හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ (16) පැවැති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මාලදිවයින ජනාධිපති මොහොමඩ් නෂීඩ් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහත්වරු පැමිණි අයුරු.

