Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
prema mei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෑතින් බදා නුඹ හෙවා මා ළය මත……………..

ජීවයදුනෙමි ඉකුත්දවසක……..

අරපේන හඳ යටම

ඉක්බිතිව

ජීවයේමුල්යවා

වැලඳ ගත් කල තදින්

පෙම නම් මේයයි

සිතුවෙමි නුඹෙන් ලද සෙවෙණිය

මලින් මා වැසූ කල

සිනාසුනා මම…………….

ළපත් සුළඟට නොදී

දරාගත්තා මම……

.බොල් කඳුලු පිණි නුඹේ ගත සරසනාකල්හි

නුඹතෙමෙන තුහිනකැට ඉල්ලා ගතිමි මම…………….

උදුරමින් හදවතම

පලායන නියාවෙන්

නුඹෙ හද කලඹන වැව්තලය මතටම!

තුරුලුවිය නුඹ…………….

අතැර මා පියබඳ

මේ හඳ යටම………….

පෙම නම් සරාසඳ කමැයි

අඳුරකටතනිරකින

පලා නොයනා නමුදු අමාවක දිනක් එන

උඳුලසඳමඩලින්

පලම්භිතව වැව්තලය

තෙමන /ළි සිසිල නම් නුඹට

මා; දරා සිටිනම්………………

වැව්තලය සිපගන්න මල්කෙමිඳු අවැසිනම්

තවමජීවයදෙමින් මා

අත නොහැර නුඹව

මල්කැකුලු දෙවන්නම්………………..

මියෙන්නටනොදී නුඹ

බොල් කඳුලු ගෙන අහසම හැඩුව

නුඹේ මුව දොවන්නම්……………….

වැව්තලය මත වෙළන නුඹේ මුදු අතුපතර

නුඹේ *ෙපම් මඩල නම්

හැමදාම වගේ මම

නිහඩවම ඉඳින්නම්…………

[QUOTE="DKD, post: 3391639, member: 121217"] :love: [SIZE="4"]දෑතින් බදා නුඹ හෙවා මා ළය මත…………….. ජීවයදුනෙමි ඉකුත්දවසක…….. අරපේන හඳ යටම ඉක්බිතිව ජීවයේමුල්යවා වැලඳ ගත් කල තදින් පෙම නම් මේයයි සිතුවෙමි නුඹෙන් ලද සෙවෙණිය මලින් මා වැසූ කල සිනාසුනා මම……………. ළපත් සුළඟට නොදී දරාගත්තා මම…… .බොල් කඳුලු පිණි නුඹේ ගත සරසනාකල්හි නුඹතෙමෙන තුහිනකැට ඉල්ලා ගතිමි මම……………. උදුරමින් හදවතම පලායන නියාවෙන් නුඹෙ හද කලඹන වැව්තලය මතටම! තුරුලුවිය නුඹ……………. අතැර මා පියබඳ මේ හඳ යටම…………. පෙම නම් සරාසඳ කමැයි අඳුරකටතනිරකින පලා නොයනා නමුදු අමාවක දිනක් එන උඳුලසඳමඩලින් පලම්භිතව වැව්තලය තෙමන /ළි සිසිල නම් නුඹට මා; දරා සිටිනම්……………… වැව්තලය සිපගන්න මල්කෙමිඳු අවැසිනම් තවමජීවයදෙමින් මා අත නොහැර නුඹව මල්කැකුලු දෙවන්නම්……………….. මියෙන්නටනොදී නුඹ බොල් කඳුලු ගෙන අහසම හැඩුව නුඹේ මුව දොවන්නම්………………. වැව්තලය මත වෙළන නුඹේ මුදු අතුපතර නුඹේ *ෙපම් මඩල නම් හැමදාම වගේ මම නිහඩවම ඉඳින්නම්…………[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom