Senator Alex Antic - Senator Alex Antic Liberal Party of Australia
- දැන් මෙතන ඉන්න උන් වැලලෙන්න එපා... උබ ලංකාවේ ඉදන් කෑ ගහනවා කියලා.. මම ඉන්නෙත් වෙන රටක. කොහේ හිටියත් ලංකාවට කලින් මේ දේවල් අනිත් රටවල් වලට එනවා...-
- Don't shoot the messenger -
මේ ගැන අපේ රටවල් වල ඉන්න මිනිස්සු 1-2% හරි දැනුවත් .. නමුත් ලංකාවේ ඉන්න මිනිස්සු මේව ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ...
ඊලගට Climate change agenda එක... මීදුම පවා විෂදුමක් හැටියට මවා පාන....
ඒ හරහා විවිධ Climate Tax... තෙල් සහ වාහන මත පනවන. නගරයකට වාහන ඇතුල් වෙද්දී බදු ගෙවන්න වෙන ක්‍රම සහිත සුභ අනාගතයක්..
Climate Tax ටික එකතු කරලා UN එකට යවලා හෝ රට ඇතුලේ තියෙන.. ඒ පිළිබද විවිධ සමාගම් හදාගෙන ඉන්න green cult උන්ට දෙනවා... අපිට විසදුම් දෙන්න මේ Climate change එකට....
Climate change එකට විසදුම් දෙන්නේ ඒවාට පාර කියපු සමාගම් සහ ආණ්ඩු..

ඊලගට IMF එකේ Central Bank Digital Currency (CBDC) එක.. QR Code මතම යැපෙන Cashless society එකක්...
බලාගෙන Covid පවා බෝවෙනවලු සල්ලි අල්ලලා.. මතකනේ කාලයක් බය කළා එහෙම...
අනාගතයේදී Monkeypox, Camelpox, HIV/AIDS පවා හැදෙන්න පුළුවන් ! සල්ලි අල්ලලා....Cashless society එකකට පාර හදවන්න.
CBDC එකෙන් Expenses track කරන්න පුළුවන්...Transaction එකක් වෙද්දීම බදු කැපෙන ක්‍රමයක්...
Carbon Foot Print Score එක අනුව තමන්ට ගන්න පුළුවන් භාණ්ඩ මත නීති පනවන...
ආණ්ඩුවලට එරෙහිව කතා කරන, අරගල කරන අයගේ බැංකු ගිණුම් මොහතකින් lock කරන්න පුළුවන් අනාගතයක්..
ඒවගේම expire වෙන digital සල්ලි ක්‍රමයක් තමයි මේ Blockchain technology based programmable CBDC කියන්නේ !
සල්ලි ඉතුරු කරන්න බැරි වෙන විදිහට.... system එක මත දිගටම යැපෙන විදිහට හදපු...
මේවා නැතුවත් ඔය බැංකු ගිණුම් lock කරන දේවල්.... කැනඩාව කරා ලගදී ....
Canda ආණ්ඩුවට එරෙහිව, අරගල කරපු Truck රථ රියදුරන්ට සහ ඒකට උදව් දීපු සාමාන්‍ය මිනිසුන්ට...
( https://www.businessinsider.com/trudeau-canada-freeze-bank-accounts-freedom-convoy-truckers-2022-2 )
අන්තිමට මේ ඔක්කොම එකතු කරලා හදන Digital ID එකෙන් සාමාන්‍ය මිනිසුන්ගේ total control එක අතට ගන්න හදන්නේ ...
--- The final nail in the coffin ! ---
( https://sociable.co/technology/central-banks-universal-access-cbdc-digital-id-bis-africa )
මේ දැනට අප්‍රිකාවේ අත්හදා බලන දේවල් මේ සෙට් එක.....
“The individual and merchant wallets of the eNaira have different caps on daily transaction limits and the amount of eNaira that can be held in them” — Central Bank Digital Currencies in Africa, BIS, November 2022
ඒපාර ඉතින් මොන අරගලද, දෙන දෙයක් කාලා බලාගෙන ඉන්න වෙන්නේ...හැම රටකම එවුන්ට... දේශපාලුවෝ මොකක් කලත්...
ලංකාවට IMF ණය දුන්නට පස්සේ...කොහොමත් ඕවා පියවා ගන්න මේ Central Bank Digital Currency (CBDC) එක අරන් එන්න වෙනවා IMF එකට..
එතකොට ඔය technology අල්ලගෙනම...QR කෝඩ් වලින් ගෙව ගෙවා වැලලෙන එවුන් පුලුවන් සතුටු වෙන්න...

Vaccine හදන්න දැනුම ඕන නැහැ..Vaccine වගේ තමයි ආණ්ඩු වලට සල්ලි ඕනෑම නැහැ මේවා කරන්න.... අවශ්‍ය infrastructure, දැනුම නිකන්ම දෙනවා.... IMG, World Bank, UN, World Economic Forum වගේ ආයතන....
------------------------------------
රනිල් වැඩේට බැහැල ඉන්නේ.. මොකද රනිල් World Economic Forum එකේ 2030 Agenda එක ගෙනියන Agenda Contributor කෙනෙක් නිසා....
චන්දයක් නැතිව... අගමැති කරලා... මිනිහව ජනාධිපති කරන්න පාර කැපුවෙත්... ඊට පස්සේ අර ඊනියා අරගලය ඉවර වුනෙත් ඕක නිසා තමයි ..
( https://www.weforum.org/agenda/authors/ranil-wickremesinghe )
රාජ්‍ය නොවන සංවිධාන ගහන හිටපු අට්ටාල වලට මොකද උනේ (Example: International Red Cross, St John Ambulance etc.) ගලවාගෙන ගියා නේද?
කෑම බීම සපයපු අයට මොකද වුනේ... උන් තනි තනි වශයෙන් කෑම බීම සපයපු වගේ පෙනුනට... සල්ලි ආවේ රාජ්‍ය නොවන සංවිධාන වලින්..
Erik Solheimම්ව President’s International Climate Adviser කලේ රනිල් ආවට පස්සේ Climate change agenda එක මවා පාන්න... ඒ ගැන දැනුම දීලා ලංකාවේ සමාජයත්... පිට රට වගේ brainwash කරන්න...
( https://www.newsfirst.lk/2022/10/12/erik-solheim-appointed-as-president-s-international-climate-adviser )
------------------------------------Australia වේ දැනටම මේ CBDC pilot program එකක් කරන්න යන්නේ...
https://www.rba.gov.au/payments-and-infrastructure/central-bank-digital-currency/pdf/australian-cbdc-pilot-for-digital-finance-innovation-white-paper.pdf
Australia වේ CBDC හරියටම implement කරන්න ඉස්සෙල්ල අනික් cryptocurrency වලට වැඩේ දෙන්න යන්නේ...
Australia වේ පාරේ යද්දී චෙක් කරලා cryptocurrency wallet එහෙම තිබුනොත් seize කරනවා එතනදීම...දැනට එක ප්‍රාන්තයක විතරයි ඊට පස්සේ මුළු Australiaවේම මෙහෙම වෙයි.
කියන්නේ නම් අපරාධ වලක්වන්න කියලා ....
( https://www.9news.com.au/national/victoria-police-cryptocurrency-powers-new-organised-crime-laws )
අනිත් රටවල් වලත් cryptocurrency තහනම් කරගෙන යන්නේ මේ වැඩේටම තමයි ! එක එක හේතු කියා කියා ..
CBDC එකත් cryptocurrency එකක් තමයි Blockchain technology එකම තමයි
මිනිසුන් සමාජයේ හැසිරෙන හැටිය... ආණ්ඩුවකට ඕනෑ අන්දමකට හසුරවන්න පුලුවන් ක්‍රමයක් Social Credit System එක චීනයේ යන program එක වගේ එකක් මුළු ලෝකයේම අනිත් රටවලට හදුන්වාදෙන සුභ අනාගතයක්...
Social Credit System එකේ social credit score එක අනුව ලබා ගන්නා භාණ්ඩ හා සේවා මත නීති පනවන අනාගතයක්..
පොඩ්ඩක් හොයලා බලන්න චීනයේ Social Credit System එක ගැන.. එතකොට තේරෙයි වෙන්න යන දේ ගැන.. හැම රටකටම
මුළු ලෝකයේ පාලනයම එක සල්ලිකාර 1% Technocratic කල්ලියක් අතට....
කොහොමත් දැනටත් ඔය අවුරුදු 5න් 5ට ඉන්න රූකඩ නෙමෙයි රටවල් පාලනය කරන්නේ...
***උඩ තියෙන වචන තේරෙන්නේ නැත්නම් search කරලා බලන්න...
මිනිස්සු මේවට විරුද්ධ වෙන්න ඕන. දැන්මම. ජපානේ වගේ .....
( https://nftnow.com/culture/japans-central-bank-has-abandoned-its-digital-currency-plans/ )
විරුද්ධ වෙන්න ඉතින් ලංකාවේ ඉන්න එවුන් මේවා ගැන දන්නේ නැහැනේ ! මෝඩ සින්දුයි මැච් ටිකයි බල බල ඉන්නවා ඇරෙන්න..අන්තර්ජාතිකයට යන්න හදනවානේ !
Last edited:
