President GOTA වැඩක්_වුනාද

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රනිල්ව බේරගන්න පාලිමන්ට් ඵක අැතුලෙ දුවපු UNP ඵකට හොරෙන් පු* දෙන 3% කැ* ජෙප්පො+අවලම් UNP පච පතුරවන නිසා අපිටත් බයියො වහල්ලු වෙන්න වෙනවා..සොරි හොඳේ..:)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ වුනාට බං අර ඔපනින් එකේදි තීත්ත පටිය කපාගන්න බැරි උනානේ ගෝටට.. ඒක ලේසියෙන් අතාරින්න පුලුවන්ද ???
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එන්න තාලෙට ගයමු වැඩකරන අපේ විරුවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මාව මුලින්ම මතක් උනාට තේන්ක්ස් ඔන්දේහ්:love::love:

    මුන්ට මේ පිස්සුනෙ කකුල් එල්ලගෙන පාරේ ලැගගෙන ඉන්නෙ. ඊයා ලෙජ්ජාවෙ බෑ මුන් ගෑනු වගේ ලතෝනි දෙනවා. ඕකුන්ට කෑගහලා උගුර ලේ වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඕකුන්ගෙ ඉටි කොලේ ගලෝපු එක නම් හොඳයි. මේ කට්ට අව්වට පිච්චෙනකොට ඕකුන්ට එපා වෙල ගෙදර යාවි. අනිත් එක තමයි ඉටි කොල එල්ලගෙන පාරේ ඉන්නව දැක්කට පස්සෙ රටට එන සංචාරකයො හිතන්නෙ රටේ හැමතැනම මුඩුක්කු කියලා. මුන් හිගන්නො වගේනෙ. අපි කොච්චර ගෙම්මක් අරන්ද රණවිරුවො කියන වචනෙ කියන්නෙ. බලන් ගියාම යකෝ මුන් හිඟන්නන්ටත් අන්ත එවුන්නෙ.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    :lol:දැන්ද අන්නෙ දැක්කෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    :lol:දැන්ද අන්නෙ දැක්කෙ?
    නෑ බන් නෑ. උබ මේ ත්‍රෙඩ් එක දාපු වෙලේම දැක්කා. දැක්ක ගමන් ඩිප්‍රෙස් උනා. ගෙදර අඳුරු මුල්ලකට පුක උලාන ලූටගෙන ගිහින් පැය ගානක් කල්පනා කර කර හිටියා මොනාද මේකට කියන්නෙ කියලා. ඒ එක්කම දන්නෙම නැතුව නින්ද ගියා. නින්දෙන් කට්ටකින් අනිනව අනිනව වගේ දැනුනා. බැලින්නම් මට ස' ගාය.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෑ බන් නෑ. උබ මේ ත්‍රෙඩ් එක දාපු වෙලේම දැක්කා. දැක්ක ගමන් ඩිප්‍රෙස් උනා. ගෙදර අඳුරු මුල්ලකට පුක උලාන ලූටගෙන ගිහින් පැය ගානක් කල්පනා කර කර හිටියා මොනාද මේකට කියන්නෙ කියලා. ඒ එක්කම දන්නෙම නැතුව නින්ද ගියා. නින්දෙන් කට්ටකින් අනිනව අනිනව වගේ දැනුනා. බැලින්නම් මට ස' ගාය.

    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ruchira55,identity,smartm,hamumahaththaya1,DonaldJTrump

    බම්ප්.:lol:

    ඕකුන් ඉන්නවා හැංගිලා. ඔය ගොඩක් ඒවා Dhartha ගේ ෆේක් ඒවා තමා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් ගොන්සෝන් එකවුන්ට් එක එහෙම පෙන්න නෑනේ. ගිය චන්දෙ කාලේ ගූ යන්න ඇරවාගෙන හැංගිලා ඉදල. ආයිත් චන්දෙ ලං වෙද්දී වෙන ෆේක් බස්සනවා. මෙහෙමත් සිරිකොතේ ගූ කන සක්කිලි ටිකක් :lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    Ruchira නිතරම කියන්නේ වැඩ කරන අපේ විරුවා! කියලා. ඔතන ඉඳගෙන ඉන්න මුන් සෙට් එක ගැන වෙන්න ඕන ඒ කියල තියෙන්නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕකුන් ඉන්නවා හැංගිලා. ඔය ගොඩක් ඒවා Dhartha ගේ ෆේක් ඒවා තමා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් ගොන්සෝන් එකවුන්ට් එක එහෙම පෙන්න නෑනේ. ගිය චන්දෙ කාලේ ගූ යන්න ඇරවාගෙන හැංගිලා ඉදල. ආයිත් චන්දෙ ලං වෙද්දී වෙන ෆේක් බස්සනවා. මෙහෙමත් සිරිකොතේ ගූ කන සක්කිලි ටිකක් :lol::lol:

    Dhartha කියන ඵකානම් සිරිකොතේ කුක්කෙක්නෙ බං.අවුරුදු හතරහමාරක් සද්ද නැතුව හිටපු Ruchira55 කියන බුවා තමා පට්ට අාතල් දෙන්නෙ..බලපංකො නින්දෙන් අැහැරිල වගේ දෙන ටෝක්ස්..රට ජාතිය ගැනත් මතක් වෙලා..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Dhartha කියන ඵකානම් සිරිකොතේ කුක්කෙක්නෙ බං.අවුරුදු හතරහමාරක් සද්ද නැතුව හිටපු Ruchira55 කියන බුවා තමා පට්ට අාතල් දෙන්නෙ..බලපංකො නින්දෙන් අැහැරිල වගේ දෙන ටෝක්ස්..රට ජාතිය ගැනත් මතක් වෙලා..:lol:

    පහු ගිය අවරුදු 5 හේ මැරිලා ඉදල වගේ කතා කරන්නේ එක්කෝ සිරිකොතේ කුක්කෙක්, නැත්නම් සිරිකොතේ සක්කිලිකම් කම් කරලා ගොඩගිය එකෙක්, නැත්නම් රට කඩන්න බලාගෙන ඉන්න එන්ජී ඕ කාක්කෙක්, එහෙමත් නැත්නම් කොටියෙක් හරි හම්බයෙක් හරි. චන්දෙ කාලේ එලි බැහැල ආයිත් පරාද උනාම නැට්ට පුකේ ගහන් හැන්ගෙයි බලහන්කො
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Ruchira55,identity,smartm,hamumahaththaya1,DonaldJTrump

    බම්ප්.:lol:

    bump

    රුචිරයා තරම් සිරිකොතේ ගූ කන එකෙක් නෑ දැන්...monson කාරයා මැරුණට පස්සේ රුචිරයට ඒ ජොබ් එක සෙට් වෙලා වගේ... :lol::lol::lol: