presentation help

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මචන්ලා මට මිනිත්තු 15 ක විතර presentation එකකට හොද ටොපික් එකක් හොයල දෙන්නකෝ.simple topic එකක් නම් ගොඩක් හොද:Dයි
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    nikan deyak gena katha karanavata vada, kaleena deyak (cj samaga anduva heluven) if not umba panthiyaka present karanavanam panthiyata adala subject matter ekak gena katha karapan. ane manda umbata interest oone deyak.
     
    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    nikan deyak gena katha karanavata vada, kaleena deyak (cj samaga anduva heluven) if not umba panthiyaka present karanavanam panthiyata adala subject matter ekak gena katha karapan. ane manda umbata interest oone deyak.
    ow macho cls ekaka.simple nam godak hodai.kattiyata epa venne nathi ona deyak
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කෙල්ලෙක් හා කොල්ලෙක් අතර ඇති වෙන සංවාදයක් නොකඩවා පැය ගණනක් ගෙනිය හැක, ඔබට අවශ්‍ය කාල සීමාවට පැමිණි විට බට්ටරි ලෝ සද්දේ දාල ක්ලෝස් කරන්න
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපේ ජනාධිපති තුමා ගැන presentation එක කරපන්. හරිම සරලයි. කථා කරන්න දේවලුත් එමටයි :yes: