දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ.

මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.
අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.
උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.
ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.

ප්‍රීෂූට් ලං වෙලා මොකක් හරි ලෙඩක් හැදුන වගේ ඉන්න කියපන් කෙල්ලට..හොඳම සීන් එක තමා ඩයරියා...වොමිටින් එක්ක ලූස්මෝෂන් කියහං..ප්‍රී ෂූට් එක අනිද්දනම් හෙට පාන්දර වගේ වෙද්දි මැසේජ් එක දාපන්...ප්‍රී ෂූට් දවසට කලින් දවසෙ රෑ කිව්වනම් තමා එලටම එන්නෙ..ඒත් එතකොට වෙන එකෙක් හරි සෙට් කරගන්න වෙලාව මදිනෙ...නෑයො තරහ කරගන්නෙ නැතුව ඉන්නත් එපැයි...
![]()
Machan kellath akamathinam ubatath awul wagenam ammalath kamathi nathnam mona magulakda bn...
Ubata yawannama onanam oka nathuwa shape wena normal short ekak adinna kiyanna.
දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ.![]()

මගේ නම් අදහස කට්ට කෙලින් තියල කියන්න එපා මචන්. උන්ගේ ප්ලෑන්ස් ඔක්කොම ඉවරයි එතකොට. මටත් එහෙම වැඩක් උනා..Measurement ඔක්කොම දීල වේඩ්න් එකට සතියක් වගේ තියෙද්දී මගේම නෑදෑ හිකනලා පොල්ල තිබ්බ මට. වෙලාවට යාලුවෙක් සෙට් කරගත්ත..
යන්න බැරිබව දැන්ම කියපන්. උන්ට වෙන එකියක් ව සෙට් කරගන්න පුළුවන් වෙයි. ඇත්ත කියපන් පැත්ත ගියත්. වෙන බොරු ලෙඩ දාලා නොන්ඩි උනොත් උබටත් චාටරේ. කෙල්ල ඔතන අකමැත්තෙන් ගිහිල්ල ඇබරි ඇබැරි ඉන්නකොට කොහොමත් වැඩේ අවුල්. එකී අකමැතිනම් අනිවා උබ මැදිහත් වෙලා කෙස් එක ක්ලෝස් කරපන්
මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.
අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.
උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.
ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.

නැහැ බන්. ඒ මිනිස්සු පට්ට විදියට plan කරලා හෙනට වියදම් කරලා බන් ඔය වැඩේ කරන්නේ. වෙනම theme එකකට ඔක්කොම ටික යන්නෙත්. නිකන් ආවට ගියාට කරන වෙඩිමක් නෙමෙයි. අපි දැන් පොල්ල තිබ්බොත් ඒ අක්කටත් ඒක හොඳ නෑ. මට නම් ආයේ ඒ මිනිස්සුන්ගේ මූණ බලන්න බැරි වෙනවා බන්. ඔක්කොම මහන්න දෙන ඒවත් දීල ඉවරයි දවස් දෙකටම.
කෙල්ලගේ අම්ම එන්නේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ බන්. එහෙනම් කෙල්ල මෙච්චර ඇඹරෙන්නේ නෑ.