මචන් කොහෙන්ද බන් හොයාගන්නෙ? ගූගල් එකෙන් දෙන ටෙම්ප්ලේට් නිකන් අර ආෆ්ටර් ඒලෙවල් අපි හදපු ඒව වගෙ හෙන සිගිති ඒවනෙ බන්.
Professional CV Writes ල ගාව තියෙනව සුපිරි ටෙම්ප්ලේටස්. ඒව ගූගල් එකෙවත් හොයාගන්න නෑනෙ බන්.
අර ටූ කොලම්ස් ඒව නෙවේ, ෆුල් පේජ් ඒව..
ඔන්ලයින් සයිට්ස් වලින් හදන එකත් සෙට් වෙන්නෙ නෑ. මට ඕන විදියට එන්නෙනෑ.
පුලුවන්නම් Word ෆොමැට් එකෙන් හොඳ ටෙම්ප්ලේට් ගන්න පුලුවන් සයිට් එකක් කියන් යමල්ලකො. ගොඩක් සයිට්ස් වල ප්‍රිමියම් මෙම්බර්ෂිප් ගන්න ඕනනෙ හොඳ ටෙම්ප්ලේට් ගන්න

ela ela