President appoints 6-member team

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    ෂඩ් පුද්ගල වියතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩලයක් බව නුඹලාට නොපෙනේද....?
     
    Last edited:
    • Haha
    Reactions: Nelza

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ පාරනම් බෝම්බ ගහපු එවුන්ට ලේසි වෙන්නේ නෑ. හෙනම වැඩ්ඩෝ ටිකක් බස්සලා තියෙන්නේ :p :p
    හොදටම කරයි
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    විද්වත් කමිටුවක් නේද මේ දාල තියෙන්නේ ? (රත්තරං , ප්‍රසන්න , ජොන්ස්ටන්)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,826
    3,218
    113
    Malabe
    Mun tika eliyata daana commission report eka thittuvakata vatinne na. Mey thakkadiyonva path karala thiyenne commission report eken ena 'political repercussions' kohomada balanna, mokada aanduve rahas elivenavata bayeh. Samahara vita pitu adu, diyaaru vechcha report ekak eyi.
    Peechchan veda. Thuk. :angry: