Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pregnant Help Help Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසි උපත් පාලන පෙති එහෙමත් නැත්නම් Morning After Pills ගැන දැනුවත් වෙන්න හිතන ඔබටයි මේ තොරතුරු

යුවලක් විවාපත් උනාට පස්සෙ හැමෝම අහන ප්‍රශ්ණයක් තමයි නැද්ද මුකුත් වෙනසක් කියන එක. ඒ කියන්නෙ පවුලට කුළුඳුලේ දරුවෙක් ගේන දවස ගැන විවාපත් උන යුවලට වඩා උනන්දුව තියෙන්නෙ වට පිටේ අයට. නමුත් සැලසුමකට අනුව විවාහ ජීවිතය ගෙනියන්න හිතන බොහෝ දෙනෙක් දරුවෙක් ලබන්න සුදුසු කාලය එලඹෙනකම් පවුල් සැලසුම් ක්‍රම වලට යොමු වෙනව. බොහෝ විට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් තමා මේ සම්බන්ධව උපදෙස් ලබාගන්නෙ. එහෙම භාවිතා වෙන උපත් පාලන පෙති ගැන අපි මීට කලින් ලිපියකදී කතා බහ කලා. අද මේ කියන්න හදන්නෙ හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ඔබට භාවිතා කල හැකි පෙති වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනයි.

1. මොනවද මේ හදිසි ගැබ් ගැනීම් කියන්නෙ?

අනපේක්ශිත අවස්ථාවක අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු වුවහොත් සහ එයින් ගැබ් ගැනීමක් ඇති වුනොත් එය හදිසි ගැබ් ගැනීම් ගණයට ගැනෙනව. එහෙම වෙන්න පුළුවන් අවස්ථා විදියට ස්ත්‍රී දූෂණ අවස්ථාවක්, භාවිතා කරන කොන්ඩමය ක්‍රියාවලිය අතරතුරදී කැඩී යාම, සාමාන්‍යයෙන් භාවිතා කරන උපත් පාලන පෙති දින දෙකක් හෝ තුනක් බීමට මඟ හැරුණු අවස්ථාවක සිදුවන ලිංගික එක්වීමක් හෝ කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකෙරුන අනාරක්ෂිත ලිංගික එක්වීමක් හඳුන්වන්න පුළුවන්.

2. මේ පෙති වලින් සිදුවන්නෙ හා සිදුනොවන්නේ මොකක්ද?

හදිසි උපත් පාලන පෙති මඟින් සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු ඔබ ගැබ් ගැනීමේ අවධානම අඩු කිරීමයි. මෙයින් ගැබ් ගැනීම වැළැක්වීමක් මිසක ඇති වී ඇති ගැබ් ගැනීමක් ගබ්සා කිරීමක් සිදු නොවෙන බවත් මතක තබා ගන්න.

ඒ වගේම ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වලට කොන්ඩම් වලින් ලැබෙන ආකාරයේ ආරක්ෂාවක් මේ පෙති වලින් නොලැබෙන බවත් මතක තබාගන්න. එනම් මේ පෙති වලින් හුදෙක්ම සිදුවනුයේ ගැබ් ගැනීමක් වැළැක්වීම පමණයි.

3. හදිසි උපත් පාලන පෙති වර්ග

පළමු වර්ගය – මේ පෙති වර්ගය නම් Progestin හෝමෝනය පමණක් අඩංගු පෙති වර්ගයක්. මේ පෙති වලින් හෝමෝන දෙක තුනක් මිශ්‍ර වූ පෙති වලින් වගේ අතුරු ආබාධ ඇති වීම අඩුයි. 88%ක් පමණ ගැබ් ගැනීම් වලක්වන හැකියාව සහිතයි. මේ පෙති වර්ගය ඕනෑම අවස්ථාවක ලබාගන්න හැකි උනත්, අනෙක් පෙති වර්ග ලබා ගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනව.

දෙවන වර්ගය – Ulipristal Acetate අඩංගු මේ පෙති වර්ගය අනාරක්ෂිත ඇසුරකින් දින පහක් දක්වා කාලයක් තුල ලබාගන්න පුළුවන්. ඇමරිකාව යුරෝපය වගේ රට වල නම් වෛද්‍යවරයෙකුගේ නියමයට අනුව ලබා ගන්න පුළුවන් මේ පෙති වර්ගය හොඳින්ම ක්‍රියා කරනව කියලයි පැවසෙන්නෙ.

තුන්වන වර්ගය – Progestin සහ Estrogen යන හෝමෝන දෙකම අඩංගු මේ පෙති වර්ගය 75%කින් පමණ ගැබ් ගැනීම් වළක්වනව. සාමාන්‍ය උපත් පාලන පෙති වල මෙන්ම ඇතමුන්ට වමනය කරකැවිල්ල වගේ අතුරු ආබාධ එන්න පුළුවන්.

හතරවන වර්ගය – ඉතාම ප්‍රතිඵලදායක මේ පෙති වර්ගය සුළු වශයෙන් Mifepristone අඩංගු පෙති වර්ගයක්. රටවල් කීපයක පමණයි මේවා දැනට ලබාගත හැකි මට්ටමේ තියෙන්නෙ.

4. භාවිතයේ ඇති අතුරු ආබාධ මොනවාද?

සාමාන්‍යයෙන් උපත් පාලන පෙති වර්ග භාවිතයේදී ඇති වෙන සුළු අතුරු ආබාධ කීපයක් මෙහිදීත් ඇති වෙන්න පුළුවන්. වමනය, කැරකැවිල්ල සහ සුළු උදර වේදනාවක් වගේම ඇතමුන්ට හිසරදය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය වුවත් දැඩි අපහසුවක් ඇති කරවනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මීට අමතරව ඔසප් චක්‍රයෙහි තාවකාලික වෙනස් වීමක් හෝ ඉතාම කලාතුරකින් රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. රුධිර වහනය වැඩි වුවහොත් හෝ දින කීපයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. හැබැයි මේ තත්ත්වය ඉතාම කලාතුරකින් සිදු වෙන දෙයක් බවත් මතක තියාගන්න.

5. හදිසි උපත් පාලන පෙති ගැන මිත්‍යා

Source – askmen.com

ගබ්සාවකට සමානයි කීම – කලිනුත් කිව්ව වගේ හදිසි උපත් පාලන පෙති වලින් කිසිසේත්ම දරු ගැබක් ගබ්සා වීමක් සිද්ධ වෙන්නෙ නෑ. එයින් සිදු වන්නේ ගැබ් ගැනීමක් වැළකීමක් පමණයි.

වෛද්‍ය සහතිකයක් අනිවාර්ය වීම – පොස්ටිනොර් වගේ පළමු ගණයේ පෙති ඔබට ඕනම ෆාමසියකින් ලබාගන්න පුළුවන්.

එක් වරකට වඩා භාවිතය නුසුදුසුයි කීම – අනාරක්ෂිත සබඳතාවයක් ඇති වෙන්නෙ එක වරක් විතරයි නෙවෙයිනෙ. ඔබට මේ පෙති වර්ගය එහෙම සැක සහිත අවස්ථාවල භාවිතා කරන්න බාධාවක් නැහැ.

ලිංගිකව සම්ප්‍රේශණය වන ලෙඩ වැළකීම – කිසිසේත්ම හදිසි උපත් පාලන පෙති මඟින් ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වැළකීමක් වෙන්නෙ නෑ. ඒ සඳහා අනිවාර්යෙන් කොණ්ඩමයක් පැලඳිය යුතුමයි.

6. ලංකාවේ ඔබට ලබාගත හැකි හදිසි උපත් පාලන පෙති වර්ග

පොස්ටිනෝර් 1 – Levonorgestrel අඩංගු පොස්ටිනෝර් 1 අනාරක්ෂිත ඇසුරින් පැය 72ක් ඇතුලත දී ලබාගන්න. පළමු පැය 12 තුල ලබාගන්නවා නම් වඩාත් ප්‍රතිඵලදායකයි. මෙයින් එක් පෙත්තක් පමණක් ලබාගන්න. පෙත්ත ගෙන පැය දෙකක් ඇතුලත වමනය සිදු වුවහොත් ඔබට නැවත පෙත්තක් ලබාගැනීමට සිදු වන්නට පුළුවන්. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගන්න.

පොස්ටිනෝර් 2 – Levonorgestrel අඩංගු මේ පෙති පැකට්ටුවේ පෙති දෙකක් තියෙනව. පළවෙනි පෙත්ත ගෙන පැය 12කින් දෙවැනි පෙත්ත ලබාගන්න. පොස්ටිනෝර් 1 වගේම පැය 72ක් ඇතුලත ලබාගත යුතුයි.

Emcon – Levonorgestrel අඩංගු මේ පෙති වර්ගයත් එක පෙත්තක් පමණක් පාවිච්චි කරන පෙත්තක්. වඩාත් ප්‍රතිඵලදායක වීමට අනිත් පෙති වර්ග සේම පැය 72ක් ඇතුලත ලබාගන්න.

Madonna – Levonorgestrel අඩංගු මේ පෙති වර්ගය පෙති දෙකක මාත්‍රාවක්. පොස්ටිනෝර් 2 වගේම පළමු පෙත්ත ගෙන පැය 12කින් අනිත් පෙත්ත ලබාගන්න. වඩාත් ප්‍රතිඵලදායක වීමට අනිත් පෙති වර්ග සේම පැය 72ක් ඇතුලත ලබාගන්න.

7. ඔබ දැන ගත යුතුම දේ

නැවත නැවත කීප වතාවක් භාවිතා කලත් එය සාමාන්‍ය උපත් පාලන පෙති වර්ගයක් ලෙස භාවිතයට නොගත යුතුයි.

එක් හදිසි උපත් පාලන පෙත්තක් ක්‍රියාකාරී වන්නේ එක වතාවක එක්වීමකට පමණයි. ඔබ අනාරක්ෂිත ඇසුරකින් පැය 72ක් ඇතුලත පෙති ලබාගෙන එම පැය 72 ඇතුලත නැවත වතාවක් අනාරක්ෂිතව හැසිරුනා නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

එමෙන්ම මේ පෙති වර්ග එකක්වත් 100% ගැබ් ගැනීම් වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ. මේ පෙති ලබාගත්තත් ඔබ ගැබ් ගැනීම සිදුවිය හැකියි.

හදිසි උපත් පාලන පෙති ලබාගත්තාට පසුවත් ඔබ ගැබ් ගත්තොත් එයින් දරුවාට හෝ ඔබට හානියක් නැති බවයි නව සොයාගැනීම් වලින් කියවෙන්නෙ.

8. හදිසි උපත් පාලන පෙති නොගත යුතු අවස්ථා

ඔබ ගැබ් ගෙන ඇත්නම් මේ පෙති වර්ග භාවිතය නුසුදුසුයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ඔබ හදිසි උපත් පාලන පෙත්තක් ලබා ගත්තේයයි සිතන්න. මේ පෙත්ත ලබාගෙන පැය 72ක් යාමට මත්තෙන් ඔබ නැවතත් අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුකලොත් එවිට දෙවැනි වර හදිසි උපත් පාලන පෙති ලබාගැනීමට පෙර ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කර බලා සැකහැර දැනගන්න.

පියයුරු පිළිකා ඇති අයට මේ පෙති භාවිතය නුසුදුසුයි.

අනාරක්ෂිත ඇසුරකට පසු නොදන්නා හේතුවකට රහස් ප්‍රදේශයෙන් රුධිර වහනයක් වෙනවා නම් මෙම පෙති ගැනීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

පැකට්ටුවේ සඳහන් අඩංගු ද්‍රව්‍ය වලින් එකකට හෝ ඔබට ආසාත්මිකතාවයක් පවතී නම් ලබා ගැනීමෙන් වලකින්න.

ඔබ ලබාගත් පැකට්ටුව පළුදු වී හෝ කල් ඉකුත් වී ඇත්නම් භාවිතයෙන් වළකින්න.

උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/05/26/1705261-morning-after-pill/

[QUOTE="SoapLK, post: 21692959, member: 515033"] [B][COLOR=Navy][U][I][SIZE=6]හදිසි උපත් පාලන පෙති එහෙමත් නැත්නම් Morning After Pills ගැන දැනුවත් වෙන්න හිතන ඔබටයි මේ තොරතුරු[/SIZE][/I][/U][/COLOR][/B] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යුවලක් විවාපත් උනාට පස්සෙ හැමෝම අහන ප්‍රශ්ණයක් තමයි නැද්ද මුකුත් වෙනසක් කියන එක. ඒ කියන්නෙ පවුලට කුළුඳුලේ දරුවෙක් ගේන දවස ගැන විවාපත් උන යුවලට වඩා උනන්දුව තියෙන්නෙ වට පිටේ අයට. නමුත් සැලසුමකට අනුව විවාහ ජීවිතය ගෙනියන්න හිතන බොහෝ දෙනෙක් දරුවෙක් ලබන්න සුදුසු කාලය එලඹෙනකම් පවුල් සැලසුම් ක්‍රම වලට යොමු වෙනව. බොහෝ විට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් තමා මේ සම්බන්ධව උපදෙස් ලබාගන්නෙ. එහෙම භාවිතා වෙන උපත් පාලන පෙති ගැන අපි [URL="http://www.aniwa.lk/2016/10/20/1610204-birth-control-pills/"]මීට කලින් ලිපියකදී කතා බහ කලා[/URL]. අද මේ කියන්න හදන්නෙ හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ඔබට භාවිතා කල හැකි පෙති වර්ග සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][U][SIZE=5][COLOR=Navy]1. මොනවද මේ හදිසි ගැබ් ගැනීම් කියන්නෙ?[/COLOR][/SIZE][/U][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-01.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනපේක්ශිත අවස්ථාවක අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු වුවහොත් සහ එයින් ගැබ් ගැනීමක් ඇති වුනොත් එය හදිසි ගැබ් ගැනීම් ගණයට ගැනෙනව. එහෙම වෙන්න පුළුවන් අවස්ථා විදියට ස්ත්‍රී දූෂණ අවස්ථාවක්, භාවිතා කරන කොන්ඩමය ක්‍රියාවලිය අතරතුරදී කැඩී යාම, සාමාන්‍යයෙන් භාවිතා කරන උපත් පාලන පෙති දින දෙකක් හෝ තුනක් බීමට මඟ හැරුණු අවස්ථාවක සිදුවන ලිංගික එක්වීමක් හෝ කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකෙරුන අනාරක්ෂිත ලිංගික එක්වීමක් හඳුන්වන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][U][SIZE=5][COLOR=Navy]2. මේ පෙති වලින් සිදුවන්නෙ හා සිදුනොවන්නේ මොකක්ද?[/COLOR][/SIZE][/U][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-02.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හදිසි උපත් පාලන පෙති මඟින් සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු ඔබ ගැබ් ගැනීමේ අවධානම අඩු කිරීමයි. මෙයින් ගැබ් ගැනීම වැළැක්වීමක් මිසක ඇති වී ඇති ගැබ් ගැනීමක් ගබ්සා කිරීමක් සිදු නොවෙන බවත් මතක තබා ගන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ වගේම ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වලට [URL="http://www.aniwa.lk/2016/12/27/1612273-things-you-should-know-about-condom-use/"]කොන්ඩම් වලින්[/URL] ලැබෙන ආකාරයේ ආරක්ෂාවක් මේ පෙති වලින් නොලැබෙන බවත් මතක තබාගන්න. එනම් මේ පෙති වලින් හුදෙක්ම සිදුවනුයේ ගැබ් ගැනීමක් වැළැක්වීම පමණයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=5][U][COLOR=Navy]3. හදිසි උපත් පාලන පෙති වර්ග[/COLOR][/U][/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-03.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]පළමු වර්ගය[/B] – මේ පෙති වර්ගය නම් [URL="https://en.wikipedia.org/wiki/Progestin"]Progestin[/URL] හෝමෝනය පමණක් අඩංගු පෙති වර්ගයක්. මේ පෙති වලින් හෝමෝන දෙක තුනක් මිශ්‍ර වූ පෙති වලින් වගේ අතුරු ආබාධ ඇති වීම අඩුයි. [URL="http://ec.princeton.edu/info/ecminip.html"]88%ක් පමණ ගැබ් ගැනීම් වලක්වන හැකියාව සහිතයි[/URL]. මේ පෙති වර්ගය ඕනෑම අවස්ථාවක ලබාගන්න හැකි උනත්, අනෙක් පෙති වර්ග ලබා ගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනව.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]දෙවන වර්ගය[/B] – [URL="https://en.wikipedia.org/wiki/Ulipristal_acetate"]Ulipristal Acetate[/URL] අඩංගු මේ පෙති වර්ගය අනාරක්ෂිත ඇසුරකින් දින පහක් දක්වා කාලයක් තුල ලබාගන්න පුළුවන්. ඇමරිකාව යුරෝපය වගේ රට වල නම් වෛද්‍යවරයෙකුගේ නියමයට අනුව ලබා ගන්න පුළුවන් මේ පෙති වර්ගය හොඳින්ම ක්‍රියා කරනව කියලයි පැවසෙන්නෙ.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]තුන්වන වර්ගය[/B] – [URL="http://ec.princeton.edu/info/combecp.html"]Progestin සහ Estrogen යන හෝමෝන දෙකම අඩංගු මේ පෙති වර්ගය 75%කින් පමණ[/URL] ගැබ් ගැනීම් වළක්වනව. සාමාන්‍ය උපත් පාලන පෙති වල මෙන්ම ඇතමුන්ට වමනය කරකැවිල්ල වගේ අතුරු ආබාධ එන්න පුළුවන්.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][B]හතරවන වර්ගය[/B] – ඉතාම ප්‍රතිඵලදායක මේ පෙති වර්ගය සුළු වශයෙන් [URL="https://en.wikipedia.org/wiki/Mifepristone"]Mifepristone[/URL] අඩංගු පෙති වර්ගයක්. රටවල් කීපයක පමණයි මේවා දැනට ලබාගත හැකි මට්ටමේ තියෙන්නෙ.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4][U][SIZE=5][COLOR=Navy]4. භාවිතයේ ඇති අතුරු ආබාධ මොනවාද?[/COLOR][/SIZE][/U][/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සාමාන්‍යයෙන් උපත් පාලන පෙති වර්ග භාවිතයේදී ඇති වෙන [URL="http://www.webmd.com/sex/birth-control/emergency-contraception-13/what-to-expect-emergency-contraception"]සුළු අතුරු ආබාධ කීපයක්[/URL] මෙහිදීත් ඇති වෙන්න පුළුවන්. වමනය, කැරකැවිල්ල සහ සුළු උදර වේදනාවක් වගේම ඇතමුන්ට හිසරදය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය වුවත් දැඩි අපහසුවක් ඇති කරවනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මීට අමතරව ඔසප් චක්‍රයෙහි තාවකාලික වෙනස් වීමක් හෝ ඉතාම කලාතුරකින් රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. රුධිර වහනය වැඩි වුවහොත් හෝ දින කීපයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. හැබැයි මේ තත්ත්වය ඉතාම කලාතුරකින් සිදු වෙන දෙයක් බවත් මතක තියාගන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [U][B][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][/B][/U][B][U][SIZE=5][COLOR=Navy]5. හදිසි උපත් පාලන පෙති ගැන මිත්‍යා[/COLOR][/SIZE][/U][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-05.jpg[/IMG][/SIZE][SIZE=4]Source – askmen.com [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ගබ්සාවකට සමානයි කීම – කලිනුත් කිව්ව වගේ හදිසි උපත් පාලන පෙති වලින් කිසිසේත්ම දරු ගැබක් ගබ්සා වීමක් සිද්ධ වෙන්නෙ නෑ. එයින් සිදු වන්නේ ගැබ් ගැනීමක් වැළකීමක් පමණයි.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]වෛද්‍ය සහතිකයක් අනිවාර්ය වීම – පොස්ටිනොර් වගේ පළමු ගණයේ පෙති ඔබට ඕනම ෆාමසියකින් ලබාගන්න පුළුවන්.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]එක් වරකට වඩා භාවිතය නුසුදුසුයි කීම – අනාරක්ෂිත සබඳතාවයක් ඇති වෙන්නෙ එක වරක් විතරයි නෙවෙයිනෙ. ඔබට මේ පෙති වර්ගය එහෙම සැක සහිත අවස්ථාවල භාවිතා කරන්න බාධාවක් නැහැ.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ලිංගිකව සම්ප්‍රේශණය වන ලෙඩ වැළකීම – කිසිසේත්ම හදිසි උපත් පාලන පෙති මඟින් ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වැළකීමක් වෙන්නෙ නෑ. ඒ සඳහා අනිවාර්යෙන් කොණ්ඩමයක් පැලඳිය යුතුමයි.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][U][SIZE=5][COLOR=Navy]6. ලංකාවේ ඔබට ලබාගත හැකි හදිසි උපත් පාලන පෙති වර්ග[/COLOR][/SIZE][/U][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-06.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST=1] [*][SIZE=4][URL="http://www.cecinfo.org/country-by-country-information/status-availability-database/pills/postinor-1/"][B]පොස්ටිනෝර් 1[/B][/URL] – Levonorgestrel අඩංගු පොස්ටිනෝර් 1 අනාරක්ෂිත ඇසුරින් පැය 72ක් ඇතුලත දී ලබාගන්න. පළමු පැය 12 තුල ලබාගන්නවා නම් වඩාත් ප්‍රතිඵලදායකයි. මෙයින් එක් පෙත්තක් පමණක් ලබාගන්න. පෙත්ත ගෙන පැය දෙකක් ඇතුලත වමනය සිදු වුවහොත් ඔබට නැවත පෙත්තක් ලබාගැනීමට සිදු වන්නට පුළුවන්. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගන්න.[/SIZE] [*][SIZE=4][URL="http://www.cecinfo.org/country-by-country-information/status-availability-database/pills/postinor-2/"][B]පොස්ටිනෝර් 2[/B][/URL] – Levonorgestrel අඩංගු මේ පෙති පැකට්ටුවේ පෙති දෙකක් තියෙනව. පළවෙනි පෙත්ත ගෙන පැය 12කින් දෙවැනි පෙත්ත ලබාගන්න. පොස්ටිනෝර් 1 වගේම පැය 72ක් ඇතුලත ලබාගත යුතුයි.[/SIZE] [*][SIZE=4][URL="http://www.cecinfo.org/country-by-country-information/status-availability-database/pills/emcon/"][B]Emcon[/B][/URL] – Levonorgestrel අඩංගු මේ පෙති වර්ගයත් එක පෙත්තක් පමණක් පාවිච්චි කරන පෙත්තක්. වඩාත් ප්‍රතිඵලදායක වීමට අනිත් පෙති වර්ග සේම පැය 72ක් ඇතුලත ලබාගන්න.[/SIZE] [*][SIZE=4][URL="http://www.cecinfo.org/country-by-country-information/status-availability-database/pills/madonna/"][B]Madonna[/B][/URL] – Levonorgestrel අඩංගු මේ පෙති වර්ගය පෙති දෙකක මාත්‍රාවක්. පොස්ටිනෝර් 2 වගේම පළමු පෙත්ත ගෙන පැය 12කින් අනිත් පෙත්ත ලබාගන්න. වඩාත් ප්‍රතිඵලදායක වීමට අනිත් පෙති වර්ග සේම පැය 72ක් ඇතුලත ලබාගන්න.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][COLOR=Navy][U][SIZE=5]7. ඔබ දැන ගත යුතුම දේ[/SIZE][/U][/COLOR][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-07.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]නැවත නැවත කීප වතාවක් භාවිතා කලත් එය සාමාන්‍ය උපත් පාලන පෙති වර්ගයක් ලෙස භාවිතයට නොගත යුතුයි.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]එක් හදිසි උපත් පාලන පෙත්තක් ක්‍රියාකාරී වන්නේ එක වතාවක එක්වීමකට පමණයි. ඔබ අනාරක්ෂිත ඇසුරකින් පැය 72ක් ඇතුලත පෙති ලබාගෙන එම පැය 72 ඇතුලත නැවත වතාවක් අනාරක්ෂිතව හැසිරුනා නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]එමෙන්ම මේ පෙති වර්ග එකක්වත් 100% ගැබ් ගැනීම් වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ. මේ පෙති ලබාගත්තත් ඔබ ගැබ් ගැනීම සිදුවිය හැකියි.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]හදිසි උපත් පාලන පෙති ලබාගත්තාට පසුවත් ඔබ ගැබ් ගත්තොත් එයින් දරුවාට හෝ ඔබට හානියක් නැති බවයි නව සොයාගැනීම් වලින් කියවෙන්නෙ.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][U][SIZE=5][COLOR=Navy]8. හදිසි උපත් පාලන පෙති නොගත යුතු අවස්ථා[/COLOR][/SIZE][/U][/B] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/MorningAfterPill-Trending-aniwa-08.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබ ගැබ් ගෙන ඇත්නම් මේ පෙති වර්ග භාවිතය නුසුදුසුයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ඔබ හදිසි උපත් පාලන පෙත්තක් ලබා ගත්තේයයි සිතන්න. මේ පෙත්ත ලබාගෙන පැය 72ක් යාමට මත්තෙන් ඔබ නැවතත් අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුකලොත් එවිට දෙවැනි වර හදිසි උපත් පාලන පෙති ලබාගැනීමට පෙර ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කර බලා සැකහැර දැනගන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]පියයුරු පිළිකා ඇති අයට මේ පෙති භාවිතය නුසුදුසුයි.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]අනාරක්ෂිත ඇසුරකට පසු නොදන්නා හේතුවකට රහස් ප්‍රදේශයෙන් රුධිර වහනයක් වෙනවා නම් මෙම පෙති ගැනීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ලබාගන්න.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]පැකට්ටුවේ සඳහන් අඩංගු ද්‍රව්‍ය වලින් එකකට හෝ ඔබට ආසාත්මිකතාවයක් පවතී නම් ලබා ගැනීමෙන් වලකින්න.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ඔබ ලබාගත් පැකට්ටුව පළුදු වී හෝ කල් ඉකුත් වී ඇත්නම් භාවිතයෙන් වළකින්න.[/SIZE] [/LIST] [B][COLOR=Red]උපුටා ගැනීම -[/COLOR][/B] [URL]http://www.aniwa.lk/2017/05/26/1705261-morning-after-pill/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom