Premiere Pro Issue

dushan90

Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Machan man ada PC eka format kala. Dan man Premiere walata clip ekak import kalama eka audio nathuwai import wenne.

    Clips import karanakota yana indexing process eka yanneth na. Mechchara kal hodata wada kala. Format kalata passe thama case eka.

    Cache clean karalath baluwa.

    screenshot_zpswokqk1fe.png


    Properties walath mechcharai pennanne.

    screenshot_zpssab4szml.png


    Video eka nikan play karanakota audio play wenawa
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    නිකමට මෙහෙම කරලා බලපන්. නිකම්ම rename කරලා file extension එක AVI වලින් mp4 වලට වෙනස් කරලා බලපන් :)

    codec awlak wage.avi eka mov kiyala rename karala try karapn.

    Man ekath try karala baluwa ban... Eth hari giye na. Matath hithenne codec aulak kiyala. Eth k-lite codec pack eka dammath hari giye na ban...
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    UPDATE:

    Machan me scene eka Sony Vegas eketh thiyenawa. Habai Edius eke nan audio wada. PowerDirector eka nan check kale na...

    මට එක සැරයක් ඔය අවුල ආවා MTS file එකකට. ඒත් ගොඩක් කලින් බන්, ඒක හින්ද හදාගත්තේ කොහොමද කියල මතක නෑ :confused:

    උඹ convert කරලත් බැලුව කිව්වා නේ?
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley

    මට එක සැරයක් ඔය අවුල ආවා MTS file එකකට. ඒත් ගොඩක් කලින් බන්, ඒක හින්ද හදාගත්තේ කොහොමද කියල මතක නෑ :confused:

    උඹ convert කරලත් බැලුව කිව්වා නේ?

    Ow ban. Dan okkoma mp4 walata convert kara kara thama wade karanne. Epa wenawa ban me magula.