Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකනේ බං පිස්සෝ කියන්නේ.

    අනේ මන්ද බන් ගෑනු තමයි ඔව්වට නහින්නේ වැඩියෙන්ම ඊට පස්සේ විදෝනවා..:dull:

    ඒකාලේ නොර්මල් පොටෝ ඇල්බම් එකකට 25000 වගේ ගත්ත ඇල්බම් එක හැදුවට එකපාරයි බැලුවේ ඔන්න අවුරුදු ගානක් සොෆ එක යට දුවිලි වැදී වැදී තියෙනවා :rofl:

    දැන් නම් ලක්ෂේකටවත් කරන්න බැ මන් හිතන්නේ .නිකන් සල්ලි නාස්තියක් විතරයි :dull:
     
    • Like
    Reactions: Sara531

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මරුසිරා;23645573 said:
    පොටෝග්‍රඵර්සලා ගොබ්බ මෝඩ අයාලේ දුවන මිනිස්සුන්ව රවට්ටලා ගරන ගැරිල්ල කියල තමයි කියන්න තියෙන්නේ :rofl:
    වේඩින් එකෙන් පස්සේ ජෝඩුව තුන්වේලම පානුයි පරිප්පුයි කාල නය ගෙවනවා අවුරුදු ගානක් :rofl:

    :yes::yes::yes:

    මරුසිරා;23645615 said:
    අනේ මන්ද බන් ගෑනු තමයි ඔව්වට නහින්නේ වැඩියෙන්ම ඊට පස්සේ විදෝනවා..:dull:

    ඒකාලේ නොර්මල් පොටෝ ඇල්බම් එකකට 25000 වගේ ගත්ත ඇල්බම් එක හැදුවට එකපාරයි බැලුවේ ඔන්න අවුරුදු ගානක් සොෆ එක යට දුවිලි වැදී වැදී තියෙනවා :rofl:

    දැන් නම් ලක්ෂේකටවත් කරන්න බැ මන් හිතන්නේ .නිකන් සල්ලි නාස්තියක් විතරයි :dull:

    කියල වැඩක් නෑ... මචං ඕක එක පැත්තකින් වෙඩින් මාෆියාවක් වගේ.. මාෆියාව වෙන මොකක්වත් නෙමෙයි. යන්තම් වෙඩින් එකේ ෆොටෝ ගන්න හොඳ කෙනෙක් බලන්න ගිහිං වචනය දුන්නු ගමන් උන් පටන්ගන්නව දාහක් දේවල් කියල කපල් එකේ හිත්වල තණ්හාව පුරවනව සුරංගනා කතා කියල. ඒ සේරම කිව්වම නොකර ඉන්න කීයටවත් හිතන් නෑ. ඇයි අපේ උන්ට ඕනෙ තර‍ඟෙට අනිකාට වඩා හොඳට කරන්න, නැත්තං ලෝකෙට කැපී පේන්න කරන්න...

    ඕක තමයි ඇම වෙඩිං ෆොටෝග්‍රැපි වල. ඊට පස්සෙ දානව හොඳවයින් බිලක් මෙච්චර යනව කියල. දැන් ඉතිං අර තණ්හාව ඉෂ්ඨ කරගන්න එපැයි. දැන් දහ අතේ ණය වෙනව රණ්ඩු කරගන්නව ඕක කරගන්නම. දැන් අවුරුදු කීපයකට කලිං තිබ්බෙ නැති ප්‍රී ෂූට් මගුලකුත් ඇවිල්ලනෙ. ඒ සේරම තණ්හාව පුරවන විකාර තමයි. අර වෙඩිං මාෆියාවේ තවත් ඇමක්. ප්‍රී ෂූට් එකේ ඇම තමයි ටෙලි ඩ්‍රාමාවල ලස්සන සින්දු කිය කිය රඟපාන නළුවයි නිළියයි වගේ තමන්ටම කියල පොඩි ඩ්‍රාමා එකක් සින්දුවකුත් එක්ක කරල හැමෝටම පෙන්නගන්න තිබ්බම කොහොමද ආතල් එක... අර කූඹියෝ එකේ කියනව වගේ ඒක වෙනම ආතල් එකක්... ආතල් කොහෙද නෑ ණය ගෙවන්න වෙනකොට... අන්තිමට පාන් පරිප්පු තමයි.

    ගත්තු ඇල්බම් එකත් කාලයක් තිස්සෙ බලං ඉඳල හම්බවෙයි. ඒක දිහා බලං බඩගින්න අමතක කරල ටිකක් ආසාවෙන් ඉඳියි. ඊට පස්සෙ ඒක අස්සකට විසිකරයි ජීවිතේ කාලයක් යනකං එහෙම එකක් තිබ්බද මතක් වෙන එකකුත් නෑ. පුදුම ජීවිත අප්ප මේ රටේ තියෙන්නෙ...
     
    :yes::yes:

    කාගේවත් සාක්කු පුරවන්න අපි විහින් අමාරුවේ වැටීමක් තමයි .ඔය වගේ ගොඩක් දේවල් මේ සමාජේ තියෙනවා රල්ලට් අහුවෙලා අන්තිමට බෙල්ලටම හිරවෙලා දගලනවා ..:yes::yes::dull:
    /SIZE]
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මේ මොනවා අහනවද. අපේ පැත්තේ ඔය වගේ එකක් කොරන්න ගිහින් කෙල්ලගේ අයියට මල පැනලා මනමාලයටයි කැමරා කාරයටයි ගහන්න ගිහින් කැමරාවක් කඩලා පොලීසිත් ගිහින් යාන්තම් කාසදේ නොකැඩී ශේප් කරගත්තා

    honda wade :lol::lol::lol:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    වෙඩිං පොටෝග්‍රැපි ප්‍රීසූට් වෛවාරණ ඇදුම් ඔය ඔක්කොම වෙළද මාෆියාවක් බන්
    ගොඩක් උන් ඕවට අහු නොවී අතඇරිය නම් ඔය ඔක්කගෙම ඒකාධිකාරය ඉවරයි
    උන්ගේ රේට් ඔක්කොම නිකම්ම බහී එතකොට

    :yes::yes::yes::yes:
     
    Oct 4, 2010
    12
    2
    3
    Gampaha, Sri Lanka
    මනමාලිත් එක්ක කතා කරන්න. ඔය වගේ සුළු දෙයකට හැමෝගෛම හිත් රිදවන් ප්‍රශ්ණ ඇති කර ගන්න ඕනෙ නැහැ. ඒ නිසා ඒ වර්ගයේ ටිකක් දිග කලිසමක් කලර්ස් වලට මැච් කරලා හදලා දෙන්න කියන්න. මේක කතා කරලා විසඳගන්න පුළුවන් සිම්පල් ගැටළුවක්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මනමාලිත් එක්ක කතා කරන්න. ඔය වගේ සුළු දෙයකට හැමෝගෛම හිත් රිදවන් ප්‍රශ්ණ ඇති කර ගන්න ඕනෙ නැහැ. ඒ නිසා ඒ වර්ගයේ ටිකක් දිග කලිසමක් කලර්ස් වලට මැච් කරලා හදලා දෙන්න කියන්න. මේක කතා කරලා විසඳගන්න පුළුවන් සිම්පල් ගැටළුවක්..

    ඔය තියෙන්නේ ඔපීනියන්.
    වැඩකාරය එක්ක බොරුබෑ කියනවනේ. :yes::cool:
     
    Last edited:

    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර
    මාත් මේකට එකඟයි. ෂෝටක් කියන්නෙ සාමාන්‍ය ඇඳුමක්. අපේ එවුන්ට මැජික් උනාට.

    හැබැයි කෙල්ල ෂෝට්ස් අඳින්න අකමැති නං කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. වෙන හේතු නිසා නෙමෙයි.

    :yes:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    උන් උබේ කෙල්ලව බලෙන් අරන් නෑ උබලමයි ගිහින් තියෙන්නෙ දැන් ඒ මිනිස්සු ඔක්කොම ප්ලෑන් කරලා ඉවර උනාම උබලා බෑ කිවුවම උන්ට මැරෙන්න හිතෙයි අනික උබේ කෙල්ලගෙ ලස්සන නිසාම නෙමෙයි ඉන්න ඉරියව් අනම් මනම් බලලා තමා තෝර ගන්න ඇත්තෙ

    ගහෙන් ගෙඩ් එන්න වගේ බෑ කිවුවම උන් කොහොමද වෙන කෙනෙක් හොයා ගන්නෙ
    දැන් බෑ කිවුවොත් එයාලා විතරක් නෙමෙයි මුලු නෑදෑ සංහතියම උබලා එක්ක තරහ වෙනවා අරුන්ගෙ වෙඩින් එක විනාස කලා කියලා ඉතිං දැන් තියන හොදම විසදුම යවන එක නැත්තම් ආයි කිසිම නෑදෑයෙක් ආසරය නොකර ඉන්න එක
    හැබැයි ආයි කිසිම දාක උබේ කිසිම කෙනෙක් (ළමයි ඉන්න කාලෙක ළමයිද ඇතුලුව) ඕවගේ දේවල් වලට එවනවා කියලා පොරොන්දු වෙන්න එපා .
    ඔතන තියන ප්‍රශ්නෙ උබත් කැමති නෑ දැන් වැඩේට. කෙල්ල ඒක දන්න නිසා අදි මදි කරනවා වෙන්න පුලුවන්. උබ ඔය කෙල්ලව බැන්දෙ නැත්තම කවදාවත්ම කොටට අදින කෙල්ලෙක් එක්ක යාලු නම් වෙන්න එපා උබලා දෙන්නට හොදින් ඉන්න නම් බැරි වෙයි.....

    :yes: