Ubalata ganna kohomath ituru wena ekak na. inna serama ewun rata gihin ne
apo magen interview karapu eka ahuwema theoryසිරා. ඉන්ටවීව් ගියාම සිලබස් එකම අහලා බලනවා ගිරවද කියලා
පස්සේ මතකෙන් කෝඩ් එක ලියන්න කියනවා සූඩ කොඩ් බෑ බ්‍රේනියැක් වෙන්න ඕනේ
ආර්ථිකයේ හැටියට ගාන ඉල්ලුවම අම්මෝ ඒම දෙන්න බෑ උබට තාම නැට්ටට කිරි උරලත් නැති එකෙක් කටු කාල වරෙන් අඩු පඩියට බැරි නම් පලයන් කියන්නේ
ඊට පස්සේ උගේ ලයිෆ් කැරිය එකත් කියනවා අපි අහන් ඉන්නත් ඕනේ අපි මේමයි ආවේ ඔයත් මේම යන්න ගුඩ් ලයික් විල් කෝල් යූ බැක්
සමහර විට ඌ ටිකක් ගේ වගේබන් නෝන්ජල් නේ ඌ හරි යන් නෑ බන් කියලා කපනවා . ඌ වලේ රෝයල් ඩොටේ එකෙක් හරි යන් නෑ , අම්මෝ කහටගස්දිගිලිය දුරයි නේ ඌ කපනවා , අම්මෝ උගේ කඩ්ඩ ඌ අපිට වඩා ඉස්සරට යයි ඌවත් කපනවා
.
උප්මචංලා උබලා දැනුවත්ද දන්නෙ නෑ. IT faculties දැන් දැන් out වෙන්න මාස 5කට විතර කලින් careers fair තියෙනවා.
ඒවත් inter faculty/ university ගේමට වගේ.
උදා : Mora UOM February මුල -> Academic ඉවර වෙන්නෙ July
Mora efac -> March 2 -> July
Mora entc -> March 7 -> July
අනිත් ඒවත් මෙහෙමද දන්නෙ නෑ. ගොබ්බයෝ හිතාගෙන ඉන්නෙ industry එක හෙන desperate කියලා.
ගේමටම අපිනම් ගන්නෙ නෑ මේ පාර interview කරනවා විතරය්. ගන්නවානම් කතා කරනවා july පහුවෙලා.
ඉල්ලන්නෙත් අස්ප ගනන්, ඉතින් අපි කිව්වා හා එහෙනම් රට යන්න කියලා ආපු සමහර පන්ඩිතයන්ට.
හූනු පුක්කවත් දන්නෙත් නෑ.
skill ekata neda gewanna oone, company eka virtusa or HCL da?මචංලා උබලා දැනුවත්ද දන්නෙ නෑ. IT faculties දැන් දැන් out වෙන්න මාස 5කට විතර කලින් careers fair තියෙනවා.
ඒවත් inter faculty/ university ගේමට වගේ.
උදා : Mora UOM February මුල -> Academic ඉවර වෙන්නෙ July
Mora efac -> March 2 -> July
Mora entc -> March 7 -> July
අනිත් ඒවත් මෙහෙමද දන්නෙ නෑ. ගොබ්බයෝ හිතාගෙන ඉන්නෙ industry එක හෙන desperate කියලා.
ගේමටම අපිනම් ගන්නෙ නෑ මේ පාර interview කරනවා විතරය්. ගන්නවානම් කතා කරනවා july පහුවෙලා.
ඉල්ලන්නෙත් අස්ප ගනන්, ඉතින් අපි කිව්වා හා එහෙනම් රට යන්න කියලා ආපු සමහර පන්ඩිතයන්ට.
හූනු පුක්කවත් දන්නෙත් නෑ.
මිනිස්සු කැමති නෑ බං කොටු වෙලා වැඩ කරන්න.. තවත් මිනිසුන් එක්ක ගැටිල වැඩ කරන්න තමයි කැමති.Meta වගේ company වලට උනේ බන් උන් හිතුව covid වල ආපු trend එක දිගටම තියෙයි.. මිනිස්සු දිගටම remote වෙයි කියලා.. ඒවුනාට මිණිස්සුන්ට කොටු වෙලා ඉදලම remote එපා වුණා..අරුන් හිතපු තරම් profit ආවේ නෑ.. Profit ආවම එකෙන් ගෙවනවා කියලා hire කරපු set එක layoff කරන්න උනා company එක බේරගන්න
godak un hitan inne, no exp above 300K, but even cannot read libs/basics, frameworks walata hira una un gdk inne.ඉල්ලන්නෙත් අස්ප ගනන්, ඉතින් අපි කිව්වා හා එහෙනම් රට යන්න කියලා ආපු සමහර පන්ඩිතයන්ට.
apo ow samahara un enaw singleton ekakwath liyaganna bagodak un hitan inne, no exp above 300K, but even cannot read libs/basics, frameworks walata hira una un gdk inne.
menna avith thiyena company tika,මේ වගේ අය ඉන්ටවීව් බෝඩ් වල ඉන්න කොම්පැනි වලට නොයන තරමට හොදා.
ආම්බන්තේ වැඩ කරපු කොම්පැනිත් තියේනේmenna avith thiyena company tika,
- Rootcode
- Axiata Digital Labs
- WSO2
- Information System Associates
- Sysco LABS Technologies (Pvt) Ltd
- SimCentric Technologies (Pvt) Ltd
- Creative Software
- DirectFN
- PelicanCube pvt Ltd
- CodeGen International PVT LTD
- 4 Axis Solutions (Pvt) Ltd
- 99x Technologies (Pvt) Ltd.
- Xitricon
- Epic Lanka Private Limited
- Ateam Software Pvt Ltd
- Bistec Global Services
- OREL IT PVT LTD
- Zone24x7
- IFS
- London Stock Exchange Group
- IronOne Technologies
- Cambio Software Engineering
- Data Capture Experts
- GTN Technologies
- BCS
- Synergen
- Dialog Axiata
MORA CSE nm starting above 400k tama dann vdyta. gdk eun 500n uda yannegodak un hitan inne, no exp above 300K, but even cannot read libs/basics, frameworks walata hira una un gdk inne.
Meta වගේ company වලට උනේ බන් උන් හිතුව covid වල ආපු trend එක දිගටම තියෙයි.. මිනිස්සු දිගටම remote වෙයි කියලා.. ඒවුනාට මිණිස්සුන්ට කොටු වෙලා ඉදලම remote එපා වුණා..අරුන් හිතපු තරම් profit ආවේ නෑ.. Profit ආවම එකෙන් ගෙවනවා කියලා hire කරපු set එක layoff කරන්න උනා company එක බේරගන්න
yaku employee ta remote epa wuna kiyala company eken ai layoff karanne lol anika facebook, amazon wage ewa profit eka balan staff hire karnwada bn...startups nemeine...onna apita $10,000 profits wadi wunaa, apita thawa SE dennek ganna puluwan eken, e wage scene ekak naa neMark අය්යා තමයි කියන්නෙKoheda ehema thiyenne?? Source dapan...
අනේ බන් හරියට post එක කියවහං.. Employees ලට remote එපාවුණ එකක් නෙවෙයි කියලා තියෙන්නෙ උන් general public එක remote යයි කියලා හිතාගෙන පටන් ගත්ත metaverse වගේ ඒවයෙන් ප්ලැන් කරපු තරම් profit කරගන්න බැරිවෙයි කියලා තියෙන්නෙ..yaku employee ta remote epa wuna kiyala company eken ai layoff karanne lol anika facebook, amazon wage ewa profit eka balan staff hire karnwada bn...
menna avith thiyena company tika,
- Rootcode
- Axiata Digital Labs
- WSO2
- Information System Associates
- Sysco LABS Technologies (Pvt) Ltd
- SimCentric Technologies (Pvt) Ltd
- Creative Software
- DirectFN
- PelicanCube pvt Ltd
- CodeGen International PVT LTD
- 4 Axis Solutions (Pvt) Ltd
- 99x Technologies (Pvt) Ltd.
- Xitricon
- Epic Lanka Private Limited
- Ateam Software Pvt Ltd
- Bistec Global Services
- OREL IT PVT LTD
- Zone24x7
- IFS
- London Stock Exchange Group
- IronOne Technologies
- Cambio Software Engineering
- Data Capture Experts
- GTN Technologies
- BCS
- Synergen
- Dialog Axiata
Mark අය්යා තමයි කියන්නෙ
අනේ බන් හරියට post එක කියවහං.. Employees ලට remote එපාවුණ එකක් නෙවෙයි කියලා තියෙන්නෙ උන් general public එක remote යයි කියලා හිතාගෙන පටන් ගත්ත metaverse වගේ ඒවයෙන් ප්ලැන් කරපු තරම් profit කරගන්න බැරිවෙයි කියලා තියෙන්නෙ..
ඔය කොයි කාලෙද?ඉතිං බන් කොහොමත් ගන්නේ academic ඉවරවෙලා තමයි.. දැන් මාත් december වල interview තිබිල march වල academic ඉවර උනාම තමයි වැඩට ගියේ![]()
ආාාා වැරදුනා.Mora efac, entc wala wenasa monaada ban?
batch top set eka nehMORA CSE nm starting above 400k tama dann vdyta. gdk eun 500n uda yanne
uba private campus ekakind bn awe, apith industry ekata aweth career fair eken bn, 4th yr second semester venakota hema campus ekema career fair organize krnva, issellama kiyl me sered career fair ekkt giyeඔය කොයි කාලෙද?
යකෝ මෙතැන මාස 5+ ගියාට පස්සෙ එන්නෙ මුන්. දැන් තත්වයත් එක්ක එච්චර buffer එකක් තියන එක risky company එක පැත්තෙන්, මුන් මාස 5කට පස්සෙ එන්න බෑ කිව්වොත් හුලං
ආාාා වැරදුනා.
නිවැරදි කිරීම efac නොවේ CSE
------ Post added on Feb 28, 2023 at 11:40 AM
mt IT faculty eke career fair ekt enna beri una,eth UCSC ekt giya, un apen take home eka illuva 3k. anika ungen ahaddi un kivveth un out venne may kiyl.