔන්න උබේ මොලේ සයිස් එක.

USA වල curfew ඉවත් කරන්නේ රට ඇතුලේ covid patients ල ඉන්නවා කියල තොරතුරු සහ සාක්ෂි තියෙද්දි. නමුත් ලංකාවේ curfew ඉවත් කරේ all known clusters have been quarantined කියන theory එක මත. දෙක දෙකක් නිසා USA curfew ඉවත් කිරීම උබ මේ argument එකට ගෙනාව පලියට මම කියපු ලංකාවේ curfew ඉවත් කරලා තියෙන නිසා covid spread වෙන අවධානම අඩුයි කියන එක වැරදියි කියල prove වෙන්නේ නැහැ. curfew තිබ්බම covid එන්නේ නෑ කියල දෙයක් මම කිව්වා කියල උබ විසින්ම නිර්මාණය කරලා ඊට අදලාම නැති අපිටත් වෙනස් විදිහට covid control කරන්න හදන රටක් එක්ක කම්පෙයා කර කර උබ ගහන බයිලා සහ කොහෙවත් නැති බිල්ලෝ උස්සං මවන්න හැදුවට මට ගානක් වත් නෑ. මන් තවමත් කතා කරේ scientifically.

election තියන්න අයින් කරනවානම් covid patients රට ඇතුලේ ඉන්දෙද්දී unknown clusters වලින් spread වෙන්න පුළුවන් බොහොම වේගයෙන් (scientifically talking), එහෙම කරනවානම් ඒක වැරදියි, සහ ඒ ගැන උබට සාක්ෂි තියෙනවනම් උබ ඇයි හැංගිලා ඉන්නේ? කෙලින්ම කියපන්කො මාද්ය ට මෙහෙම මුන් කරනවා කියල සාක්ෂි එක්ක.

කෝ එහෙම සාක්ෂි හමු උනේ නැහැනේ? උබ කියන්නේ දොස්තරලා රට ඇතුලේ known clusters යට ගහනවා කියලද? ඒක නම් පිළිගන්න බැහැ

Doctors ල කියල තියෙනවා එයාල curfew අයින් කරන්න support කරනවා කියල රටේ ආර්ථක ප්රශ්නත් එක්ක හිතල. doctors ලා curfew එකට against දෙයක් කිව්වොත් අනිවරෙන් curfew දිගටම දාන්න වෙනව.

එහෙම දෙයක් කොහෙවත් මාද්ය වල කියල නැහැ. curfew and covid අතරේ තියෙන සම්බන්දය තමයි ඒක. doctors ල කියන විදිහට තමයි මෙච්චර කල් රට අරගෙන ගියේ covid ප්රශ්නේ හින්ද.

රට ඇතුලේ covid patients ලා ඉන්දෙද්දී චන්දෙ තියන්න ඕන කමට curfew ඉවත් කරනවානම්, මිනිස්සු ඒවා දැකල තේරුම් අරගෙන චන්දෙ දෙයි. හැබැයි ඉතිං පෙන්නන්න වෙනවා සාක්ෂි ඇතුව රට ඇතුලේ ඉන්න covid patients ල. නැත්තන් බයියෝ විස්වාස කරන්නේ නැහැ මොකද ටොයියෝ jpeg හද හද බොරු මිනී මෝරු මඩ ගහල ගිය ආණ්ඩුව පෙරලුව බව තේරුම් අරං ඉන්න නිසා.

[QUOTE="BLACKLIST_MEMBER, post: 25431677, member: 79414"] USA curfew එකයි ලංකාවේ curfew එකයි සමාන වෙන්නේ කොහොමද? එකත් අර පොසොන් / වෙසක් පෝය day එක සමරන විදිහයි මළගෙවල් සමරන විදිහයි සමාන කරා වගේ desperate තර්කයක්. උබලගේ ඔක්කොම තර්ක ගොඩ නගන්නේ පොල් කටු අත්තිවාරම් උඩනේ. චප්ප වෙලා කඩා වැටෙන්නේ කොයි වෙලේ ද උබලවත් දන්නේ නැ. ඔන්න උබේ මොලේ සයිස් එක. USA වල curfew ඉවත් කරන්නේ රට ඇතුලේ covid patients ල ඉන්නවා කියල තොරතුරු සහ සාක්ෂි තියෙද්දි. නමුත් ලංකාවේ curfew ඉවත් කරේ all known clusters have been quarantined කියන theory එක මත. දෙක දෙකක් නිසා USA curfew ඉවත් කිරීම උබ මේ argument එකට ගෙනාව පලියට මම කියපු ලංකාවේ curfew ඉවත් කරලා තියෙන නිසා covid spread වෙන අවධානම අඩුයි කියන එක වැරදියි කියල prove වෙන්නේ නැහැ. curfew තිබ්බම covid එන්නේ නෑ කියල දෙයක් මම කිව්වා කියල උබ විසින්ම නිර්මාණය කරලා ඊට අදලාම නැති අපිටත් වෙනස් විදිහට covid control කරන්න හදන රටක් එක්ක කම්පෙයා කර කර උබ ගහන බයිලා සහ කොහෙවත් නැති බිල්ලෝ උස්සං මවන්න හැදුවට මට ගානක් වත් නෑ. මන් තවමත් කතා කරේ scientifically. election තියන්න අයින් කරනවානම් covid patients රට ඇතුලේ ඉන්දෙද්දී unknown clusters වලින් spread වෙන්න පුළුවන් බොහොම වේගයෙන් (scientifically talking), එහෙම කරනවානම් ඒක වැරදියි, සහ ඒ ගැන උබට සාක්ෂි තියෙනවනම් උබ ඇයි හැංගිලා ඉන්නේ? කෙලින්ම කියපන්කො මාද්ය ට මෙහෙම මුන් කරනවා කියල සාක්ෂි එක්ක. කෝ එහෙම සාක්ෂි හමු උනේ නැහැනේ? උබ කියන්නේ දොස්තරලා රට ඇතුලේ known clusters යට ගහනවා කියලද? ඒක නම් පිළිගන්න බැහැ Doctors ල කියල තියෙනවා එයාල curfew අයින් කරන්න support කරනවා කියල රටේ ආර්ථක ප්රශ්නත් එක්ක හිතල. doctors ලා curfew එකට against දෙයක් කිව්වොත් අනිවරෙන් curfew දිගටම දාන්න වෙනව. එහෙම දෙයක් කොහෙවත් මාද්ය වල කියල නැහැ. curfew and covid අතරේ තියෙන සම්බන්දය තමයි ඒක. doctors ල කියන විදිහට තමයි මෙච්චර කල් රට අරගෙන ගියේ covid ප්රශ්නේ හින්ද. රට ඇතුලේ covid patients ලා ඉන්දෙද්දී චන්දෙ තියන්න ඕන කමට curfew ඉවත් කරනවානම්, මිනිස්සු ඒවා දැකල තේරුම් අරගෙන චන්දෙ දෙයි. හැබැයි ඉතිං පෙන්නන්න වෙනවා සාක්ෂි ඇතුව රට ඇතුලේ ඉන්න covid patients ල. නැත්තන් බයියෝ විස්වාස කරන්නේ නැහැ මොකද ටොයියෝ jpeg හද හද බොරු මිනී මෝරු මඩ ගහල ගිය ආණ්ඩුව පෙරලුව බව තේරුම් අරං ඉන්න නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom