අපි හැමෝටම raphidgator,uploaded වගේ accounts ගන්න සල්ලි නැහැනෙ..ඉතින් මම හිතුවා direct links දුන්නම අපිට ඕවා බාගන්න accounts නැති නිසා premium link generator එකක් දෙන්න..මේකෙන් 1gb විතර ෆිල්ම් එකක් බාගන්න පුලුවන් ...තව ලින්ක් ජෙන්ස් ගොඩක් තියෙනවා ..ප්‍රතිචාර මත තව හොඳ ඒවා දෙන්නම්.....පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් යන්න.
http://www.hubturkey.net/
http://www.hubturkey.net/
