President Barack Obama Does Push-Ups

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ළමුන් සමග පැසි පන්දු ක්‍රිඩාවේ නියැලිනු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, විදිනයන් කිහිපයක් මගහැරී දඩුවම් වශයෙන් ඩිප්ස් දාපු හැටි.
    (ඩිප්ස් වලට සිංහල වචනය නොදනිමි.)

    obama-push-up_0.jpg


    p040912ps-0371_1.jpg


    url


     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙක 2011 හරි 2012 හරි පරණයි දැකපු නැති අය බලා ගන්න අපේ අයියලා මෙහෙම කරන්න ඔන ජනතාව අතරට යන්න
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මෙක 2011 හරි 2012 හරි පරණයි දැකපු නැති අය බලා ගන්න අපේ අයියලා මෙහෙම කරන්න ඔන ජනතාව අතරට යන්න

    2012 :cool:

    ඇයි අපේ අයියලා නිදහස් චතුරශ්‍රයේ දුවන්නේ මදිද :baffled::P
     
    Last edited: