Premakeerthi De Alwis ~ 25th Death Anniversary !

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    9k=





    [FONT=Mi_AmilaUnicode]සමරවීර[/FONT][FONT=Mi_AmilaUnicode]මුදලිගේ[/FONT][FONT=Mi_AmilaUnicode]දොන් ප්‍රේම[/FONT][FONT=Mi_AmilaUnicode]මකීර්ති[/FONT][FONT=Mi_AmilaUnicode]ද[/FONT][FONT=Mi_AmilaUnicode] අල්විස්[/FONT]87-89[FONT=Mi_AmilaUnicode]භීෂණ[/FONT][FONT=Mi_AmilaUnicode]සමයේ[/FONT][FONT=Mi_AmilaUnicode]ජවිපෙ[/FONT][FONT=Mi_AmilaUnicode]ත්[/FONT][FONT=Mi_AmilaUnicode]රස්තවාදීන්[/FONT][FONT=Mi_AmilaUnicode] විසින්[/FONT][FONT=Mi_AmilaUnicode] ඝාතනය[/FONT] [FONT=Mi_AmilaUnicode]කර[/FONT][FONT=Mi_AmilaUnicode]ජූලි[/FONT]31[FONT=Mi_AmilaUnicode]වන[/FONT][FONT=Mi_AmilaUnicode]දාට[/FONT][FONT=Mi_AmilaUnicode]වර්ෂ[/FONT]25[FONT=Mi_AmilaUnicode]ක්[/FONT][FONT=Mi_AmilaUnicode]සපිරේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=Mi_AmilaUnicode]ලාංකීය [/FONT][FONT=Mi_AmilaUnicode]ගීත[/FONT][FONT=Mi_AmilaUnicode]සාහිත්[/FONT][FONT=Mi_AmilaUnicode]යයට[/FONT][FONT=Mi_AmilaUnicode] අමිල[/FONT][FONT=Mi_AmilaUnicode]සේවාවක්[/FONT][FONT=Mi_AmilaUnicode] කල[/FONT] [FONT=Mi_AmilaUnicode]මෙම[/FONT][FONT=Mi_AmilaUnicode] ආදි[/FONT][FONT=Mi_AmilaUnicode] ආනන්දීයයා [/FONT][FONT=Mi_AmilaUnicode]මාධ්‍ය [/FONT][FONT=Mi_AmilaUnicode]භාවිතයේදී[/FONT][FONT=Mi_AmilaUnicode]පෙන්වූ[/FONT][FONT=Mi_AmilaUnicode] වියත්[/FONT][FONT=Mi_AmilaUnicode] බව[/FONT][FONT=Mi_AmilaUnicode] කිසිවෙකුට[/FONT][FONT=Mi_AmilaUnicode] තර්ක[/FONT][FONT=Mi_AmilaUnicode]කල[/FONT] [FONT=Mi_AmilaUnicode]නොහැක[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=Mi_FancyUnicode2]එදා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අරුත්[/FONT][FONT=&quot]සුන්[/FONT][FONT=&quot]වදන්[/FONT][FONT=&quot]පවසන[/FONT][FONT=&quot]ගිරවු[/FONT][FONT=&quot]දොඩමළු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හෙටත්[/FONT][FONT=&quot]නගපුදෙන්[/FONT][FONT=&quot]ඔය[/FONT][FONT=&quot]කිචි[/FONT][FONT=&quot]බිචිය[/FONT][FONT=&quot]සුළු[/FONT][FONT=&quot]සුළු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියුවේ අද ගුවන්විදුලි රූපවාහිනී නිවේදකයින් සිහි කර ගෙන දැයි මට සිතේ.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=Mi_AmilaUnicode]මා[/FONT][FONT=Mi_AmilaUnicode] අවසන්[/FONT][FONT=Mi_AmilaUnicode]වරට [/FONT][FONT=Mi_AmilaUnicode]ඔහු[/FONT][FONT=Mi_AmilaUnicode] දුටුවේ[/FONT][FONT=&quot]"[/FONT][FONT=Mi_AmilaUnicode]ආයුබෝවන්[/FONT][FONT=&quot]" [/FONT][FONT=Mi_AmilaUnicode]නම්[/FONT][FONT=Mi_AmilaUnicode]රූපවාහිනී[/FONT] [FONT=Mi_AmilaUnicode]වැඩසටහනෙනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=Mi_AmilaUnicode]ඒ [/FONT][FONT=Mi_AmilaUnicode]අවසන්[/FONT][FONT=Mi_AmilaUnicode] වරටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=Mi_AmilaUnicode]ඉන්පසු[/FONT][FONT=Mi_AmilaUnicode]දැන[/FONT][FONT=Mi_AmilaUnicode]ගන්නට[/FONT][FONT=Mi_AmilaUnicode] ලැබුනේ[/FONT][FONT=Mi_AmilaUnicode]කුරුරු[/FONT][FONT=Mi_AmilaUnicode] ලෙස[/FONT][FONT=Mi_AmilaUnicode] ඝාතනය[/FONT][FONT=Mi_AmilaUnicode] කර[/FONT] [FONT=Mi_AmilaUnicode]ඇති[/FONT][FONT=Mi_AmilaUnicode]බවකි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=Mi_AmilaUnicode]එදා [/FONT][FONT=Mi_AmilaUnicode]ඔහු[/FONT][FONT=Mi_AmilaUnicode] ලියූ [/FONT][FONT=Mi_AmilaUnicode]ගීත[/FONT][FONT=Mi_AmilaUnicode] අතරින් [/FONT][FONT=Mi_AmilaUnicode]ආදරය[/FONT][FONT=Mi_AmilaUnicode] ගැන[/FONT][FONT=Mi_AmilaUnicode] කියවෙන[/FONT][FONT=Mi_AmilaUnicode] ගී [/FONT][FONT=Mi_AmilaUnicode]ඉතාමත්[/FONT] [FONT=Mi_AmilaUnicode]වින්දනීය[/FONT][FONT=Mi_AmilaUnicode]වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=Mi_AmilaUnicode]ආදරය[/FONT][FONT=Mi_AmilaUnicode] පිළිබඳව [/FONT][FONT=Mi_AmilaUnicode]ඔහුගේ [/FONT][FONT=Mi_AmilaUnicode]හැඟීම් [/FONT][FONT=Mi_AmilaUnicode]කෙතරම් [/FONT][FONT=Mi_AmilaUnicode]බලවත්[/FONT][FONT=Mi_AmilaUnicode]දැයි [/FONT][FONT=Mi_AmilaUnicode]ඉන්[/FONT][FONT=Mi_AmilaUnicode]වැටහෙනු[/FONT] [FONT=Mi_AmilaUnicode]ඇත[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]කෙදින[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]කූඩු[/FONT][FONT=&quot]හදන්නට[/FONT][FONT=&quot]එන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කෙදින[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]කූඩු[/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]ඉන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සෞම්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේම[/FONT][FONT=&quot]සඳ[/FONT][FONT=&quot]කිරණේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කවදා[/FONT][FONT=&quot]තනිවන්නේ........[/FONT]

    [FONT=&quot]නිරංජලා සරෝජිනීගේ හඬින් ඒ ප්‍රේමය ගැනමයි... [/FONT]
    [FONT=Mi_AmilaUnicode]මේ[/FONT][FONT=Mi_AmilaUnicode] නගරය [/FONT][FONT=Mi_AmilaUnicode]මා [/FONT][FONT=Mi_AmilaUnicode]ඔබ[/FONT]
    [FONT=Mi_AmilaUnicode]මුණ [/FONT][FONT=Mi_AmilaUnicode]ගැසුණු[/FONT][FONT=Mi_AmilaUnicode] නගරයයි[/FONT]
    [FONT=Mi_AmilaUnicode]මේ[/FONT][FONT=Mi_AmilaUnicode] නගරය [/FONT][FONT=Mi_AmilaUnicode]මා[/FONT][FONT=Mi_AmilaUnicode]ඔබ[/FONT]
    [FONT=Mi_AmilaUnicode]වෙන්[/FONT][FONT=Mi_AmilaUnicode] කෙරුණු [/FONT][FONT=Mi_AmilaUnicode]නගරයයි ....... [/FONT]
    [FONT=Mi_AmilaUnicode]‍[/FONT]
    [FONT=Mi_AmilaUnicode]මර්වින් පෙරේරාගේ [/FONT][FONT=Mi_AmilaUnicode]හඪින්[/FONT][FONT=Mi_AmilaUnicode]ඒ [/FONT][FONT=Mi_AmilaUnicode]ගී[/FONT][FONT=Mi_AmilaUnicode] අසන [/FONT][FONT=Mi_AmilaUnicode]ඔබ[/FONT][FONT=Mi_AmilaUnicode]පද[/FONT][FONT=Mi_AmilaUnicode]රචකයා[/FONT][FONT=Mi_AmilaUnicode]ගැන[/FONT][FONT=Mi_AmilaUnicode]මොහොතකට[/FONT][FONT=Mi_AmilaUnicode]හෝ[/FONT][FONT=Mi_AmilaUnicode]සිතුවාද[/FONT]?

    [FONT=Mi_AmilaUnicode]ආදරයේ[/FONT][FONT=Mi_AmilaUnicode] උල්පත[/FONT][FONT=Mi_AmilaUnicode]වූ[/FONT][FONT=Mi_AmilaUnicode] අම්මා[/FONT]
    [FONT=Mi_AmilaUnicode]මා[/FONT][FONT=Mi_AmilaUnicode] ඔබගේ[/FONT][FONT=Mi_AmilaUnicode] පුතු[/FONT][FONT=Mi_AmilaUnicode]වූ[/FONT]
    [FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]මතු [/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] දවසේ[/FONT]
    [FONT=&quot]මා[/FONT][FONT=&quot] රාහුල [/FONT][FONT=&quot]කුමරුන්[/FONT][FONT=&quot]සේ[/FONT]
    [FONT=&quot]සෙවණ [/FONT][FONT=&quot]පතා[/FONT][FONT=&quot] අද[/FONT][FONT=&quot]මෙන්[/FONT]
    [FONT=&quot]පැමිණෙන්නෙමි[/FONT]
    [FONT=&quot]සුළැඟිල්ලේ[/FONT][FONT=&quot]එල්ලී[/FONT][FONT=&quot]. . . [/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මව් ගුණ ගී අතර අමතක කල නොහැකි ගීතයකි.... ගීතයේ තනුව සමගින් අපට හැ‍ඟෙන්නේ දොයි...................දොයී ..... නමින් ගැයෙනා නැලවිලි ගීය නොවේද ?[/FONT]
    [FONT=&quot]ප්‍රෙඩී සිල්වා ගායනා කරන අලුත්[/FONT][FONT=&quot]කලාවක්‌[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආරොන්[/FONT][FONT=&quot]මාමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාන්කිරිත්තා අදී ගීතද ඔහුගේම පදවැල්ය. ඇතැම් ගී චිත්‍රපට පසුබිම් සඳහාද යොදා ගෙන ඇත.[/FONT]
    [FONT=&quot]සැමරුම්දා ඔහුගේ නමින් පාරක් නම් කිරීමට නියමිත අතර පිලිරුවක් ද නිරාවරණය කිරීමට නියමිතය.....ජවිපෙ නොනිල ඇඳිරි නීතිය හමුවේ රජයේ සේවකයෙක්ව සිටීමේ අලාභය ගෙවන්නට වූයේ සමස්ත ජාතියටම වේ.
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sandaru1rox

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුදුම දක්ශ ගීත රචකයෙක්...අපරාදේ...එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට...:(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ජවිපෙ නෙවි ඔහුව ඝාතනය කලේ
    ජවිපෙ නමට බැර වන ලෙස සිදුකල ඝාතනයක්
    ඝාතනයට වගකිව යුත්තන් තවමත් යහතින් සිටී
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ammo mama asama sindu godak liyala tiyenne meya
    mama tama ape sasliit ayya karapu radio show eka ahanwa free welawata