President Election results will be

after

Member
Sep 5, 2009
3,692
486
0
u3r1oivh.sqr.jpg


10849951_10155542105630377_2652859762882304585_n.jpg
 
Last edited:

Creaper

Member
Dec 7, 2014
34
5
0
මේකේ ලාස්ට් රිසාල්ට් එක විදියට තියෙන්නේ මයිත්‍රීපාල 53% , මහින්ද 46% කියලා.

මට පෙන්නේ ඔය බුද්ධි අංශෙන් හදපු වාර්තාව. ඔකේ තිබුනේ මයිත්‍රීපාල 59% ක් ගන්නවා, මහින්ද 41% ක් ගන්නවා කියල. ඔය වාර්තාව දැක්ක ගමන් මරාට තදවෙලා බුද්ධි අන්ශේ ලොක්කාට
ගුටි දීලා එලෙව්ව.

මේ තියෙන්නේ ඔය ගැන නිවුස් එක.


 
Last edited:

after

Member
Sep 5, 2009
3,692
486
0
hindu votes nam 75% my3 ta kohomath enne nathi vei... vathu tamils la MR ta kamathi ban

mang namm hithanne naha..
Api wage newei tamil kattiya.. ung kelinma unge mathaye inne.. dakkane Jaffna wala vote karala thiba widiha.. kocharaa ratharan beduwath ung malata vote karanne naha..
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද හොර ගේමක් දෙන්න යන්නේ. ඒක ෂුවර්. කලිනුත් මතකනේ SFට කතිරේ ගහපු කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවක් යටින් හම්බුනා. ඔහොම ගේම් දෙන්න දැන්මම රජයේ ජරාව කන සෙට් එකක් ලැස්ති කරවලා ඇති. ෂුවර් ජිල්මාර්ට් දානවා. හැබැයි ලේසි වෙන්නේ නෑ මොකද දැන් සන්ධානේ බාගයක් මේ පැත්තේ නිසා. මහින්දට බලේ නැතුව පොඩ්ඩක් වත් ඉන්න බෑ ඒ වගේම වටේ ඉන්න කල්ලියටත් එහෙමයි. :D:D:D:D
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mang namm hithanne naha..
    Api wage newei tamil kattiya.. ung kelinma unge mathaye inne.. dakkane Jaffna wala vote karala thiba widiha.. kocharaa ratharan beduwath ung malata vote karanne naha..

    Jaffna vala evun katavath vote nokara innath puluvan ban. mama kivve thonda ge votes un MR ta support.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ


    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!