President has pardoned Nuwan Hettiarchchi

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
President Mahinda Rajapaksa has pardoned rugby player Nuwan Hettiarchchi who was in Sri Lanka Navy custody for alleged desertion, Presidents spokesman Bandula Jayasekara said.

නාවික හමුදා අත්අඩංගුවේ පසුවු නුවන් හෙට්ටිආරච්චිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාව ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා මේ බව තහවුරු කළේය.

නීත්‍යානූකූලව නාවික හමුදාවෙන් ඉවත් නොවීමේ චෝදනා හේතුවෙන් නුවන් හෙට්ටිආරච්චි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නාවික හමුදා රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු වු මොහු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා ද සහභාගී වී තිබේ.

252809_10150337864494251_50178609250_10127159_767226_n.jpg
 
Last edited:

cfc

Banned
Jul 4, 2011
27
5
0
paw nisa samawa denna athi nathnam muwa ellanna watinne.
nuwara unge salli walata team eken panna eka