bball

Well-known member
  • Jul 30, 2019
    560
    344
    63
    අවකලනය;24698128 said:
    machan danna aya meka poddak kiyanwada...mage wife pregnant. wifgei magei blood group ekama wenna onida...ehema seen ekak mage yaluwek kiuwa...ilaga clinic ekedi doctor gen ahanna kalin mata emka confirm kara ganna daknna kauru hari kiyanawada a katawa attakda kiyala?
    :rofl: Ne bn bt Rhesus factor eke nam case ekak thiyanawa mkak hari
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අවකලනය;24698128 said:
    machan danna aya meka poddak kiyanwada...mage wife pregnant. wifgei magei blood group ekama wenna onida...ehema seen ekak mage yaluwek kiuwa...ilaga clinic ekedi doctor gen ahanna kalin mata emka confirm kara ganna daknna kauru hari kiyanawada a katawa attakda kiyala?

    මචං ඔහොම සීන් එකක් නෙවෙයි තියෙනෙ මෙන්න මේකයි කතන්දරේ...:yes::yes::yes:

    අම්මගෙයි දරුවගෙයි බ්ලඩ් කලවම් වෙන්න පුළුවන් ඩිලිවරී එකේදී.:angry::angry:ඒ කලවම් වීමේදී Rh+ බ්ලඩ් සහ Rh- බ්ලඩ් කලවම් වෙන්න හොඳ නැහැ.:baffled: අම්මගෙත් Rh+ තිබිල දරුවාගේත් Rh+ නම් තියෙන්නෙ ප්‍රශ්නයක් නැහැ.:rolleyes: ඒ වගේමයි අම්මගෙත් Rh- තිබිල දරුවාගේත් Rh- නම් තියෙන්නෙ එත් ප්‍රශ්නයක් නැහැ.. ;)
    දරුවාගේ බ්ලඩ් ගෘප් එක තීරණය වෙන්නේ උඹල දෙන්නගෙ බ්ලඩ් ගෘප් අනුව.:confused::confused:

    ඒ මෙහෙමයි
    උඹත් Rh+ වෙලා වයිෆුත් Rh+ නම් දරුවත් අනිවා Rh+..:rolleyes:
    උඹත් Rh- වෙලා වයිෆුත් Rh- නම් දරුවත් අනිවා Rh-..:P
    හැබැයි උඹල දෙන්නගෙන් එක්කෙනෙක් Rh+ වෙලා අනිත් කෙනා Rh- උනොත්නම් දරුවට Rh+හෝ Rh- වෙන්න පුළුවන්.:baffled:අන්න එතැනදී තමයි මම අර මුලින් කිව්වා වගේ ඩිලිවරී එකේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..:shocked:එත් බයවෙන්න දෙයක් නෑ..දැන් තාක්ශනේ දියුණුයිනේ...:rolleyes:ඒකනිසා එකට කරන්න තියෙන්නෙ මිඩ්වයිෆ් දැනුවත් කරලා කාඩ් එකේ ඒක සටහන් කරන එක. සහ ඩිලිවරී එකේදී ඩොක්ට දැනුවත් කරන එක.. එතකොට ඩොක්ට එහෙම ප්‍රශ්නයක් නොවෙන්න වගබලාගන්නවා...:love::love:
    කියන්න බැරි උනානේ..
    Rh+ කියන්නේ O+ A+ B+ AB+....
    ඒ වගේම
    Rh- කියන්නේ O- A- B- AB-....

    REP PLS...:rofl::rofl::rofl:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo

    Explained Well.. :yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :D:D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362

    මූ Rh + වෙලා මුගෙ ගෑණි Rh - උන පලියට ලමයා Rh + වෙන්නම බෑ ළමයගෙ ඇත්ත තාත්තා Rh negative නම්. :rofl::baffled:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ එකක් තියනවා හොයන් බලපන්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මූ Rh + වෙලා මුගෙ ගෑණි Rh - උන පලියට ලමයා Rh + වෙන්නම බෑ ළමයගෙ ඇත්ත තාත්තා Rh negative නම්. :rofl::baffled:

    :P:P

    හික් හික් ...

    මේහ් ඕකට ඉන්ජෙක්ට් කරන එක කලින් කරන්න බැයිද? ෆ්‍රස්ට් බර්ත් එකට කලිං . සෙක්ස් කරන්නම කලිං කියලා හිතන්නකො .:rofl:
    උත්තරයක් ඕනෙමයි .:rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    :P:P

    හික් හික් ...

    මේහ් ඕකට ඉන්ජෙක්ට් කරන එක කලින් කරන්න බැයිද? ෆ්‍රස්ට් බර්ත් එකට කලිං . සෙක්ස් කරන්නම කලිං කියලා හිතන්නකො .:rofl:
    උත්තරයක් ඕනෙමයි .:rolleyes:

    බෑ.
    බබාගෙ ලේ අම්මගෙ ඇගට යන්න ඕනෙ වැදෑමහා හරහා ඕක දෙන්න නම්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,586
    3,448
    113
    අවකලනය;24698128 said:
    machan danna aya meka poddak kiyanwada...mage wife pregnant. wifgei magei blood group ekama wenna onida...ehema seen ekak mage yaluwek kiuwa...ilaga clinic ekedi doctor gen ahanna kalin mata emka confirm kara ganna daknna kauru hari kiyanawada a katawa attakda kiyala?

    Kawda Ban e puttalam booruwa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    :P:P

    හික් හික් ...

    මේහ් ඕකට ඉන්ජෙක්ට් කරන එක කලින් කරන්න බැයිද? ෆ්‍රස්ට් බර්ත් එකට කලිං . සෙක්ස් කරන්නම කලිං කියලා හිතන්නකො .:rofl:
    උත්තරයක් ඕනෙමයි .:rolleyes:

    The baby's blood has to mix with the mother's blood. This doesn't always happen during the pregnancy. But commonly happens during childbirth.

    Generally RhoGAM is administered 26 - 28 weeks of pregnancy. If the baby is found to be Rh-positive at birth, an additional dose within 72 hours after delivery will be given as determined by the doctor.

    RhoGAM is a solution of antibodies, collected from plasma. It prevents the Rh-negative mother from making antibodies during her pregnancy.
    This has been successfully used in millions of doses for over 50 years and there has been no reported cases of any harm to the baby. Actually it was developed in the 1960's by the Researchers at the Columbia University.