Premium Accounts..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචන්ලා FileServe, Hotfile, Filesonic.. වගේ ඒවයි Premium Account ගත්තොත් ඒවාට Download Limit එකක් තියනවාද ??

දවසකට Download කරන්න පුළුවන් Capacity එක Unlimited ද ඒවයි ??

මම මාසයක account එකක් ගන්නයි හිතන් ඉන්නේ... ඒකයි ඔයාලාගේ උදව් පැතුවේ..

fileserve1.png

Banned User

Member
Feb 1, 2011
920
159
0
අන්ලිමිටඩ් බට් තව එකෙක්ට දුන්නොත් බෑන් කරනවා දෙන්න ඕනි නම් අපි කරනවා වගේ එක්ස්පයර් වෙන්න වන් ඩේ තියලා ෂෙයා කරපන්
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අන්ලිමිටඩ් බට් තව එකෙක්ට දුන්නොත් බෑන් කරනවා දෙන්න ඕනි නම් අපි කරනවා වගේ එක්ස්පයර් වෙන්න වන් ඩේ තියලා ෂෙයා කරපන්

aniwa aniwa.. ewa ape kollo wenuwen karanawa..