Pregnancy Help

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    Machanz mata podi deyak denaganna ona
    Saamanyen Pregnant first stage ekedi Vomit karanawane girl.

    Etakota saamanyen Dawas keeyak witara gihillada Blood check ekak karala balanna ona

    eka eka ewwun wenas dewal kiyanne
    Doctor kenek kiwwa Dawas 6 kata passe urine check karanna kiyala
    Blood test karanna giya thenin kiyanawa 01 month witara gihilla lalu balanna ona hariyatama denaganna
    Pls help
     
    • Like
    Reactions: channaq4

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,634
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Bump macho
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    pregnant වෙලාද කියලා පහුවෙන්දා වත් දවස් 3 / 4 කින් වත් බලන්න බැහැ මචන්
    සාමාන්‍යයෙන් බලන්නෙ ඉලග මෙන්සස් හැදෙන දවසට පස්සෙ හො High Accuracy ටෙස්ට් එකක් නම් මෙන්සස් හැදෙන දවසට දවස් 4 කට 5 කට කලින් චෙක්ක් කරන්න් පුලුවන්
    hCG හොමොනේ ඇගෙ හැදෙනවා pregnant උනොත් එක හැදෙන්න කල් යනවා එක එක එක්කෙනාට වෙනස් වෙනවා ප්‍රෙග්නන්ට් ද කියලා සතියෙන් නම් බලන්නහ් බැහ් එක රිසල්ට් වැරදි වෙන්න තියෙන චාන්ස් එකක් තියෙනවා
    යුරින් ටෙස්ට් කරන්න නම් අනිවා ඉන්න ඔනේ මෙන්සස් ඩිලෙ වෙනකන් හරි මෙන්සස් හැදෙන දවසට දවස් 4ක් හො 6ක් වෙනකන් ටෙස්ට් කරන්න
    කෙල්ලගේ මෙන්සුවල් සයිකල් එක කියපන් මොන දවසටද හැදෙන්නෙහ් වගෙම උබ එක්ස් කරපු දවස
    ඔවලුශන් පිරියඩ් එකෙ නම් පරිස්සම් වෙන්නහ් ඔනි මොකද එක කාලෙට තමා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක පට්ටම වැඩි.
     
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to charith84 again.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    pregnant වෙලාද කියලා පහුවෙන්දා වත් දවස් 3 / 4 කින් වත් බලන්න බැහැ මචන්
    සාමාන්‍යයෙන් බලන්නෙ ඉලග මෙන්සස් හැදෙන දවසට පස්සෙ හො High Accuracy ටෙස්ට් එකක් නම් මෙන්සස් හැදෙන දවසට දවස් 4 කට 5 කට කලින් චෙක්ක් කරන්න් පුලුවන්
    hCG හොමොනේ ඇගෙ හැදෙනවා pregnant උනොත් එක හැදෙන්න කල් යනවා එක එක එක්කෙනාට වෙනස් වෙනවා ප්‍රෙග්නන්ට් ද කියලා සතියෙන් නම් බලන්නහ් බැහ් එක රිසල්ට් වැරදි වෙන්න තියෙන චාන්ස් එකක් තියෙනවා
    යුරින් ටෙස්ට් කරන්න නම් අනිවා ඉන්න ඔනේ මෙන්සස් ඩිලෙ වෙනකන් හරි මෙන්සස් හැදෙන දවසට දවස් 4ක් හො 6ක් වෙනකන් ටෙස්ට් කරන්න
    කෙල්ලගේ මෙන්සුවල් සයිකල් එක කියපන් මොන දවසටද හැදෙන්නෙහ් වගෙම උබ එක්ස් කරපු දවස
    ඔවලුශන් පිරියඩ් එකෙ නම් පරිස්සම් වෙන්නහ් ඔනි මොකද එක කාලෙට තමා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක පට්ටම වැඩි.
    thx bro
    pls check ur inbox
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හරි..උබට හරි උත්තරේ දෙන්නම්...උබට ඕන වේලාසනම දැනගන්නනෙ...ෆාමසියෙ තියනව යූරීන් ටෙස්ට් ස්ලිප්.රුපියල් විස්සයි.....ඒත් ඒක නෙමේ...කීල්ස් එකේ ෆාමසියෙ සුපිරි ෆාමසි වල තියනව ඒකෙ ප්ලාස්ටික් හොද එක.ඒක රුපියල් 500 වගේ වෙනව.එක පාරයි චෙක් කරන්න පුලුවන්.සාමාන්‍ය ස්ලිප් එකෙන් චෙක් කරන්නනම් අඩුම මෙන්සස් පහු වෙලා සති දෙකක් ඉන්න ඕන..ඒත් මං ඔය කිව්ව එකෙන් මෙන්සස් හරියට වෙනවනම් වෙන්න තියන දවසෙ බැලුවත් අහු වෙනව.ඉරි දෙකක්න්ම් පොසිටිව්...යූ ටියුබ් එකේ ඕන තරම් ඇති කරන විදිය.ඒත් සමහර කෙල්ලන්ට මාසෙ ඔහොම කේස් වෙනව.ඩිම්බ මෝරන එක ලේට් වෙනව.මොනවත් යූස් කරන් නැතිව අහවල් වැඩේ කලානම් වොරි වෙයන්.නැත්නම් බයවෙන්න එපා.සති දෙකෙනුත් අහු වෙන් නැත්නම් ඩොකෙක් චැනල් කරපන්.එතනදි ස්කෑන් එකක් කරල බලනව ප්‍රෙග්නට්ද නැද්ද කියල.ප්‍රෙග්නට් නැත්නම් මෙන්සස් වෙන්න බෙහෙත් දෙනව.ඒව සතියක් බිව්වම මෙන්සස් වෙනව.ඒව දෙන්නෙ ඩිම්බ මෝරන්න..චෙක් කරනවන්ම් උදේම බලපන්.
     
    • Like
    Reactions: somadasa

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    pregnant වෙලාද කියලා පහුවෙන්දා වත් දවස් 3 / 4 කින් වත් බලන්න බැහැ මචන්
    සාමාන්‍යයෙන් බලන්නෙ ඉලග මෙන්සස් හැදෙන දවසට පස්සෙ හො High Accuracy ටෙස්ට් එකක් නම් මෙන්සස් හැදෙන දවසට දවස් 4 කට 5 කට කලින් චෙක්ක් කරන්න් පුලුවන්
    hCG හොමොනේ ඇගෙ හැදෙනවා pregnant උනොත් එක හැදෙන්න කල් යනවා එක එක එක්කෙනාට වෙනස් වෙනවා ප්‍රෙග්නන්ට් ද කියලා සතියෙන් නම් බලන්නහ් බැහ් එක රිසල්ට් වැරදි වෙන්න තියෙන චාන්ස් එකක් තියෙනවා
    යුරින් ටෙස්ට් කරන්න නම් අනිවා ඉන්න ඔනේ මෙන්සස් ඩිලෙ වෙනකන් හරි මෙන්සස් හැදෙන දවසට දවස් 4ක් හො 6ක් වෙනකන් ටෙස්ට් කරන්න
    කෙල්ලගේ මෙන්සුවල් සයිකල් එක කියපන් මොන දවසටද හැදෙන්නෙහ් වගෙම උබ එක්ස් කරපු දවස
    ඔවලුශන් පිරියඩ් එකෙ නම් පරිස්සම් වෙන්නහ් ඔනි මොකද එක කාලෙට තමා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක පට්ටම වැඩි.

    :yes::yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ara pregancy test strip ekeak aran balapan
    thx bro

    හරි..උබට හරි උත්තරේ දෙන්නම්...උබට ඕන වේලාසනම දැනගන්නනෙ...ෆාමසියෙ තියනව යූරීන් ටෙස්ට් ස්ලිප්.රුපියල් විස්සයි.....ඒත් ඒක නෙමේ...කීල්ස් එකේ ෆාමසියෙ සුපිරි ෆාමසි වල තියනව ඒකෙ ප්ලාස්ටික් හොද එක.ඒක රුපියල් 500 වගේ වෙනව.එක පාරයි චෙක් කරන්න පුලුවන්.සාමාන්‍ය ස්ලිප් එකෙන් චෙක් කරන්නනම් අඩුම මෙන්සස් පහු වෙලා සති දෙකක් ඉන්න ඕන..ඒත් මං ඔය කිව්ව එකෙන් මෙන්සස් හරියට වෙනවනම් වෙන්න තියන දවසෙ බැලුවත් අහු වෙනව.ඉරි දෙකක්න්ම් පොසිටිව්...යූ ටියුබ් එකේ ඕන තරම් ඇති කරන විදිය.ඒත් සමහර කෙල්ලන්ට මාසෙ ඔහොම කේස් වෙනව.ඩිම්බ මෝරන එක ලේට් වෙනව.මොනවත් යූස් කරන් නැතිව අහවල් වැඩේ කලානම් වොරි වෙයන්.නැත්නම් බයවෙන්න එපා.සති දෙකෙනුත් අහු වෙන් නැත්නම් ඩොකෙක් චැනල් කරපන්.එතනදි ස්කෑන් එකක් කරල බලනව ප්‍රෙග්නට්ද නැද්ද කියල.ප්‍රෙග්නට් නැත්නම් මෙන්සස් වෙන්න බෙහෙත් දෙනව.ඒව සතියක් බිව්වම මෙන්සස් වෙනව.ඒව දෙන්නෙ ඩිම්බ මෝරන්න..චෙක් කරනවන්ම් උදේම බලපන්.
    thx bro

    Echchara hithanna epaa. Menses parakku nam Pharmacy eken HCG strip ekak ganin. Rs. 30 wage wenne. Eka use karana vidiya print karala thiyenava. Udenma ganna Urine ekakata thamai test eka karanna oni.
    thx bro
     
    • Like
    Reactions: senewimala1988

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    There are test kits now available which are so sensitive that they can be used up to 6 days before your missed period.:yes:
    The accuracy level is higher 4 days before the missed period and thereafter.