President GOTA හොඳයි_JVP කියයි

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලපය වගේ ඩීල් දාස කෙනෙක් නෙවෙයි හදුන්නෙත්ති මහත්තය නම් ඉතින් රට වෙනුවෙන් සැබැ කැක්කුමක් තියන කෙනෙක්. කෝප් කමිටුවෙන් කරන මෙහෙයම මදෑ..ගෝටගේ ගාව ඉන්න ඕන කෙනෙක් මොහු.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    lapaya muta bani giya gaman :yes::yes:;);):yes::yes: muwa thallu karaida danneth naaa:yes::yes:;);):yes::yes: ara badulle bus conductor leader wenakam jvp eka goda enne na:):)
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලපය වගේ ඩීල් දාස කෙනෙක් නෙවෙයි හදුන්නෙත්ති මහත්තය නම් ඉතින් රට වෙනුවෙන් සැබැ කැක්කුමක් තියන කෙනෙක්. කෝප් කමිටුවෙන් කරන මෙහෙයම මදෑ..ගෝටගේ ගාව ඉන්න ඕන කෙනෙක් මොහු.....

    :yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලපය වගේ ඩීල් දාස කෙනෙක් නෙවෙයි හදුන්නෙත්ති මහත්තය නම් ඉතින් රට වෙනුවෙන් සැබැ කැක්කුමක් තියන කෙනෙක්. කෝප් කමිටුවෙන් කරන මෙහෙයම මදෑ..ගෝටගේ ගාව ඉන්න ඕන කෙනෙක් මොහු.....

    කපන්න බැරි අත ඉඹිනවා වෙන්න බැරිද..:oo:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලපය වගේ ඩීල් දාස කෙනෙක් නෙවෙයි හදුන්නෙත්ති මහත්තය නම් ඉතින් රට වෙනුවෙන් සැබැ කැක්කුමක් තියන කෙනෙක්. කෝප් කමිටුවෙන් කරන මෙහෙයම මදෑ..ගෝටගේ ගාව ඉන්න ඕන කෙනෙක් මොහු.....

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    සට හොඳයි කියපු ගමන් රැවටෙන්න එපා බන්. බොලඳ වෙන්න එපා. සංවේදී වෙන්න එපා. දෙයක් කියන්න කලින් ටිකක් මොලේ කල්පනා කරලා බලපල්ලා. ජේවීපී එකට සම්බන්ධ කිසිම වේසිගෙ පුතෙක්ට හොඳ කියන්න යන්න එපා. ඕකුන් කාලගුනේට වඩා ඉක්මනින් වෙනස් වෙන ගූඇන්පී පොන්නයොන්ටත් වඩා පොන්නයො කොට්ටාසයක්. එහෙම වෙනස් වෙලා ගෝටසට බනිනකොට අපි මුන්ට හොඳ කියපු කටවල් උලාගන්න කළුගල් ඇමරිකාවෙන් ගෙන්නන්න වෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කපන්න බැරි අත ඉඹිනවා වෙන්න බැරිද..:oo:

    මෙතුම ගැන පුද්ගලිකව දන්නවා මචං.. ආයෙ හොර බොරු නැති හොද මනුස්සයෙක් බං.ලපයකගෙ වැඩ නිසා මෙතුමලා එක්කම චාට්‍ර.. මගේ යාලුව පමුණුවෙදි මෙතුමගේ ගත්ත ඵොටෝ වගයක් ෆේමස් උනා 2015 වගේ... පමුණුවේ ඇවිත් ලාභ බඩු ගන්න අවුරුදු සීසන් එකේ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙතුම ගැන පුද්ගලිකව දන්නවා මචං.. ආයෙ හොර බොරු නැති හොද මනුස්සයෙක් බං.ලපයකගෙ වැඩ නිසා මෙතුමලා එක්කම චාට්‍ර.. මගේ යාලුව පමුණුවෙදි මෙතුමගේ ගත්ත ඵොටෝ වගයක් ෆේමස් උනා 2015 වගේ... පමුණුවේ ඇවිත් ලාභ බඩු ගන්න අවුරුදු සීසන් එකේ...

    :)
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ලපය වගේ ඩීල් දාස කෙනෙක් නෙවෙයි හදුන්නෙත්ති මහත්තය නම් ඉතින් රට වෙනුවෙන් සැබැ කැක්කුමක් තියන කෙනෙක්. කෝප් කමිටුවෙන් කරන මෙහෙයම මදෑ..ගෝටගේ ගාව ඉන්න ඕන කෙනෙක් මොහු.....
    jvp eken ithiri wela inna ekama genuine manussayada koheda. :yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    සුනිල් හඳුන්නෙත්ති , සමන්ත විද්‍යාරත්න JVP එකේ ඉන්න රටට හිතැති හොඳ පුද්ගලයෝ දෙන්නෙක්. තමන්ගේ සුඛ විහරණය ගැන නොසිතා රට වෙනුවෙන් තමන්ගෙන් වියයුතු මෙහෙය සිදුකරන දෙන්නෙක්. මට මතකයි සමන්ත විද්‍යාරත්න චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා ඉන්න වෙලාවේදී පුළුවන්කම තියෙද්දීත් තමන්ගේ භාර්යාවගේ ගුරු ස්ථාන මාරුව කරගන්නවත් තමන්ගේ බලය පාවිච්චි නොකරපු කෙනෙක්. ඔහු බලයේ ඉන්න තාක් කල් භාර්යාව ඈත ඉස්කෝලෙකට හැමදාම දුර ගෙවාගෙන ගියා මිසක් තම ස්වාමියාගේ බලය අයුතුලෙස පාවිච්චි කරලා මාරුව හදා ගත්තේ නැහැ. හඳුන්නෙත්තිත් කෝප් කමිටුවේ කල මෙහෙය ප්‍රසංශනීයයි.
     
    Last edited:

    aniwaryenma machan ow...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    aniwaryenma machan ow...

    hadunhetti wadaka na ban ara badulle bus conductor nam hodai. u tama next jvp leader wenna oni lapaya is out of date. wairaya ha kuhaka kama withrai. jvp kiyanne rajapkshalata baninna unp eken hadapu samithiyak wage level ekata genawa anuraya:D:D:yes::yes::D:D oka goda gattot ganne badulle bus conductor withrai ..oya anuraya ekkama e gon wade karapu ekektawath ba oka goda ganna:D:D:yes::yes::D:D
     
    සමන්ත විද්‍යාරත්න බස් කොන්දොස්තර කෙනෙක් නෙමෙයි මචං. උපාධිධාරී ගුරුවරයෙක්. සාහිත්‍යය ගැන හොඳ දැනුමක් තියන උගත් පුද්ගලයෙක්.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ලපය වගේ ඩීල් දාස කෙනෙක් නෙවෙයි හදුන්නෙත්ති මහත්තය නම් ඉතින් රට වෙනුවෙන් සැබැ කැක්කුමක් තියන කෙනෙක්. කෝප් කමිටුවෙන් කරන මෙහෙයම මදෑ..ගෝටගේ ගාව ඉන්න ඕන කෙනෙක් මොහු.....

    munge katha walata rawatenna pissuda ban. muth Ranil hamuge yatathe thamai hitiye. kisima vision ekak nathi minissu. habai lapaya tharam kuhaka na dial eka.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hadunhetti wadaka na ban ara badulle bus conductor nam hodai. u tama next jvp leader wenna oni lapaya is out of date. wairaya ha kuhaka kama withrai. jvp kiyanne rajapkshalata baninna unp eken hadapu samithiyak wage level ekata genawa anuraya:D:D:yes::yes::D:D oka goda gattot ganne badulle bus conductor withrai ..oya anuraya ekkama e gon wade karapu ekektawath ba oka goda ganna:D:D:yes::yes::D:D

    lapaya nam thanikarama unp.. othana hadunneththi mahaththaya nam hodai ban. danna nisa kiyanne.. ethuma ithin thaniyama pakshayak gahanna bari nisa or something else nisa innawa athi jvp1
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapaya nam thanikarama unp.. othana hadunneththi mahaththaya nam hodai ban. danna nisa kiyanne.. ethuma ithin thaniyama pakshayak gahanna bari nisa or something else nisa innawa athi jvp1

    guts tiyenna oni eliyata bahala game illanna. ehema illna bari nam u leader wenna suduu na. dan balapan mahindala eliyata bassa. premadasa unath 88 game illala tama aran tiyenne. ehema barinam hadunhetti hariyanne na. badulle pora nam ain welath illuwa dinuwe na. but uta guts tibba.:yes::yes:;);):yes::yes: haduntetti ge duwath hondsi musaeus eke hitiye