preethi wesak

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොරෝන නිසා බුදුන්ගේ තෙමගුල සමරන්න බැරි රටේ දවස් 6ක් තිස්සේ තොන්ඩමන්ගේ මලගම සමරනව
    🤮

    meeka dan demalata giya ratak Gota janadipathi karanam demalunwa ohoma hurathal karanne na
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    wesak dawase rate thibuna corona thathwei ada dawase thibuna corona thathwei samaana wenne kohomada?
    ethakota community spreading start welane thibune.
    dan curfew ain karalath ekka thiyenne.

    ea kathawa hariyata yudde kaale LTTE eka nisa NIC check kara sinhala minissunge, dan suddonge NIC check karanne naththe moko? ai demellu allanne natte NIC balannatte? kiyala ahuwa wagene
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Monawa karantada ... baiyonta mewa therenne na...

    Gota kiyanne hitanta eha giya joker kenek...

    Ekai munta chande thiyaganna ochchara hadissiya... kal yanna yanna... gotage gon kam eliyata yanawa...

    Pissek
    :lol: gota thamai COVID-19 genawe. uuta hena gahanna ona neda?
    gota meka control karapu widiha gena ubata loku awulak thiyenawada?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔව් වලව්වෙ හාමු තොගෙ අම්මට හදි කොරද්දි ප්‍රීතියක් තිබ්බන්ම් තෝ වගේ අවලන් පුකයෙක් ජාතක වෙන්නෙ නෑ තමා
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    wesak dawase rate thibuna corona thathwei ada dawase thibuna corona thathwei samaana wenne kohomada?
    ethakota community spreading start welane thibune.
    dan curfew ain karalath ekka thiyenne.

    ea kathawa hariyata yudde kaale LTTE eka nisa NIC check kara sinhala minissunge, dan suddonge NIC check karanne naththe moko? ai demellu allanne natte NIC balannatte? kiyala ahuwa wagene
    Eka aththa. Habai Poson poya dwase curfew damma eka nam aul.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Eka aththa. Habai Poson poya dwase curfew damma eka nam aul.
    COVID-19 spread wenna arinna thiyanna thibbe? Sil wala power eken COVID-19 honda wenna thibba eka gota walakuwa neda?
    Lokema budu dahame power eka as deken dakinna thibba ekata gota madihath wela nawaththuwada?

    hariyata pahadiliwa liyapan
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,787
    3,192
    113
    Malabe
    wesak dawase rate thibuna corona thathwei ada dawase thibuna corona thathwei samaana wenne kohomada?
    ethakota community spreading start welane thibune.
    dan curfew ain karalath ekka thiyenne.

    ea kathawa hariyata yudde kaale LTTE eka nisa NIC check kara sinhala minissunge, dan suddonge NIC check karanne naththe moko? ai demellu allanne natte NIC balannatte? kiyala ahuwa wagene

    Methana case eka orona achchara, mechchara thibba kathavakvath LTTE ekavath nevei, danata ratey NEETHIYA thiyenne mask akak palandeema saha samaja durasthabaavaya thaba ganeema anivaryayi kiyala.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    COVID-19 spread wenna arinna thiyanna thibbe? Sil wala power eken COVID-19 honda wenna thibba eka gota walakuwa neda?
    Lokema budu dahame power eka as deken dakinna thibba ekata gota madihath wela nawaththuwada?

    hariyata pahadiliwa liyapan
    Ubata poddak waradila. Mage parana comments balapan mama Gota gana waradi kiyana toi jepi ponz kenek nemei. Eth ithn funeral ekakata dawas 6k dunna nam Poson poya dawase curfew daanna one na kiyala mage idea eka. Me dawas wala Gewal athule inna minissuwath hoyaganna baane. Poya dawase curfew damma kiyala wenas wenne na.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ubata poddak waradila. Mage parana comments balapan mama Gota gana waradi kiyana toi jepi ponz kenek nemei. Eth ithn funeral ekakata dawas 6k dunna nam Poson poya dawase curfew daanna one na kiyala mage idea eka. Me dawas wala Gewal athule inna minissuwath hoyaganna baane. Poya dawase curfew damma kiyala wenas wenne na.
    Methana case eka orona achchara, mechchara thibba kathavakvath LTTE ekavath nevei, danata ratey NEETHIYA thiyenne mask akak palandeema saha samaja durasthabaavaya thaba ganeema anivaryayi kiyala.
    Thread එකේ OP දාල තියෙන්නේ Vesak /posonසමරන්න බැරි කරලා තොන්ඩමන් ගේ funeral එක සමරන්න දුන්නා කියල.

    Vesak / poson සමරන විදිහයි Funeral එකක් සමරන විදිහයි සමාන වෙන්නේ කොහොමද?

    Vesak/ poson සමරන්නේ මුළු ලංකාවම එකතු වෙලා දන්සල් දිදී තොරන් බල බලා ලොරි වල බස් වල එකට පැක් වෙලා ඩොටේ ඉදන් කොලබ ඇවිල්ල හූ තිය තියා විසිල් ගගහා දන්නා එකයි නොදන්නා එකයි හැම එකාගෙම ඇඟේ හැප්පි හැප්පි පාරේ යන කෙල්ලොන්ගේ අහවල් ඒවා මිරිකා මිරිකා පුලුවන්නම් ජකුත් ගගහා හේත්තු වෙලා කෙළවරක් නැතුව පිස්සු කෙලිල්ලක් සතියක් තිස්සේ. කොරෝන හැදුනොත් කොහොමද හොයන්නේ එතකොට කොහෙන් ආවද කියල?

    ඒ විදිහටද තොන්ඩමන් ගේ ෆුනරල් එක සමරන්නේ ? එන යන හැම එකාටම උන්ගේ නම් ගම විස්තර ඔක්කොම එකතු කරලා නෝට් ගහනවා එතකොට හොයාගන්න පුළුවන් විදිහට. Everyone is wearing a mask දැන් ඔය දෙකේ සමානකම මොකක්ද ?

    ත්‍රෙඩ් එක දාපු එකාගේ අරමුණ මොකක්ද? මු මේක දාල මිසින් වෙලා. තව විපක්ෂෙට කඩේ යන එකෙක් ඇවිල්ල පොස්ට් එකක් ගහල ගිහිල්ල අවුස්සන්න.
    අරමුණ පැහැදිලියි බලන එවුන්ට.
     
    The bottom line here is the rule of law. Ratey pavathina neethiyata garu nokara vene vena valvataaram valin vadak nehe. Oya simple dey therenne naththam ithin vedak nehe.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Thread එකේ OP දාල තියෙන්නේ Vesak /posonසමරන්න බැරි කරලා තොන්ඩමන් ගේ funeral එක සමරන්න දුන්නා කියල.

    Vesak / poson සමරන විදිහයි Funeral එකක් සමරන විදිහයි සමාන වෙන්නේ කොහොමද?

    Vesak/ poson සමරන්නේ මුළු ලංකාවම එකතු වෙලා දන්සල් දිදී තොරන් බල බලා ලොරි වල බස් වල එකට පැක් වෙලා ඩොටේ ඉදන් කොලබ ඇවිල්ල හූ තිය තියා විසිල් ගගහා දන්නා එකයි නොදන්නා එකයි හැම එකාගෙම ඇඟේ හැප්පි හැප්පි පාරේ යන කෙල්ලොන්ගේ අහවල් ඒවා මිරිකා මිරිකා පුලුවන්නම් ජකුත් ගගහා හේත්තු වෙලා කෙළවරක් නැතුව පිස්සු කෙලිල්ලක් සතියක් තිස්සේ. කොරෝන හැදුනොත් කොහොමද හොයන්නේ එතකොට කොහෙන් ආවද කියල?

    ඒ විදිහටද තොන්ඩමන් ගේ ෆුනරල් එක සමරන්නේ ? එන යන හැම එකාටම උන්ගේ නම් ගම විස්තර ඔක්කොම එකතු කරලා නෝට් ගහනවා එතකොට හොයාගන්න පුළුවන් විදිහට. Everyone is wearing a mask දැන් ඔය දෙකේ සමානකම මොකක්ද ?

    ත්‍රෙඩ් එක දාපු එකාගේ අරමුණ මොකක්ද? මු මේක දාල මිසින් වෙලා. තව විපක්ෂෙට කඩේ යන එකෙක් ඇවිල්ල පොස්ට් එකක් ගහල ගිහිල්ල අවුස්සන්න.
    අරමුණ පැහැදිලියි බලන එවුන්ට.
    උබ නම් කියයි. මේ නීතී සේරම පොඩි මිනිහට විතරයි. ගමේ අහිංසකයෙක් මැරුනොත් පැය 24න් අවසන් කටයුතු කරන්න ඕන. හද්ද පිටිසර ගමේ පන්සලේ සිල් ගන්නත් නෑ බුද්ධ පූජාවත් නෑ බෝධී පූජාවත් නෑ යකූව්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබ නම් කියයි. මේ නීතී සේරම පොඩි මිනිහට විතරයි. ගමේ අහිංසකයෙක් මැරුනොත් පැය 24න් අවසන් කටයුතු කරන්න ඕන. හද්ද පිටිසර ගමේ පන්සලේ සිල් ගන්නත් නෑ බුද්ධ පූජාවත් නෑ බෝධී පූජාවත් නෑ යකූව්
    මන් political side එක ගැන නෙමෙයි කිව්වේ scientifically. Corona death එකකදී මුස්ලිම් ද සිංහල ද දෙමළ ද ප්‍රභූ ද කියලා නෑ නේ.
    ඔය කිසි ආගමික දෙයක් නොකර උන්ගේ lab එකෙන් ම බලලා අර bag එකේ ඔතලා ආදාහනාගාරයට යවලා එතනම අළු කරලා දැම්ම.
    අර මැණික් කාරයට එහෙනම් කොච්චර සල්ලි තියනවාද? කෝ ඌ එහෙනම් funeral එක ගන්න එපැයි, කෝ ගත්තෙ නෑ නේ?
    එහෙම නීති දෙකක් තිබුණේ නෑ නේ සල්ලි කාරයට කියලා?දොස්තරලා කියපු ක්‍රමයට තමයි වැඩේ ගියේ.
    Political මඟුල කරන්නේ ආණ්ඩුවෙන්. නමුත් scientifically virus එක කුලේ බලලා වත් සල්ලි ඇති නැති / politicians - regular citizens කියලා බැලුවේ නෑ නේ.
    නීතිය මොනවා උනත්, Virus එකට නීති අදාළ නෑ ඒකට ළඟට එන එකාට බෝ වෙනවා.

    නීතිය අනුව තොණ්ඩමන් ගෙ funeral එක කොයි විදිහට උනාද කියලා කියන්න මන් දන්නේ නෑ මන් ගියේ නෑ. හැබැයි saloon ඒකට ගියත් ඒතැන note එකේ අපේ විස්තර දෙන්න ඕන.
    මන් හිතන්නේ තොණ්ඩමන් ගෙ funeral එක ට ඒ නීති එකක් වත් බලනොපැව කියලා හිතන්න අමාරුයි. දැන් curfew නැති නිසා ගමේ Funeral ගන්න බැරිද එතකොට?
     
    කර්ෆිව් තිබ්බා හෝ නැතා පැය 24ට වඩා බෑ බන්. උදේ මැරුනොත් එදාම කරන්න ඕන. හවසක මැරුනොත් පහුවදා. සමහරුන්ට පැය 24ත් නෑ. මැණික් කාරයො දේශපාලකයො නෙවේනේ. ඒ හැරත් කොරෝනා කන්ෆර්ම්නේ. මේ නැවීම දේශපාළුවටයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කර්ෆිව් තිබ්බා හෝ නැතා පැය 24ට වඩා බෑ බන්. උදේ මැරුනොත් එදාම කරන්න ඕන. හවසක මැරුනොත් පහුවදා. සමහරුන්ට පැය 24ත් නෑ. මැණික් කාරයො දේශපාලකයො නෙවේනේ. ඒ හැරත් කොරෝනා කන්ෆර්ම්නේ. මේ නැවීම දේශපාළුවටයි.
    එහෙමද නැත්තන් covid politics වලට use කිරිල්ලක් ද? දෙපැත්තක් පේනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එහෙමද නැත්තන් covid politics වලට use කිරිල්ලක් ද? දෙපැත්තක් පේනවද?
    අනිල් මහත්තයයි අජිත් මහත්තයයි ටීවී එකේ කට කඩාගෙන මොනා කිව්වත් වැඩක් නෑ. මීටරේ දුර තීරණය කරන්නෙ දේශපාළුවො. 100ට අඩු ජනරාශියක්ද නැද්ද කියලා තීරනය කරන්නෙත් දේශපාළුවො.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Curfew thibbama witharada covid bo wenne? 😂
    Curfew ඉවත් කරන්නේ known clusters ඔක්කොම quarantine කරලා තියෙන නිසා.
    එතකොට අවදානම අඩුයි virus එක spread වෙන්න.
    අනික් එක ඔතන covid තියෙන ලෙඩෙක් ආවත් ඕකෙන් පැතිරෙන්නේ politicians ලා ට. ඒකෙන් වෙන්නේ රටට කොහොමත් හොඳක්.
    උබලා වහල් කම් කරන ලොක්න් මැරුණා කියලා අපිට ගාණක් වත් නෑ :P
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,627
    21,627
    113
    ගම මහනුවරයි
    Curfew ඉවත් කරන්නේ known clusters ඔක්කොම quarantine කරලා තියෙන නිසා.
    එතකොට අවදානම අඩුයි virus එක spread වෙන්න.
    අනික් එක ඔතන covid තියෙන ලෙඩෙක් ආවත් ඕකෙන් පැතිරෙන්නේ politicians ලා ට. ඒකෙන් වෙන්නේ රටට කොහොමත් හොඳක්.
    උබලා වහල් කම් කරන ලොක්න් මැරුණා කියලා අපිට ගාණක් වත් නෑ :P

    Haha itin balapan ube mole tharama .... 😂 uba moko pena balanawada? Curfew ain kalama pathirena eka adui kiyanne...

    Ethakota US wala covid nadda? 😂

    Mulin therum ganin mun ai ain karanne kiyala... e adu nisa nemei munta chande thiyaganta ona hadissiyata... babala wage ubalath 😏