premio fuel 7kmpl only

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    bro mage premio eke giya sathiye idan 7kmpl weda karanne.air filter eka awuruddakin wage change kare ne.lawata grey patai eka nan godakma newe.car eke pick up eke wenasakuth ne.idle ekath normal.laughs eken petrol gehuwama 10kmpl weda kara.pereda ioc eken 93 premium gehuwa dan 7 wela
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    240 ද? 260ද?

    ගියර්බොක්ස් ඔයිල් එහෙම චෙක් කරාද??
    95 ගහල වෙනසක් වෙනවද කියල බලන්න. කලවම් වෙන්න ගහන්න එපා. ටැංකියෙ පෙට්‍රල් අඩුම වෙනකල් ඉඳල ගහන්න...
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    Make Sure Complted Proper Tuning After 100000KM and Clean Up Fuel Filter
    this my one presently 20km doing
     
    Attachments

    • IMG_4832(1).jpg
      IMG_4832(1).jpg
      11.2 KB · Views: 90
    Last edited:

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    city traffic ekeda?
    yes bro out only 11 after this petrol

    Make Sure Complted Proper Tuning After 100000KM and Clean Up Fuel Filter
    this my one presently 20km doing
    yes bro mine did 21kmpl before last december,only 8 months from the last tuneup
    ------ Post added on Jan 21, 2022 at 11:38 AM

    240 ද? 260ද?

    ගියර්බොක්ස් ඔයිල් එහෙම චෙක් කරාද??
    95 ගහල වෙනසක් වෙනවද කියල බලන්න. කලවම් වෙන්න ගහන්න එපා. ටැංකියෙ පෙට්‍රල් අඩුම වෙනකල් ඉඳල ගහන්න...
    260 bro.ok empty karala again 95 check karannan
    ------ Post added on Jan 21, 2022 at 11:38 AM
     
    • Like
    Reactions: PHBhagya

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ දවස් වල තෙල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා. මගෙත් ගොඩක් වෙලාවට පෙන්නන්නෙ 6.8-8 අතර ගානක්. කලින් 11-15 පෙන්නපු දවස් තිබ්බා. කොහොමත් මම මැනුවල් පවා චෙක් කරලා බැලුවා තෙල් කරලා තියෙන්නෙ 7.6 වගේ. මම දැං ඇලියන් එක යූස් කරන්නෙ නැතුව ඇල්ටො එකේම ගමන් බිමන් යනවා. එන්ජින් වලට මොන තත්වයක් උදා වෙයි ද දන්නෑ නේ. අවදානමක් ගන්න බෑ..

    ඇල්ටො එකෙත් ඔය ප්‍රශ්නෙම මට ආවා. මම ගිය සතියෙ සෙනසුරාදා 2000 ක පෙට්‍රල් ගැහුවා ටැංකි බාගයට අඩු වුනාම. දුවන්න පුලුවන් උනේ 107 කිලෝ මීටර. වෙනදා 150+ දුවනවා 2000 පෙට්‍රල් වලින්. පස්සෙ ආයෙ අගහරු වාදා මම 1500 ක ගැහුවා දුවන්න පුලුවන් වුනේ 72 කිලෝ මීටර්. අද ආයෙ ගහන්න ඕන.

    ආයෙ ගහන්නෙ IOC ඒකෙන්ග.හලා බැලුවට වැඩක් නෑ ඉතින් ටැංකි බාගෙක තෙල් තියෙනවා ඇතුලෙ. මොනා කරන්න ද බං.. තිරිසන්නු
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    I think it's a fuel quality issue which I'm noticing in my car too. Also in heavy traffic my previous Allion 260 did only single digits no matter what sales people say. Try a tank full of 95 Octane.
    ok bro I made the mistake of mixing old fuel with a new full tank with Ioc.The issue seems to have worsen.I'll try after emptying.

    මේ දවස් වල තෙල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා. මගෙත් ගොඩක් වෙලාවට පෙන්නන්නෙ 6.8-8 අතර ගානක්. කලින් 11-15 පෙන්නපු දවස් තිබ්බා. කොහොමත් මම මැනුවල් පවා චෙක් කරලා බැලුවා තෙල් කරලා තියෙන්නෙ 7.6 වගේ. මම දැං ඇලියන් එක යූස් කරන්නෙ නැතුව ඇල්ටො එකේම ගමන් බිමන් යනවා. එන්ජින් වලට මොන තත්වයක් උදා වෙයි ද දන්නෑ නේ. අවදානමක් ගන්න බෑ..

    ඇල්ටො එකෙත් ඔය ප්‍රශ්නෙම මට ආවා. මම ගිය සතියෙ සෙනසුරාදා 2000 ක පෙට්‍රල් ගැහුවා ටැංකි බාගයට අඩු වුනාම. දුවන්න පුලුවන් උනේ 107 කිලෝ මීටර. වෙනදා 150+ දුවනවා 2000 පෙට්‍රල් වලින්. පස්සෙ ආයෙ අගහරු වාදා මම 1500 ක ගැහුවා දුවන්න පුලුවන් වුනේ 72 කිලෝ මීටර්. අද ආයෙ ගහන්න ඕන.

    ආයෙ ගහන්නෙ IOC ඒකෙන්ග.හලා බැලුවට වැඩක් නෑ ඉතින් ටැංකි බාගෙක තෙල් තියෙනවා ඇතුලෙ. මොනා කරන්න ද බං.. තිරිසන්නු
    bro man ioc 93 xtra gahuwa.pick up eka wedi una but dan 7.3 witara karanne.injector issue ekak nan engine light enawada?
    ------ Post added on Jan 21, 2022 at 11:52 AM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ok bro I made the mistake of mixing old fuel with a new full tank with Ioc.The issue seems to have worsen.I'll try after emptying.

    bro man ioc 93 xtra gahuwa.pick up eka wedi una but dan 7.3 witara karanne.injector issue ekak nan engine light enawada?
    ------ Post added on Jan 21, 2022 at 11:52 AM
    ටැංකියේ තෙල් තිබිලා මික්ස් වුනොත් බලාපොරොත්තු වෙන ප්‍රෆෝමන්ස් එන්නෙ නෑ..

    සමහර දවස් තිබ්බ ඉන්ජෙක්ටර් ප්‍රශ්න ආවොත් වර්නින් ලයිට්ස් ඔන් වුනා... දැනට නම් එහෙම අවුලක් මට ආවෙ නෑ.
     
    • Like
    Reactions: Rankira

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    Contact This person Name - Suranga 0773097744 (former Toyota Worked person, Now He Doing Self Business, Good person )
     
    Last edited: