premium account මොකටද !

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මොනවහරි බාන්න ගියහම ඔයගොල්ලන්ට නිතරම ඕනේ දෙයක් තමා premium accounts:yes:.මේවා හරිම හිගයි[සල්ලි තියෙන එවුන් නම් අරගෙන ඇති]එත් දුප්පත් අපිට මොන premium accounts ද:no:.මේක මෙන්න මම අද විසදුමක් ගේනවා;),මේක සොෆ්වරේ එකක් හෙම නෙමේ:).දැනටමත් මේක ගැන දන්නා ය ඇති එත් නොදන්නා අයත් ඇති,ඒ ගොල්ලන්ට මේක හුගක් වැදගත් වේයි:yes:.හරි කතා ඇති මේක Site එකක් මේකෙන් ඔයාලට premium ලින්ක් genarate කරලා දෙනවා.මේක නම් ෆ්‍රී,මෙන්න site එක.
    Code:
    http://rapid8.com/
    screenhunter01dec191844.gif


    මේතියෙන්නේ මේ site එක support කරන premium sites,අලුපටින් online sites පෙන්නන අතර දම් පාටින් අලුතින් add වූ Site පෙන්නනු ලබයි.දම් පාටින් වැඩ නොකරන site පෙන්නයි.දැන් ඔබට කරන්න තියෙන්නේ ඕනේ filehosting Site එකෙන් ලින්ක් එක genarate කරගෙන dwload කරගැනීමයි.
    screenhunter02dec191850.gif


    මෙපහත තියෙන තීරුවට ඔබගේ ලින්ක් එක paste කර download button එක ඔබන්න.

    එවිට ad එකක් open වේයි එක skip කර page එකකට යයි එහි පහත තියෙන begin dwload කරන්න.

    screenhunter03dec191856.gif

    Skip ad

    screenhunter04dec191856.gif




    Begin download karanna.
    දැන් download වෙන්න පටන් ගනියි.මෙහි ඇති වාසිය නම් resume කර කර බාගැනීමට ඇති හැකියාවයි.

    එහනම් යාලුවනේ මේක ඕනේ ගොනෙකුට තේරුම් යනවිදිහට හදන්න මහසිවුන ,සලකල පලයන්ලා හොදේ.:yes:

    මෙන්න එහනම් ටෙස්ට් කරලා බලන්න මෙගෙන් movie එකක්.

    Final Destination 5

    Code:
    .::FILESONIC::. [URL]http://www.filesonic.com/file/4213410635[/URL]

    බලපු එවුන් බ්ම්පියක් වත් ගෙන පලයන්ලා අනති එවුන්ට බලන්න.
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    එළ හරකා;11666920 said:
    rapidshare hotfile megaupload ewata thiyenawa :yes: anith ewata na :baffled:
    Eka ne Meke HotFile,Megavideo,Megaporn;),Filesonic,Wuupload wage site godakata suppork karanwa. :yes: