President අර Crash එකෙන් මැරිච්ච pilot ගෙ මල ගෙදර යන්නම ඕන

planner123

Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    Why though? The pilot was doing his dutty and its undeniably tragic.But if I’m a programmer and create an algorithm that saves countless lives, and one day I slip and fall off my chair, and die, should the President visit me too?

    I’m not trying to offend anyone. I just think we need to stop forcing patriotism into every situation here on crisis. Respect the loss, yes but lets all also be realistic.
    Did you put your life in risk while executing the task ?
    No. In a SDLC there are several gates to ensure that only the production fit end product gets passed on to the masses. There will be several testing rounds to weed out the bugs.
    What the pilot did can not be compared to a computer programmer's contribution.

    What he did was far more noble.

    If he starts doing this, then he has to visit every other person who perished as well. it already at around 400 deaths So far, and hope it NOT More!
    If the President is doing this just to score points, I’ll honestly lose my respect and trust in voting for him
    presidential job is to lead the country and mot to build up his election scorecard during a disaster
    AKD has gone to the funeral. Now what ?
    ------ Post added on Dec 4, 2025 at 2:40 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    යන බව දැනගෙන දාපු Thread එකක් 😂
    Thread එකේ අතිතිකාරයා NPP Media Unit වගේ😁
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    president inne mala gewal wela yane newei bun

    Why though? The pilot was doing his dutty and its undeniably tragic.But if I’m a programmer and create an algorithm that saves countless lives, and one day I slip and fall off my chair, and die, should the President visit me too?

    I’m not trying to offend anyone. I just think we need to stop forcing patriotism into every situation here on crisis. Respect the loss, yes but lets all also be realistic.
    උබල වගේ අනුන් ගැන හිතන් නැති තමන්ගෙ වාසිය, තමන්ගෙ comfortability එක ගැන විතරක් හිතන selfish උන් ලංකාවට හරියන මිනිස්සු නෙමේ. පුළුවන් නං රටින් යන්න. එළකිරි එකේ උන් නිකන් ඔය කතාවට අඩු කුලේ උන් කිය කිය කියන්නෙ සමහර thread වල. ඇත්තටම අඩු කුලේ කියන්නෙ ඔය වගෙ ඒවට.

    President මේකට යන්න ඕන මේ මැරුනෙ කොහෙවත් ඉන්න කුඩු ගහපු හොරකන් කරපු මිනී මරපු එකෙක් නෙමේ. අනිත් මිනිස්සුන්ට උඩවු කරල අන්තිම මොහෙතෙත් සාමාන්‍ය මිනිස්සු ගැනම හිතල මැරිච්ච එකෙක් නිසා. ඒ නිසා ඌ මොන පක්ශෙක උනත් මොන ආගමක උනත්, හරි නන් ගෞරව දක්වන්න හැම පක්ශෙකම උන් යන්න ඕන
     
    • Like
    Reactions: gudaya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    යන බව දැනගෙන දාපු Thread එකක් 😂
    Thread එකේ අතිතිකාරයා NPP Media Unit වගේ😁
    මට මම කරන දේවල් වලින් හම්බ කරන සල්ලි ඇති ජීවත් වෙන්න. දැන් ඔයාට ටිකක් වයස නිසා ආගමක් දහමක් අදහල ඉන්න එක හොදයි. පහල thread එක tag කළේ නිකන්.

    2010 ජේවීපී කරලා 2015 ගුඑන්පියේ ඉදලා 2019 ඉදන් නන්දසෙනට කඩේ යන එවුන්ගේ කෙරුවාව ඔන්න අහුවුනා.
    පරණ ත්රෙඩ්ස් උඩට එද්දී රිදෙන නිසා සල්ලි දෙන්න හදනවා එහෙම කරන්න එපා කියලා.
    මුන් උදේ හවස මේකේ ලැගගෙන කරන්නේ ආණ්ඩුවේ බංකොලොත් කොන්ත්‍රාත්තුවක්.
    ඉරෝසන් කියන එකා 70 පොල් දෙන්නම් අව්වේ තියලා පොල් තෙල් වල දාම බිදල පෙන්නන්නම් කියලා හත් පොලේ ගාගෙන මාරු වුනා.
    නික්ජොස් කියන පුහුල් පොන්නයා refugee වීසා වලින් රට පැනලා LTTE සහ ආණ්ඩුවේ දෙකේම කොන්තරාත් කරනවා.
    දෙපැත්ත කන එකෙක් කියලා අහුවුනාම අනිත් එවුන්ට බොරුවට චෝදනා කරලා ගැලවෙන්න හදනවා,
    උබලා කොච්චර බිරුවත් එක මෝඩයෙක් උබලත් එක්ක ඉන්නවා.
    ඌ උගේ ගොන්කම් බලුකම් වහගන්න උබලවත් පාවා දෙනවා ලොල්.
    ඔන්න පල්ලෙහින් දැම්මා ෆුල් චැට් එක නැත්නම් ෆේක් කියාගෙන මෙතන බුරන්න එයි ලොල්.
    පේනවා නේද උදේ හවස එක එක දේශ පක්කුන්ට කඩේ යන්නේ සල්ලි වලට තියෙන පෙරේත කමට කියලා.

    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png

    මෙන්න වීඩියෝ Links.

    කොම්පියුටර් ජිල්මාට් කියලා අඩයි නේ. ඒ නිසා ෆෝන් එකෙනුත් රෙකෝඩ් කරලා දැම්මා.

    image.png

    Confidential2.jpg

    Ko Ada Mhindata Cade yena aya ne nethe? Hkz mhattayo!!!

    දෙක ඔසාමාගේ ජේවීපී ගුඑන්පී අතීතය

    මහින්ද In London

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

    RIP2.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මට මම කරන දේවල් වලින් හම්බ කරන සල්ලි ඇති ජීවත් වෙන්න. දැන් ඔයාට ටිකක් වයස නිසා ආගමක් දහමක් අදහල ඉන්න එක හොදයි. පහල thread එක tag කළේ නිකන්.
    Awu Den therum gatthaa kaage Fake eka da kiyala😏
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    AI වලින් හදලා වෙන්නැති 😑

    දැන් තව එකෙක් හෑල්ල ලියනව ඇති හති දාගෙන.
    “ජනපති මෙවැනි ගමන් යායුතුද?” මේ පෙන්වන්නේ රාජපක්ෂවරුන් විසින් ඇතිකළ ජනකාන්තවාදි සංස්කෘතිය නොවේද? 🤌🏼🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    AI වලින් හදලා වෙන්නැති 😑
    දෙරණ එකෙන් ද කොහෙද හෙලිකොප්ටරයක් වතුරකට වැටෙන AI video එකක් පෙන්නුව news වල. මාර එවුන්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ගියෙ නැත්‍තං තේරුමක් නෑ. ඒක ලොකු අඩුවක්

    ekata witarak madi... ara navy eke kollo tikath balanna yanna oni...
    ape gewal kittuwa eka maranayak tiyenawa....
    uta podi lamai dennek innawa....
    u hodama kollek... echara wayasa ne 35yi...
    harima ahinska charithayak....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    උබල වගේ අනුන් ගැන හිතන් නැති තමන්ගෙ වාසිය, තමන්ගෙ comfortability එක ගැන විතරක් හිතන selfish උන් ලංකාවට හරියන මිනිස්සු නෙමේ. පුළුවන් නං රටින් යන්න. එළකිරි එකේ උන් නිකන් ඔය කතාවට අඩු කුලේ උන් කිය කිය කියන්නෙ සමහර thread වල. ඇත්තටම අඩු කුලේ කියන්නෙ ඔය වගෙ ඒවට.

    President මේකට යන්න ඕන මේ මැරුනෙ කොහෙවත් ඉන්න කුඩු ගහපු හොරකන් කරපු මිනී මරපු එකෙක් නෙමේ. අනිත් මිනිස්සුන්ට උඩවු කරල අන්තිම මොහෙතෙත් සාමාන්‍ය මිනිස්සු ගැනම හිතල මැරිච්ච එකෙක් නිසා. ඒ නිසා ඌ මොන පක්ශෙක උනත් මොන ආගමක උනත්, හරි නන් ගෞරව දක්වන්න හැම පක්ශෙකම උන් යන්න ඕන
    machan. he was doing his duty. which is honorable .
    He did it right, went extra mile also for the people.

    dont except everyone to fall in to ranaviruwa trap. doesnt work
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    ගියෙ නැත්‍තං තේරුමක් නෑ. ඒක ලොකු අඩුවක්

    ඒ මොන විකාරයක්ද ඕයි ඒ...මල මිනියක් උඩින් කඩේන් බඩු ගන්නව වගේ සහතික තියන්නේ නින්දාවක් නොව...මොන සහතිකද ඕයි ඕවට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    ඒ මොන විකාරයක්ද ඕයි ඒ...මල මිනියක් උඩින් කඩේන් බඩු ගන්නව වගේ සහතික තියන්නේ නින්දාවක් නොව...මොන සහතිකද ඕයි ඕවට
    ඔක චාරිත්‍රයක්, අපෙ ලන්කාවෙ විදිය ඔක, අවසන් රෙස්පෙක්ට් සහා උසස් කිරිම