president decreases vehicle tax

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,306
    41,099
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ජනපති නියමයෙන් වාහන මත පැටවූ බදු අඩු වෙයි කියල හෙට අනිද්දම නිව්ස් එකක් යාවි , මම ඕක දැක්කේ පත්තරෙන් , ඒ දැකල අදාල ඇමතිට අවවාද කරා එහෙම කරන්න එපා කියල හිටන්

    ඔන්න ඕකයි අප් කමින්ග් නිව්ස් එක

    ඊට පස්සේ මහින්දගේ වැරදි දාහක් කියයි

    කවුරුහරි තාම යහපාලනයට කඩේ යනවනම් ඒ මොලේ අමාරු කාරයෙක් , නැත්නම් ස්කවී වගේ පිස්සු හුත්තෙක්
    AI hutto mawa gawaganne mekata?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මිනිස්සු 150,000 තවමත් අනාත කඳවුරුවල
    වාහන මිල වැඩි කලාට මොකද බන් ටිකක් :D:D

    :rofl: සදා බස් වල යන උන්ගේ තර්ක. නැති නම් 3ශ්‍රී විතර වාහනයක් තියෙන අළුත් වාහනයක් ගන්නෙත් නැති අනික් කෙනෙක් ගන්නවටත් කැමති නැති අයගේ තර්ක. :yes:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔබේ වාහන සිහිනය බොඳ කරගන්න එපා...
    මෙන්න හෙට පත්තරේ...


    JiuhrhF.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔබේ වාහන සිහිනය බොඳ කරගන්න එපා...
    මෙන්න හෙට පත්තරේ...


    JiuhrhF.jpg

    දැන් (edited) නිව්ස් එක. "ජනාධිපතිතුමත් වාහන ගණන් අඩු කරනව කිව්ව කියන්නෙ, කවද අඩු වෙයිද කීයකින් අඩු වෙයිද දන්නෙ නෑ නෙහ්"

    ටික දවසක් ගියාම.. 600cc වලට අඩු වාහන මිල අඩු වෙයි. අනෙකුත් වාහන වලට බදු සංශෝධනයක්.

    ඇත්තtama wela tiyenne 600cc වලට අඩු වාහන (හෙවත් ඉන්දියන්, චයිනීස් වැනි ඉස්තරම් සුඛෝපභෝගී ඉතා ආරක්ශිත ) වලට රුපියල් 50000ක් විතර අඩුවක් කරලා, අනික් හොඳ ජපන් වාහන වලට aluth ඒකකයක් අනුව අළුත් බද්දක් දාලා. නැති නම් වක්‍රව බදු වැඩි කරලා.

    මම දන්න උන් වගයක් ඉන්නවා. උන් වාහනයක් ගන්න ඉන්නෙ 2000 විතර ඉඳලා. හැමදාම ඉන්නේ ගණන් අඩු වෙනකම් එකක් ගන්නම් කිය කිය. හැමදාම හූල්ලන්නේ අනේ අපි අසවල් කාලේ වාහනයක් ගත්ත නම් අද වටිනාකම දෙගුණ තෙගුණ වෙලානේ කිය කිය. ඒත් තාම ඉන්නේ ගණන් අඩු වෙනකම් වාහනේ ගන්න.

    ජපන් වාහනයක් ලංකාවේ ගණන් අඩු වුනා (අඩු වුන ගාණ මාස 5ක් වත් තිබ්බා) කියලා මට නම් ජීවිතේට එකම ආරන්චියක්වත් ඇහුන කියලා මතකයක් නෑ. වාහන ගණන් අඩු වෙනකම් හිටි බොහොමයක් උන් හැමදාම ඉන්නේ හූල්ල හූල්ල අනික් එකෙක් වාහනයක් ගන්නවටත් ඉරිසියාවෙන්. සදා බස් වල කෝච්චි වල තමා.. :rofl: :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,992
    31,771
    113

    මේකලා තවත් ඇමතිලගේ ඇට ලොවනවා. මූ කියන්නෙ ඒකක බද්ද ගහපු එක හොඳයි කියලනේ. :angry: මූට සතුටුයිද දැන්? :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකලා තවත් ඇමතිලගේ ඇට ලොවනවා. මූ කියන්නෙ ඒකක බද්ද ගහපු එක හොඳයි කියලනේ. :angry: මූට සතුටුයිද දැන්? :frown:
    හොද නැ කීයල cid,fcid යන්ඩ කව්ද බන් කැමති,ඒකයි ඔය නැත්තන් අලෙවිය අඩු වෙනවට මොකාද කැමති.