President and family went Myanmar with Weeravansa and Mervin

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
David Webb said:
ඉතින් අපට මොකෝ යන්න මොකක් හරි හේතුවක් අතිනෙ
gihin thiyenne ape thaana pathi sabadathaawalata awrudu 60k pirichcha hinda
 

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
v7soft said:
apita moko kiyanne moko yako ape salli uge salli nemai
මේ සහෝදරයා මම උඹට එකක් කියන්නම් ඕනම රටක නායකයෙක් ගමනක් යනොකොට යන්නෙ ආණ්ඩුවෙ සල්ලි වලින් අනික උඹ හිතුවද මහින්ද එයගෙ සල්ලි වලින් රට යන්න ගත්තොත් ඒ මිනිහගෙ මුලු සෙසතම ඉවර වෙයි

නිකන් බොරුවත කෑ ගහන්න එපා උඹෙ දේශපාලන කුහක කම් හින්ද
 

kumaramcr

Member
Jul 19, 2006
1,461
20
0
GALLE
David Webb said:
මේ සහෝදරයා මම උඹට එකක් කියන්නම් ඕනම රටක නායකයෙක් ගමනක් යනොකොට යන්නෙ ආණ්ඩුවෙ සල්ලි වලින් අනික උඹ හිතුවද මහින්ද එයගෙ සල්ලි වලින් රට යන්න ගත්තොත් ඒ මිනිහගෙ මුලු සෙසතම ඉවර වෙයි

නිකන් බොරුවත කෑ ගහන්න එපා උඹෙ දේශපාලන කුහක කම් හින්ද

habai me wage charter trips walata nemei
 

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    kumaramcr said:
    habai me wage charter trips walata nemei


    Ehanam yanna one Americawata, Engalantheta wage ratawal walatada? :angry: :angry: :angry: :angry: Ethana thamai apita warudana thana. Suddata wandagena hitapu eka. Hamoth ekkama sahayogayen hitiyama narakada? Anika Miyanmar kiyanne api wagema bauddha ratak.
     

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    me punchi sri lankawata adre karana ekek DESHAPALUWEK innawada me rate. Oya Nayata kahina ballo ekakkan yanne unta kiyala onama pajathi wadak karaganna puluwan hinda. Unta puluwanda ban rata hadanna. Mahinda mahaththayatath waradei un hinda. yako Hari ilakkayak nathi un mokatada ban ratata. Mahindage wada karanne oya Mervin karayane. Un serama Elathuwela me lassana rata kala dai. Mahinda mahaththaya me rata eksesath kalata wadak na. Rata hadanna ethumatawath ba machan. eka heenayak vitharai. Hamoma thamange madiya thara karagannawa vitharai. anthimata ratata labuna, karapu deyak na.