යාලුවනේ මට උදව්වක් ඔනෙ. මගෙ wedding එකෙ preshoot එක කරන්න ආසවෙන් ඉන්නව Arcade එකෙයි දෙමටගොඩ train yard එකෙයි. ඒවට permission ගන්නෙ කොහෙන්ද කියල දන්නවනන් කියන්න මචන්ල 

Last edited:

Posts: 59
Join Date: Dec 2008
Location: Kandy
උදවුවක් ගන්න ඕන උනාම විතරද බන් එලකිරියට එන්නේ ? අනිත් එකෙක් උදවුවක් ඉල්ලපු thread එකකට Bump එකක් දාන්නවත් ඇඟිලි ටික නැමෙන්නේ නැද්ද බන් ?
hari e manussaya me welawe hari awane. awe mokatada me site ekata. ekama ethi neda ? uba kiyana widiyata bump ekak wath dala nettam ena eka weradida ?
rule ekak heduwanam hari active nethi un remove wennna.

aracade ekatanam ganne battaramullen. yard eka gananam kotuwen ahala balapan

මේ උබමද බන් fake එකකින් ඇවිත් ත්‍රෙඩ් එක දාල ඊට පස්සේ රෙප් කපල ගියේ ? lol
![]()
උදවු ඉල්ලන්න / උපකාර ලබා ගන්න නීති ඕන නෑ. එත් නොමිලේ උදවුවක් ගන්න එකා හිතන්න ඕන උ වගේම තවත් අමාරුවේ වැටුන උදවුවක් ඕන වෙච්ච එකෙකුට bump එකකින්වත් සහයෝගයක් දෙන්න. එක උගේ මනුස්සකම කියල මතක තියාගනින්. තමන්ගේ වැඩේ විතරක් විතරක් කොරගෙන මාරු වෙන්නේ කුහකයෝ බන්. අනික තමා හැමදේම නීති දාල පාලනය කොරන්න ඕන කියල හිතන මන්ද බුද්දිකයෝ නිසා තමයි පාරේ තාප්පයක් පවා අලුතින්න් තීන්ත ගෑවට පස්සේ එකේ දැන්වීම් ඇලවීම තහනම් කියලා නීති ගහන්න වෙලා තියෙන්නේ. කියන්න තියන දේ කිව්වා රෙප් කැපුවට අව්ලක් නෑ බන්.