Prepare your passport soon 😑😐😕🙁

shenat

Well-known member
  • May 13, 2007
    59,000
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    😂😂🤭🖖


    අනේ පව් බිත්තිය ඉස්සර බිත්තියත් එක්ක ගේමක් ඉල්ලලා , ගුටි කාලා තැලිලා පොඩි වෙලා,
    TV එක නම් තනියාම film එකක් බල බල ඉඳිද්දී මල පැනල බෝලයක් විසික් කරගෙන වගේ.
    අර රවුම් table එකේ වැරැද්ද , ගමනක්න්යන්න කලින් ඔයිට වැඩිය හිතන්න තිබ්බ, මේ කාලේ accident වැඩියි නේ.

    අනේ පව් system change වහල්ලු අනිත් ය වගේ නෙමයි .කාගේවත් වැරැද්ද නොදැක්ක වගේ ඉන්නේ නෑ.ස‍ට සට ගාලා ක්‍රියාමාර්ග ගන්නවා 😂🤭

    ඔබගේ රිදෙන තැන් සියල්ලටම සැනෙකින් සුවය. විස්කම් පෙන්නන සිද්ධාලේපේ 👇🤭

    images
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කවුද බන් දන්නෙ ඕව කවුරු කරාද කියලත්. මිනිස්සු ටික ගියාට පස්සෙ ෆොටෝ ගහල පෙන්නන්නම කඩපුවා ඇති. බස් එක ගිනි තියපු එක මතක් කරගනින්කො. අනිවා මිනිස්සු දාහක් විතර ඕකෙ ඇතුලෙ තෙරපෙනකොට කැඩෙන්න පුලුවන් ඒවා තියෙනවනේ ප්‍රැක්ටිකලි.
    ඔව් වන්නියෙ ආමිකාරයො පස්දෙනෙක් සෙට් කරගත්තනම් ඇති. උන්ට ඕවා පුරුදුයි
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,667
    6,404
    113
    ජනාධිපති හිටියෙ මිරිහානෙ නෙමෙයි ද
    Eka aththa. E unata ban wadak ne kathaa karala. Cupboard kadala , adawal kadala shit


    U 8 wenida raa idanma China Bay wala muhuda mada hitiye ship ekaka
    ------ Post added on Jul 12, 2022 at 1:47 AM
    උබ හරියටම දන්නවද
     
    • Like
    Reactions: Sandy_Fdo

    lilman

    Well-known member
  • May 10, 2009
    41,374
    55,374
    113
    Colombo
    මම ඕව කලින් ශෙයා කලාම මේකෙන් උන් මට හින් නූල් බයිය කිව්ව.උඹට තවම මොකුත් කිව්වෙ නැද්ද ?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් උඹ වගේ තමා!
    බයියෙක් වත්, ටොයියෙක් වත්, ජෙප්පෙක් වත් නෙවෙයි!
    ඒත් එක දේකින් මම වෙනස් වෙනවා!
    මට නම් මාතෘභූමිය කියල ලංකාව ගැන එහෙමටම හැගීමක් නැහැ!

    ඕක ගැන අමුතු ප්‍රේමයක් තිබුනම තමා ඔක්කොම ස්ට්‍රෙස් එක එන්නෙ!
    කොටින්ම හෙට ලංකාව කියන රට නැති වුනත්
    මට ඒ ගැන විශේෂ දුකක් නැහැ,
    මගේ පුද්ගලික ජීවිතේට බලපෑමක් නැතිනම්!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,807
    68,202
    113
    Man kivve jock itch hadenawa kiyala.look at the amount of pussy juice and pee
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,441
    168,638
    113
    එකමත් එක රටක
    ඔව් වන්නියෙ ආමිකාරයො පස්දෙනෙක් සෙට් කරගත්තනම් ඇති. උන්ට ඕවා පුරුදුයි
    එහෙමත් වෙන්න පුලුවන් දෙරණේ එක දිගට දාන විදියට.

    හැබැයි අනිත් උනුත් ඉතින් තැනකට ගියාම යකා නටල එනව.. මට ඊයේ සෙට් උනා හිටපු බයියෝ සෙට් එකක් . උන් ගිහින් ගෝටාගේ ඇදවල් උඩයි , පුටු උඩයි , කොමඩ් එකෙයි හැම තැනම ඉදන් photo ගහන් ඇවිත්.
    උන්ගේ තාම තියෙන්නේ අර දෙසපාලුවා සෙලිබ්රේට් කරන මානසිකත්වය. ඔය වගේ උන්ම තමයි මයින්ද මාතිය දැක්කම දුවගෙන ගිහින් අප්පච්චි කියලා සෙල්ෆි ගහන්නේ.
    දැන් උන්ට හිත ඇතුලෙන් ගෝටා නිදාගත්තා තැන, නාපු තැන, රීපු තැන ලොකුයි. ඒකයි ඕවා බලන්න උනත් යන්නේ. :rofl:
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මෙකේ ආතල් එක මොකක්ද දන්නවද? ඕවා repair කරන්න ගියාම ගහන commis එක. එල එල. ප්ලෑන් කරලා කරපුවා ද දන්නෙ නැ.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,750
    113
    Miami
    පොනිල්ගෙ ගේ ගිණිතිබ්බා වගේ ඇති

    අනික ඕක දැන් ඕන එකෙක්ට ඕපන් නේ. නිස්සංකගෙ ගල් කොල්ලො ගිහින් ඔතන යකා නටල ෆොටෝ ගහන්න ඇති.

    ඇරත් මිනිස්සු හිටපු ප්‍රෙෂර් එකේ හැටියට ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. පෝලිම් වල මිනිස්සු මැරිල වැටෙද්දි බේත් නැතුව මිනිස්සු මැරෙද්දි උපදින ළමයි මන්දබුද්දිකයො වෙන තැනට වැඩ සිද්ද වෙද්දි ඔය ලී කෑලි යකඩ කෑලි නිකං සිප්පි කෑලි විතරයි. බයිසිකලේ පෝලිමේ තියලා ගහක් යට සතියක් නිදාගත්ත එකෙක්ට ගෝතයගෙ සිරියහන් ගබඩාව දැක්කම මළ පනින එක සාධාරණයිනේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට ජනාධිපති මන්දිරේ අල්ලන් ඉන්නේ බයියෝද? 🤔

    අරගල කරුවනි , නැවත කොළඹට එන්න.ජනාධිපති මන්දිරය අල්ලන් ඉන්න බයියන් පලවා හරිමු .😂🤭
     
    • Like
    • Haha
    Reactions: 2osama and tupac97