president donald trump
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Nov 9, 2016 #2 නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි. මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා.... රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..
නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි. මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා.... රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Nov 9, 2016 #3 ඇමරිකාවෙ ජනාධිපති තෝරන්නෙ ඉලුමිනිටි එකෙන්. මුස්ලිම් සෙට් එකට කෙල කරන්ඩ තමා ට්රම්ප්ව ගෙනාවෙ.
L Style Well-known member Nov 20, 2010 1,486 336 83 Kandy Nov 9, 2016 #4 Trump will leads to create the allied forces and this will begin the world war 3. Illuminati wants that...
Trump will leads to create the allied forces and this will begin the world war 3. Illuminati wants that...
madhawavish Well-known member Sep 18, 2014 6,067 1 3,005 113 the universe Nov 9, 2016 #5 trump trump trump trump trump trump trump
Identity Well-known member Aug 15, 2016 23,186 18,791 113 අදාල නෑනේ Nov 9, 2016 #6 L Style said: Trump will leads to create the allied forces and this will begin the world war 3. Illuminati wants that... Click to expand...
L Style said: Trump will leads to create the allied forces and this will begin the world war 3. Illuminati wants that... Click to expand...
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Apr 15, 2017 #8 funkyguy89 said: නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි. මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා.... රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ.. Click to expand... මූ පව් බන්. මෙත්තා මැරෙනකන් ජනවාරිවල ඉදන් බලන් ඉන්නවා. සිරාවටම දුකයි.
funkyguy89 said: නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි. මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා.... රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ.. Click to expand... මූ පව් බන්. මෙත්තා මැරෙනකන් ජනවාරිවල ඉදන් බලන් ඉන්නවා. සිරාවටම දුකයි.