President Election 2010: Elakiri Online Poll & Updatings

Who Will Win The President Election In 2010?

  • Mahinda Rajapaksha

    Votes: 264 38.5%
  • General Sarath Fonseka

    Votes: 410 59.8%
  • K.Sivajilingam

    Votes: 1 0.1%
  • Wickramabahu Karurathna

    Votes: 3 0.4%
  • Sirithunga Jayasooriya

    Votes: 1 0.1%
  • Seearathana Himi

    Votes: 1 0.1%
  • M.M. Mustaffa

    Votes: 4 0.6%
  • Other

    Votes: 2 0.3%

  • Total voters
    686
  • Poll closed .

kumaramcr

Member
Jul 19, 2006
1,461
20
0
GALLE
39916831.png
 

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මහින්ද රාජපක්ෂ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:මහින්ද රාජපක්ෂ මහතා දිනවමු ! ! ! OKA BORU OKA FONSEKAGE MA WADAK !:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බොරු පොරොන්දු දී කම්කරු ජනතාව මුලා කිරීමේ ක්‍රමන්ත්‍රණයක ඇතැමුන් නිරත වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. නුවරඑළිය කොටගල ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියක එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.
    කදුරට පිබිදුම ඔස්සේ කදුරට ජනතාවගේ සියලු සිහින මල් ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවන බව ජනාධිපතිවරයා සදහන් කළේය.
    තම නියත පරාජය හමුවේ සමහර දේශපාලඥයින් ජනතාවට බොරු පොරොන්දු දී මුලා කරන බව ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළ බව ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය පැවසීය.
    ලයින් කාමර යුගය නිමා කර නව නිවාස, විදුලිබල, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ මහා මාර්ග
    ඇතුළු සියලු පහසුකම් වතුකරයේ ජනතාවට ලබා දෙන බවට ජනාධිපතිවරයා එහි දී ප්‍රතිඥා
    දුන්නේය.
    මීට අමතරව රට පාවා දීමට ඇති කර ගත් පළමු ගිවිසුම විධායක බලය පාවිච්චි කර අහෝසි කළා සේම වර්තමානයේ තිබෙන ගිවිසුම් ද පරාජය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
    කුරුණෑගල දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.
    ක්‍රිඩකයින්, කලාකරුවන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට
    එක් වූහ.